ඌ කොහුවල හන්දියේ ඉඳල වැල්ලවත්තට යන්න බස් අහනවා !! ලොල් මූ දැන් අඬා වැලපෙයි 4000 නෑ කියල !!![]()

5000 නම් උස්සනවාමයි...... 
ඌ කොහුවල හන්දියේ ඉඳල වැල්ලවත්තට යන්න බස් අහනවා !! ලොල් මූ දැන් අඬා වැලපෙයි 4000 නෑ කියල !!![]()

5000 නම් උස්සනවාමයි...... 
යකෝ මූ ඒකටත් යන්නෙ බස් එකෙද ?
අර fb15 එක තියන් ඉන්නෙ මොන ලබ්බටද ??


කරදර කරන නිසයි ගිහිං තියෙන්නෙ...මූ මොකාටද මේ එන්න හදන්නේ.....??
මගුලක් කතා කරනවා..... ඊයේ පඩි හම්බ උනා..... දවස් ගානක ඉදන් කුනු කුනුව බං ෆිල්ම් එකක් බලන්න එක්ක යන්න කියලා..... ඉතින් ගියා......
![]()

කරදර කරන නිසයි ගිහිං තියෙන්නෙ...
පව්![]()


මං අසභ්‍ය වචන මොකුත් කිව්වෙ නෑ..ඌට තිබුනේ එදා මම වගේ අමතන්න බොට......
![]()



පව් අසරණයා..අවුලෙන්ද මන්ද කොල්ල හිටියේ..
ලණු දුන්නාවගේ නෙමේ පුතේ..ආපහු කරකෙද්දි...තොන්ඩුව පිටින්ම වැටෙයිද දන්නේ නෑ..![]()

නෑ බං.. කව්ද එකෙක් කාන්තා යට ඇදුම් කඩයකට ගත්ත කෝල් එකක් අංකයක් මාරු වෙලා මට ඇවිත්උඹටත් දවල් කරදරයක් වුනාලු නේද සහෝ..![]()

ඇසට ඇස.. දතට දත කියන ඒවා නෑ අපි ලග...
අරූ බලං හිටියත් මං නං ආයෙ කෝල් කරන් නෑ...
අඩුම ගානෙ කන්ටැක්ට් නම්බර් එක වත් සේව් කර ගත්තෙ නෑ![]()

තෝ තමයි ඔක්කොම කරන්නෙ... නරියා![]()
මම අහිංසකයි බං....... තරි මාමා සංකපාලයගේ නම්බරේ ඉල්ලුවා...... මම දුන්නා...... මම දන්නවයෑ ඔහොම එකකට කියලා........ 




හෝල් එකේදී එක උම්මා එකක් වත් නොලැබේවා....![]()
හෝල් එකේදි උම්මා මොකටද බං.....??
අපෝ තාම උඹලා පොඩි වැඩි ඕවා කියලා දෙන්න...... 

මං බයික් එකක් බලන්න ගිහිං ඒකේ ලීසිං පේපර් අත්සන් කර කර ඉන්නකොටයි තෝ කථා කලේ නරියා
එක පේපර් එකක් වැරදිලා ආයෙ ඔක්කොම ලියන්න උනා..![]()
![]()

ශික් උඹටත් තිබුනේ හොදවයින් ජාතිය අමතන්න....... 

යුරාජ් කරපු දේ හරි කියලා හිතෙන්නෙ දැං තමයි....
ප.ලි...
බස් මාමෙ.. උඹ හරි බං... මේ යකාට බැන්නා කියලා උඹට කෑ ගැහුවට සොරි...
![]()

දැක්කද උඹලටත් තේරෙන්නේ පහු වෙනකොට තමා....... 