EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    කරදර කරන නිසයි ගිහිං තියෙන්නෙ...
    පව් :oo:

    :oo: වෙලාවක් කොහෙද බං දැන් ඕවාට....... හැමදාම මැෂින් වගේ වැඩ වැඩ..... නිදහසක් ඈත්තෙම නෑ..... උඹලටත් පවුල් පන්සල් උනහම තේරෙයි...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    ඇසට ඇස.. දතට දත කියන ඒවා නෑ අපි ලග...
    අරූ බලං හිටියත් මං නං ආයෙ කෝල් කරන් නෑ...
    අඩුම ගානෙ කන්ටැක්ට් නම්බර් එක වත් සේව් කර ගත්තෙ නෑ :no:

    :rofl::P ගොඩක් අප්සෙට් වගේ කොල්ලට...... ඔය නම්බරේ සේව් කරගනින්.... තව නම්බර් කීපයක් තියෙනවා..... ඒ ටිකත් මම උඹට දෙන්නම්...... නැත්නම් ඉතින් ආයෙත් ඔහොම බයිටක් sure...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    මං අසභ්‍ය වචන මොකුත් කිව්වෙ නෑ..
    ඕන නං උගෙං අහපං...

    අඩෝ උඹට මං බෝතලයක් අරං දෙනවා වෙලාවක...
    උඹ එදා ඒ කරපු අභීත වීර වික්‍රම උත්තම පූජාව වෙනුවෙන්... :D
    අපරාදෙ තව මොනවා හරි කියන්න තිබුනෙ එවෙලෙම :rolleyes::baffled:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    ශික්.. බෑ බං.. එතන සෙනග ගොඩයි. අර කොට ගවුං ඇදපු අක්කලා,කොන්ඩ ස්ට්‍රේට් කරපු නංගිලා:love:, ටයිපොලු දපු මහත්තුරු ඉස්සරහා කොහොමද බං හිතකිං හූ.. කියන්නෙ :baffled:

    :rofl::P අපරාදේ පැත්තකට ගිහින් හරි හොදට ජාතිය අමතන්න තිබ්බේ....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    බලපං ඔය යකා හෙන පොර වගේ හිටියට උගෙ කන් ඇසීම සෑහෙන්න දුරුවලයි..
    මං හිතන්නෙ ඇන්ටි බෙරිහන් දෙනවා ඇති ගෙදර ගියාම...
    පවු
    2.gif


    :yes::yes: මාතර මහේස්ත්‍රාත් @ කොහුවල....... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    :nerd: අපි ඉස්කෝලෙ කාලෙට වෙන කොහෙවත් යන්නෙ නෑ.. සෙනසුරාදා ඉරිදා වත්....

    :oo: ඒ උනාට දැන් කාලේ වියදම් හැටියට, දවසක් ගෙදර තිබ්බත් වියදම්, දුවන්න යැව්වත් වියදම්...... අනේ මන්දා බං..... මේ යන හැටියට, අපේ වැඩ කරන උන් ටික, බස් ටික ගනියි වගේ....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    තරි මාමට කාන්තා යට ඇදුමක් එක්ක අප්පරමාන මලක් තියෙනවා...
    සමහර විට ඩ්‍රයි සීසන් නිසා ඉවත් කරන්න දෙන් නැතුව ඇති ...
    2.gif

    :rofl::P හික්ස්...... :baffled::dull: ඕවාට මුකුත් කියලත් බෑ..... නොකියත් බෑ..... :no::dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    බස් මාමියි තරි මාමියි කියන්නේ බන් හරියට අබුඩෙයි පුxයි වගෙයි
    ඒ හින්ද උබල ඔක්කොම එක හිතාගෙන වැඩ කරපල්ලා
    දවසක් හතරවෙනි තට්ටුවෙන් කතා කරනවා කියල කතා කොළ මගේ සෙට් එකෙන් එල්ලන්න
    මම ඉතින් උට කිව්වා හතරවෙනි තටුවට එන්න උබේ බස් එක එවපන් කියල
    ඔන්න ඔහොමයි මුන් දෙන්නගේ වැඩ

    :rofl::P හික්ස්...... මෙන්න පිලිගන්න අපි ලණු ගිල්ලවපු තවත් එකෙක්....... :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    එදා වේල කා ගන්න පුලුවන්.. ඉතුරුවක් නෑ.. ගන්න දෙයක් ගෙවාගෙන යන්න තමයි ගන්න වෙන්නෙ..

    :oo: ගෙවා ගන්න යන්න ගත්තහම, ගෙවලා ඉවර වෙනකොට කොහොමද ආතල් එක......!!