EK Married Club-2

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ අර කුරුල්ලන්ට ගහන ටකේ වගේ කච කචේ දන්නා ඇති බන් !! :rofl::rofl:
    මු ඇනයක් වෙලා දොඩවන්න ඇති....:yes::yes:
    වෙරි මරගාතේ මුට මුගේ පෙර වැරදි එහෙම කියඋනාද දන්නේ නෑ ?:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    apo naa ban :no: lassana bus eka oi :yes::D ara galmoosala bus labbage bus eka dakkama wamane yanawa :dull: yako meka toyya bandayak ne :D tripak yanda kiyapu bande :yes:

    :frown::frown: අම්මෝ උබේ කතාව..... අහු වෙයන්කෝ වෙලාවක පාරෙදි..... බොංගෝ එක චප්ප කරනවා...... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මු ඇනයක් වෙලා දොඩවන්න ඇති....:yes::yes:
    වෙරි මරගාතේ මුට මුගේ පෙර වැරදි එහෙම කියඋනාද දන්නේ නෑ ?:P:P

    :yes::yes:

    ෂුවර් එකට අර විකුනපු එලිෆන්ට් බැක් එක ගැන කියවන්න ඇති !! මායියා හිතන්න ඇති මූ *කක් ගැන කියෝනව කියල දෙන්න ඇති හතරවරන් වෙන්න විකියට !! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    පාලගේ හැට දෙක :P මැක්සා බාන්ඩේ :love:

    23495890.png

    :oo::oo: එලියේ කිරි ටොයියා වගේ තිබ්බට ඈතුලේ වමනේ ගොඩවල් ලු...... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකියා මෙතන පොර ටෝක් දුන්නට බලාගෙන ගියාම අර යුරාට හපන් නේ !! :lol:
    :yes::yes: විකියට අදත් එළියේ නිදියන්න වෙලා වගේ.....:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: අම්මෝ උබේ කතාව..... අහු වෙයන්කෝ වෙලාවක පාරෙදි..... බොංගෝ එක චප්ප කරනවා...... :angry:

    අහු වෙන්න දෙයක් නෑ ෆයිල් කවර අරන් හෙට ඔෆිස් එක පැත්තේ එන්නම් අරයව බලන්නත් එක්ක !! :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes:

    ෂුවර් එකට අර විකුනපු එලිෆන්ට් බැක් එක ගැන කියවන්න ඇති !! මායියා හිතන්න ඇති මූ *කක් ගැන කියෝනව කියල දෙන්න ඇති හතරවරන් වෙන්න විකියට !! :rofl:
    :P:P:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    23495890.png


    ට්‍රිපක් යන්න මාරු භාණ්ඩේ....
    කස්ටිය මොකද කියන්නේ කොහේ හරි යමුද ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් එක ඇවිත් නිදා ගත්තා දැන් ඇහැරියේ :dull:
    කනක් ඇහෙන්න නැහැ බන් ඇදට ගිය වෙලේ ඉදන් නම කතා කරනවා ඉස්කෝලේ නම ලකුණු කොරනවා වගේ
    සිරා වටම ගැණු තිතවෙලා ඉන්නේ බන් puක මුනේ තියාගෙන කතා කරන්නේ රෝන් විදියටමයි
    බිව්වා කියල මුන්ට වචනයකින්වත් හානියක් නැහැ නෙදකින් අපිත් අර ඉස්සර සුවාමි පුරුෂයෝ වගේ මුන්ව බල්ලට දාල පුරුශෝධිපත්‍ය පෙන්නන ඕන
    එතකොට එයි බඩගාගෙන :angry::angry::angry:

    :oo::oo: බීලා ආවොත් ඉතින් ඔහොම තමා බං..... :(