![]()
mekata advanced kala machan![]()
ආස්චර්ය නිසා අඩුවට හම්බ වෙන්න ඈති නේ......?? 
![]()
mekata advanced kala machan![]()
ආස්චර්ය නිසා අඩුවට හම්බ වෙන්න ඈති නේ......?? 
අස්චර්යය නිසා දැන් ගොඩ වෙලාවක ඉඳන් අපිට කරන්ට් නෑ...
තව ටිකකින් ලැප ඕෆ්ෆ් වෙඉ වගේ , හැමෝටම සුබ රාත්රියක්......

ආස්චර්ය...... ආච්චිගේ රෙද්ද තමා......!! 
ඕකට දීපන් රවුන්ඩ් අප් බෝතලයක් හරි ග්රැමැක්සෝන් බෝතලයක් හරි![]()



තෝ බබා එතකොට !! ලනුව දෙනකොට කන්ෆරන්ස් දන්නා කිව්වේ අහවල් එකකටද කෝල් එක දෙනකොට !! පාලයා පව් නිසා මම දැම්මේ නෑ !!![]()

ඔක්කොම පවුල් කාරයින්ට තනි යහනේ සුවසේ නිදියන්න ලැබේව
මම යනවා කිව්වා
ගුඩ් නයිට් උබල ඔක්කොටම
හෙට බොන්න වෙනවා බන් අඩුම ගැනේ පැය 6ක් වත් ඉතින් හෙට එළකිරි එන එක සුවර් නැහැ
ඒ මොකෝ බං උඹව ඈදට ගන්නේ නැද්ද........?? 
ඒ කියන්නේ මුන් දෙන්නට අහු නොවුණු එවුනුත් ඉන්නවා....![]()
මිනිසුන් අතර මිනිස්සු 
සිරාවටම..... දැං කථා කරන එකාට මොනවා කියයිද දන්නෑතෝ එදා කරපු වැඩෙන් පස්සේ, මාත් දැන් ඔහොම තමා......
![]()

උ අන්ඩවෙයාර් ස්ටෝලිං කේස් එකකට පොලීසියෙං අල්ලං ගිහිංමම ඊයේ ගේ ගාවට ගිහින් තරි මමිට ඇමතුවා උ ඇ න් ඩ්රෝ යිදය ගන්නේ නැහැ බන්
mami ඉදල තියෙන්නේ උසාවියේ![]()
