පොඩි කාලේ සින්දු කිව්වද ? එහෙනම් වරෙල්ලා !!

blue_in_rio

Well-known member
  • මතක් වෙන්නෙ නැහැනේ කොල්ලො.. මතක් වෙච්චි ගමන් දාන්නම්.. මට මතක් වුණා හැබැයි ලොකු කාලෙ අපේ එකෙක් කියපු ගොන් කතාවක්.. එදා කොල්ලෙක්ගෙ උපන්දිනේ දවස.. සිංදු කිය කිය ඉන්නකොට අපේ එකෙක් කියන්න පටන් ගත්තා එදා රෑ ගුවන්තොටුපලේදී මා.. මිල්ටන් මහත්තයගෙ සිංදුවක්.. මූ ඔය සිංදුව කියලා ඉවර වුණාම අපිත් එක්ක කියනවා..

    බලපල්ලා යකෝ ආසිරී කොච්චර හොඳ බුවෙක්ද.. ඌ වගේ යාළුවෙක් අපිටත් ඉන්නවා නම් කොච්චර හොඳද කියලා..

    එකෙක්ටවත් හිතාගන්න බෑ මූ මේ මොකක් ගැනද කියන්නෙ කියලා.. අපි ඇහුවා මොකක් ගැනද ඔය උඹ කියවන්නෙ කියලා.. ඌ ආයෙම කිව්වා..

    ඇයි බං ඔය සිංදුවෙ ඉන්න ආසිරී.. උගේ අනිත් එක යාලුවෙක් ඇවිල්ලා නෑ.. බලපං අඩුම තරමෙ උගේ කෙල්ලවත් ඇවිල්ලා නෑනේ.. ඒත් ආසිරී විතරක් ඇවිල්ලනේ.. මම හිතන්නෙ මේක මිල්ටන් මල්ලවආරච්චි උගේ යාළුවා වෙනුවෙන් කියපු සිංදුවක් වෙන්න ඇති නේ බං..

    ඒත් පැහැදිලි වුණේ නෑ.. පස්සෙ අපි කිව්වා ඌට ඒ කොටස කියපිය කියලා.. ඌ මෙහෙමයි කිව්වෙ..

    නෑ සිය මිතුරන් පැමිණිලා
    ආසිරී සුභපැතුම් පැතුවා
    ඔබ නාවෙ ඇයි මිහිරියේ

    අන්න ඒ වෙලාවේ මූ අනාගත්තු තැන තේරුණා..

    ඔන්න ඔන්න ඉතින්, නවකතා පොත්වල තිබිච්ච සීන් බොට උනා වගේ දානවා..... :angry::angry::P:P:P
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    RASA MIYURU KATHA KIYALA SONG 1K TIYENNE......
    E SONG 1KE THIYENAWA " ENU IKMAN VI MA WETHA LAN VI'' KIYALA KALLAK PODI KALE 1K KIWWE " ELUWEK LAN VI MA WETHA LAN VI'' KIYALA lol:lol:

    ෆට්ට පට පට :P:P


    Original : මෙවලම් මොකටද මෙතරම් පැලඳුවෙ සමනලියේ..! :rolleyes:

    My : මෙවලම් මොකටද මෙතරම් වැලඳුවෙ සමනලියේ..! :lol:

    Original : දෙදරා ගිය ආදරයේ තහන්චි බැමි පවුරූ.. :nerd:

    My : ගෙදරාදිය ආදරයේ තහන්චි බැමි පවුරූ.. :baffled::P:P

    ඇහෙන විදියට කියන්න එපැයි :D?


    Thanks gayan අය්යා, ගෙඩි පිටින් 11 ක්ම දීල :love::D

    හිටු මතක් කොරනකං....

    උඹ කැරකි කැරකි මතක් කරනකොට හෙට වෙයි :P


    මතක් වෙන්නෙ නැහැනේ කොල්ලො.. මතක් වෙච්චි ගමන් දාන්නම්.. මට මතක් වුණා හැබැයි ලොකු කාලෙ අපේ එකෙක් කියපු ගොන් කතාවක්.. එදා කොල්ලෙක්ගෙ උපන්දිනේ දවස.. සිංදු කිය කිය ඉන්නකොට අපේ එකෙක් කියන්න පටන් ගත්තා එදා රෑ ගුවන්තොටුපලේදී මා.. මිල්ටන් මහත්තයගෙ සිංදුවක්.. මූ ඔය සිංදුව කියලා ඉවර වුණාම අපිත් එක්ක කියනවා..


    බලපල්ලා යකෝ ආසිරී කොච්චර හොඳ බුවෙක්ද.. ඌ වගේ යාළුවෙක් අපිටත් ඉන්නවා නම් කොච්චර හොඳද කියලා..

    එකෙක්ටවත් හිතාගන්න බෑ මූ මේ මොකක් ගැනද කියන්නෙ කියලා.. අපි ඇහුවා මොකක් ගැනද ඔය උඹ කියවන්නෙ කියලා.. ඌ ආයෙම කිව්වා..

    ඇයි බං ඔය සිංදුවෙ ඉන්න ආසිරී.. උගේ අනිත් එක යාලුවෙක් ඇවිල්ලා නෑ.. බලපං අඩුම තරමෙ උගේ කෙල්ලවත් ඇවිල්ලා නෑනේ.. ඒත් ආසිරී විතරක් ඇවිල්ලනේ.. මම හිතන්නෙ මේක මිල්ටන් මල්ලවආරච්චි උගේ යාළුවා වෙනුවෙන් කියපු සිංදුවක් වෙන්න ඇති නේ බං..

    ඒත් පැහැදිලි වුණේ නෑ.. පස්සෙ අපි කිව්වා ඌට ඒ කොටස කියපිය කියලා.. ඌ මෙහෙමයි කිව්වෙ..

    නෑ සිය මිතුරන් පැමිණිලා
    ආසිරී සුභපැතුම් පැතුවා
    ඔබ නාවෙ ඇයි මිහිරියේ

    අන්න ඒ වෙලාවේ මූ අනාගත්තු තැන තේරුණා..



    පට්ට ඕයි, හරියට no woman no cry වගේ :rofl:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය


    Arjuna Rookanthage 1st or 2nd round එකේදී මේ සින්දුව කියනවා තවුසන්ගේ වෙනුවට ෆවුසන්ගේ කියල. අමල් පෙරේරාත් අහනවා මෙහෙමද කිව්වේ කියල. කට හරි මේ video එක හම්බ උනොත් මෙතන දාන්න, මට හොයා ගන්න බෑ :no:.
     

    nu one

    Member
    Mar 2, 2011
    349
    64
    0
    මිල්ටන් පෙරේරා ගේ "වලාකුළක් වලා අමබරේ " සින්දුවේ තියෙනවා "පසළොස්වක පෝය පරාදයි" කියල කැල්ලක් ඕක මට ඇහෙන්නෙම "පසළොස්වක පෝය බදාදයි " කියල

    macahan me wenakal math hithagena hitiye "පසළොස්වක පෝය බදාදයි :yes:
     
    එදා තරම් මගේ බඩ ම රිදුනේ නැහැ කිසිම දිනක්‌...
    දුටුවා ලඟ ලඟ තියෙනවා.. ආණ්‌ඩුවේ වැසිකිලියක්‌..
    අනේ ඉතින් මමත් ගිහින්.. පාත් වුනා වලට උඩින්..
    පුක ඉරාන පිටවූයේ.. හෙණ ගෙඩියක්‌ වගේ පඩක්‌..

    පැයකට පෙර කැවේ මම රාබූ සමග බත් වේලක්‌
    හිතුවේ නැහැ කිසිම විටක.. ඒවී යැයි කක්‌කා බරක්‌..
    දෙයියන්ටම ඔප්පු වෙච්ච්.. මටම වෙච්චි ඇබැද්දියක්‌..
    බඩ බුරුලට ගියා නේද.. තුක්‌ නොදකින් වෙච්ච දෙයක්‌...

    එදා තරම් මගේ බඩ ම රිදුනේ නැහැ කිසිම දිනක්‌...
    දුටුවා ලඟ ලඟ තියෙනවා.. ආණ්‌ඩුවේ වැසිකිලියක්‌..
    අනේ ඉතින් මමත් ගිහින්.. පාත් වුනා වලට උඩින්..
    පුක ඉරාන පිටවූයේ.. හෙණ ගෙඩියක්‌ වගේ පඩක්‌..

    පුක සෝදන්නට සිතලා.. සොයන විටදි බාල්දියක්‌..

    තිබුනේ මැද හිලක්‌ තිබුනු.. හද්ද පරණ පොල් කට්‌ටක්‌..
    ඇඟිල්ල දා මාත් ඉතින්.. හැලුවා පොඩි වතුර ටිකක්‌..
    මගෙ කරුමෙක මහත ඉතින්.. වල පිරිලා කක්‌කා වලින්..:angry:
     
    • Like
    Reactions: 577

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    අඩේ, සිරාවට ? :baffled::baffled::oo::oo:

    මේ, ඒක නෙමෙයි..සිරාවට අහන්නේ...අර සින්දුවේ, "පසළොස්වක පෝය පරාදයි" ද ? "පසළොස්වක පෝය මට අදයි" ද ? :oo::oo::nerd::nerd:


    මම කිවේ පසළොස්වක පෝය බදදයි කියලා. උබල හොදයි
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    original version - සුදු අසුපිට නැගලා
    my version - සුදු අසුපිට උඩ නැගලා

    this is my version
    සුදු බඩ උඩ නැගලා මංගල ඇදෙ තියා, ඇරියම පොල්** රෙදුනද ඩාලින් බැන්දම ඔහොම තමා.
    (සැර වැඩි ද මන්දා)
     
    Last edited:
    • Like
    Reactions: 577
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    දිල් ධඩක් ධඩක් ධඩක්ක ප්‍යාර් මුජ්කෝ ප්‍යාරා දේ....

    ඔය තියෙන්නේ මම මරපු හින්දි සින්දුවක්!!!! පට්ට චා ඔයි...
     
    • Like
    Reactions: බන්ටු

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සින්දුනම් මතක නෑ මචන්.

    මම 3 වසරෙ ඉන්නකොට ඒ දවස්වල බයිලා කියන මේනියාවක් තිබුන. ඇත්තටම ඒවා වල තේරුම දන්නේ නෑ. දවසක් නංගිවත් ලග තියාගෙන කිරි පිටි බෙලෙක්කෙට කෝට්ටකින් ගගා බයිලා කියනවා.

    රේල් පාරේ මම යනකොට ටෙනිස් ගහනවා
    ටෙනිස් ගහන කෙල්ලන්ගේ බනිස් පේනවා..

    මේක කියල ඉවර වෙනකොටම අම්මා ආවා. එදානම් පට්ටම කෑමක් කෑවා. එදා තමයි බයිලා කියපු අන්තිම දවස. මේ වෙනකම් තවම බයිලා කියල නෑ. පස්සේ කාලෙක තමා තේරුම දැන ගත්තේ.. :P
     
    • Like
    Reactions: බන්ටු

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    කුණුහරප දාන්න එපා ගොනෝ.. පොඩිකාලේ සින්දු ඇහෙන්නේ කුනුහරපෙන්ද? දානවනම් ඒව්දියට දාපන්, චාටර් කරන්නැතුව. නැත්තම් මේ මගුල close කරලා දානවා.

    මල ජරාව :angry::angry:!!
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබ ඇයි ප්‍රියේ කඩ කෙරුවේ - මම හිතුවෙ කඩයක් දාන සීන් එකක් කියල
    කෙදිනද කූඩු තනන්නට එන්නෙ - වෙසක් කූඩු කියලමයි හිතාන හිටියේ
    රෑනේ ඉගිලෙන්න ඕනෙ ඈත පෙනෙනා ඉමේ - ලගක් වෙනකල්ම හිතාගෙන හිටියෙ රෑට පියාඹන වවුලෙක් කියලා


    තව ගොඩාක් තියෙනව මතක් උනාම දාන්නම්
     
    • Like
    Reactions: බන්ටු

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඔබ ඇයි ප්‍රියේ කඩ කෙරුවේ - මම හිතුවෙ කඩයක් දාන සීන් එකක් කියල
    කෙදිනද කූඩු තනන්නට එන්නෙ - වෙසක් කූඩු කියලමයි හිතාන හිටියේ
    රෑනේ ඉගිලෙන්න ඕනෙ ඈත පෙනෙනා ඉමේ - ලගක් වෙනකල්ම හිතාගෙන හිටියෙ රෑට පියාඹන වවුලෙක් කියලා

    තව ගොඩාක් තියෙනව මතක් උනාම දාන්නම්

    එල බන්, මට තම හිනාව නවත්තගන්න බෑ :rofl::rofl:. Rep ලැබුන ගමන් දෙන්නම්.
    (හැබැයි උඹ ඒ කලේ පට්ට මෝඩයද කොහෙද ) :oo::baffled:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    313148_192779447519791_956615251_n.jpg
     
    • Like
    Reactions: sanath ekanayake