iPhone vs Samsung හොරු!

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    තියෙනවා නැවුම් ගතිය.. පුදුම හිතෙන ගතිය
    Galaxy III එකක් නොගෙන මොන හු** iphone ජරාවක් ගන්නවද කියන ගතිය :rolleyes:

    මම කිව්වෙ වැඩිම වික්කේ කියලා.. සිංහල කියවන්ද දන්නෙත් නැද්ද.. උඹ කිව්ව වගේ විකිනෙන්න ඇති.. උඹනේ කිව්වේ ඇමරිකාව වගේ රටවල මිනිස්සුන්ගේ අතේ තියෙන්නෙම iphone කියලා.. උන් ගන්න ඇති... ලොකේ උඩු යටිකුරු කලෙ කව්ද කියලා විකුණපු phone ප්‍රමාණයෙන් අහපන්.. Samsungලට හැකියාවක් නැත්නම් උන් අනික් Brand අභිබවා යන්නේ නෑනේ.. නිකන් සිඟිති තර්ක දාලා වැඩක් නෑ..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    S3 කියන්නෙ Apple කොපියක්?

    පිස්සුද හැටිද?

    iphone එකට S3 එක ලං කරන්නවත් බැහැ

    S3 has 4G. Does the iPhone have 4G?
    Korea Laredy relase LTS few years ago. so they need to use LTE on new mobiles. but most of the countries dont have LTE yet

    The S3 has a huge 4.8 inch screen. The iPhone? A measly 3.5 inches
    new iphone will have bigger screen

    The S3 has expandable memory upto 64GB. How much does the iPhone have? None.
    iphone already haev 64GB internal, for me its alredy Enough . this is mobile not a PC

    The S3 has 1GB of RAM. The 4S has exactly half of that. 512MB
    new iphone will have better Memory

    The S3 has cutting edge NFC support. Does the iPhone support NFC? Nope
    Yeah s3 have, but who use NFC , do you use it? at least iphone dont have useless hardware. when pepole start use it that time iphone will have

    The S3 has a front facing camera with 1.9 Megapixels. The iPhone? VGA. VGA!! Still think that the iPhone is superior? The front facing camera can only take calls using WiFi on the iPhone

    New iphone will have better camera, also IOS 6 support factime over 3G

    The S3 has a QUAD CORE 1.4 GHz Cortex A-9 processor. The iPhone also has a Cortex A-9. But guess what? It is SINGLE CORE clocked at only 1 GHz.

    :P new iphone will have,,,

    And of course, the iPhone doesn't support flash. :rolleyes::rolleyes:

    Neither does it support java.
    who say Iphone don't support Java?

    Neither does it have an FM radio built in.
    who want to use FM radio when have 3G? :rofl:

    The design also is significantly different.

    The S3 is definitely not a copy. It is a far far superior phone than the iPhone.

    :yes: till new iphone will come

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    කොහෙද යන්නෙ මල්ලෙ පොල්.. අමරදෙවගෙ බැයිනම් Mr. Bean ගෙ එවා තිබ්බත් මට පාන්යෑ... අපේ එවුන් හද පෙන්නුවම බලන්නෙ ඇගිල්ල දිහා.. :rofl::rofl::P:P

    හඳ පෙන්නුවහම ඇගිල්ල බලන්නෙ රූට් එක හොයන්න.
    උඹට හොදනම් උඹ අඉ පෝං ම ගනින් මට මොකෝ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    තියෙනවා නැවුම් ගතිය.. පුදුම හිතෙන ගතිය
    Galaxy III එකක් නොගෙන මොන හු** iphone ජරාවක් ගන්නවද කියන ගතිය :rolleyes:

    මම කිව්වෙ වැඩිම වික්කේ කියලා.. සිංහල කියවන්ද දන්නෙත් නැද්ද.. උඹ කිව්ව වගේ විකිනෙන්න ඇති.. උඹනේ කිව්වේ ඇමරිකාව වගේ රටවල මිනිස්සුන්ගේ අතේ තියෙන්නෙම iphone කියලා.. උන් ගන්න ඇති... ලොකේ උඩු යටිකුරු කලෙ කව්ද කියලා විකුණපු phone ප්‍රමාණයෙන් අහපන්.. Samsungලට හැකියාවක් නැත්නම් උන් අනික් Brand අභිබවා යන්නේ නෑනේ.. නිකන් සිඟිති තර්ක දාලා වැඩක් නෑ..

    ඉස්සර නම් කිව්වෙ සැම්සුන් නම් සුනේසුන් කියලා. ඒකට දැං කොහොමද :D
    තර්ක කරන එක හොදයි. ඒත් කොපි කරලා හරි මොනවා කරලා හරි, අපිට අඩුවට හොද ප්‍රොඩක්ට් එකක් ගන්න තියෙනවා නම් නේද හොද ? කොපි කරපු නොකරපු එක සමාගම්දෙක බලාගනීනෙ. :rolleyes: රටේ සල්ලි අඩුවෙන් රට ඇදෙන එකත්, අඩු මිලට අපේ උන්ට තාක්ෂණේ ලැබෙන එකයි දෙකම වෙනවා. කතා කරනවා නම් දෙකෙන් මොන එකද හොද කියලා කතා කරා නම් වඩා හොදයිනෙ. :rolleyes: ගොඩක් අය ඇපල්වලට හුරු වෙලා නිසා ඒකට මොනවත් කිව්වොත් ඉවසන්න බෑ. :baffled:

    (වීඩියෝ එකේ භාෂාව සැරයි.)
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    IOS bihi une , Palm , Windows mobile , HTC touchflow copy karala. ios kiyanne ungema nirmanayak kiyanawanam umba thama modaya.

    Siri kiyanne maha loku deyak kiyala umbala hitan innawa. Voice recognition tibbe gal yuge indan.

    Copy කරනව කියන්නෙයි, යමක් බේස් කරනව කියන්නෙයි දෙකක් යාලුවා.. ඇපල් එහෙම කරල තමන්ට කියල කාටවත් හැරෙන්නවත් බැරි නිර්මාණයක් හැදුවා.. iOS එකේ කොලිටි එක තාම 4.1 ඇන්ඩ්‍රොයිඩ් එකෙන් වත් තාම ගන්න බැරි වෙලා තියෙනවා..ඒත් ඇන්ඩ්‍රොයිඩ් ආපු ගමන් තිබ්බ Version ගැන ටිකක් හොයල බලපන්.. තනිකරම කාබන් කොපි වගේ.. එහෙම කරලවත් උන්ට ඒ කොලිටි එක ගන්න බැරිඋනා..කොපි කියන වචනෙ තේරුම වරද්දගන්න එපා..උබ කියන විදිහට බැලුවොත් මේ ලිකෙ බිහිවෙච්ච ඔක්කොම නිෂපාදන,, ඔක්කොම බ්‍රෑන්ඩ් කොපි වෙයි...
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න ඔන්න ඉතින් off topic .. යනවා:P...
    ඔය කිව්වට hTC One X එකත් පදිරි කියලා කියන්නේ iphone එකටත් වඩා :rofl:

    ඕව ඉතින් රට්ටු ඉරිසියාවට කියන කතා............:rofl::P
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,402
    5,514
    113
    umbata molda? samsung map kiyala magulak na. iphone , samsung dekama use karanne google maps. ithin interfaces dekama similar. Android or IOS me dekatama apps hadanne same developers la. apps diha balala moda katha kiyanna epa. ehema baluwath Android issarahin. balapan deke evolution eka..

    rc33-google-voice-search-for-android-on-home-screen.jpg
    250px-Android_4.1_on_the_Galaxy_Nexus.jpeg

    iPhone-4-Home-Screen.jpg

    just changed the background... :rofl: ayyo salli..

    me lankawe SAMAHARAK KALU SUDDANTA owa therenne ne machan:P:P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :yes::yes::yes::yes:

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ අයට ඇපල් ෆෝන් එකකින් හරියාකාරව වැඩ ගන්න බැරි එක.. අපේ අය බලපොරොත්තු වෙන්නෙ ඉතින් පොඩි පොඩි දෙවල් නේ.. රින්ග් ටෝන් දාන්න බෑලු.. බ්ලූටූත් ට්‍රන්ස්ෆෙර් කරන්න බෑලු.. චිප් ගහන්න බෑලු.. ඔන්න ඔය වගේ දේවල්.. ඇපල් ඔය වගේ දේවල් දෙන්න ඇත්තටම Interest නැහැ මම හිතන්නෙ.. නැත්තම් කට්ටිය හිතනවද ලෝකෙ ඉන්න හොදම නිර්මාණාත්මක Software and Hardware Engineers ලා ඉන්න ඇපල් එකට ඔය වගේ පොඩි පොඩි දේවල් ඇඩ් කරගන්න හැකියාවක් නැහැ කියල.. කට්ටිය හිතනවද ඔය වගේ පුන්ච් දේවල් වල්ට එයාල්ට සොෆ්ට්වෙයාර් ලියගන්න බැ කියල.. චිප් පෝර්ට් එකක් දාන්න තරම්වත් එයාලට මොලෙ නෑ කියල.. එයලා හදන්න අපි වගෙ අය ඉන්න මාර්කට් එකට නෙමේ.. එකනේ ලන්කාව වගේ රටවල් වලට Officially රිලීස් කරන්නෙවත් නැත්තෙ.. අපි iPhone එකක් අරන් Radio නෑනෙ කියල වැඩක් නෑ>. මොකද එයාල ඒවාගෙ දේවල් ඇඩ් කරන්න Interest නෑ.. එයාල පාරිබෝගිකයාගෙ පාවිච්චිය පහසු කරන නිර්මාණාත්මක දේවල් හොයන්න සහ හදන්න මහන්සි වෙනව මිසක් ටිකිරි ආතල් දෙන්න මහන්සි වෙන්නෙ නෑ.. බලන්න හොදට ඇමෙරිකා වගේ රටවල් වල බලන හැම අය අතේම තියෙන්නෙ iPhone..ඉතින් කාටවත් කියන්න පුලුවන්ද ඇමරිකාවෙ ඉන්නෙ මෝඩයෝ කියල.. බැහැනෙ.. එයාල $800 $900 දිල ඇපල් ෆොන් ගන්නෙ, iPad ගන්නෙ, Mac Laptop ගන්නෙ එයාල ඒ ගෙවන ගානට එයාලට වටින නිසා.. එහෙම නැතුව රින්ග් ටෝන් මාරු කරන්න බලාගෙනවත්,, එහෙම නැත්තම් Bluetooth වලින් වැල මාරු කරගන්නවත් නෙමේ.. අජිත් මුතුකුමාරණගෙ සින්දු ඔක්කොම චිප් එකේ පුරවන් ඉන්නවත් නෙමේ.. :D:D:D:yes:

    අනිවයෙන්ම ... මන් මෙහෙ ඉගෙන ලංකවේ තියෙන ඔක්කොම radio channel අහනව. FM වලින් මේ,ඒ 3G walin. FM තිබ්බ කියලා වෙඩක් තියෙනවද?

    අනික memonry card එක corrupt වෙනාවා , iphone එකේ මේවා මුකුත් නැ...
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    තියෙනවා නැවුම් ගතිය.. පුදුම හිතෙන ගතිය
    Galaxy III එකක් නොගෙන මොන හු** iphone ජරාවක් ගන්නවද කියන ගතිය :rolleyes:

    මම කිව්වෙ වැඩිම වික්කේ කියලා.. සිංහල කියවන්ද දන්නෙත් නැද්ද.. උඹ කිව්ව වගේ විකිනෙන්න ඇති.. උඹනේ කිව්වේ ඇමරිකාව වගේ රටවල මිනිස්සුන්ගේ අතේ තියෙන්නෙම iphone කියලා.. උන් ගන්න ඇති... ලොකේ උඩු යටිකුරු කලෙ කව්ද කියලා විකුණපු phone ප්‍රමාණයෙන් අහපන්.. Samsungලට හැකියාවක් නැත්නම් උන් අනික් Brand අභිබවා යන්නේ නෑනේ.. නිකන් සිඟිති තර්ක දාලා වැඩක් නෑ..

    සැම්සුන් කියන්නෙ නම්බර් 1 බ්‍රෑන්ඩ් එක කියල උබ කියන්න ඔනි නෑ.. ඒක මාත් දන්නවා.. සැම්සුන් අවුරුද්දක්ට හදන Producs ප්‍රමානය ඇපල් එක්ක කොච්චර වෙනස් ද.. අහසට පොලව වගේ.. ඇපල් ලා රන් කරන්නෙ එක ෆොන් එකෙන්.. සැම්සුන් ලා ෆෝන් කීයක් ගහන්වද.. උන් ඉතින් ලාබෙට දෙනකොට විකිණෙන ගාන වැඩියි කෝමත්.. ඒක ඉතින් ඕන මෝඩයෙකුට තෙරෙනවනෙ.. මොකද හැම එකාම 80 90 වියදම් කරල ෆෝන් ගන්නෙ නෑනෙ.. ICC Ranking වල No.1 බැට්මන් උනා කියල ඒ බැට්මන් ලෝකෙ හොදම බැට්මන් වෙන්නෙ නෑ.. Rankings හැදෙන්නෙ සහභාගි වෙන තරග ප්‍රමාණය සහ ගහන ප්‍රමාණය අනුව..
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    S3 කියන්නෙ Apple කොපියක්?

    පිස්සුද හැටිද?

    iphone එකට S3 එක ලං කරන්නවත් බැහැ

    S3 has 4G. Does the iPhone have 4G?
    Korea Laredy relase LTS few years ago. so they need to use LTE on new mobiles. but most of the countries dont have LTE yet

    The S3 has a huge 4.8 inch screen. The iPhone? A measly 3.5 inches
    new iphone will have bigger screen

    The S3 has expandable memory upto 64GB. How much does the iPhone have? None.
    iphone already haev 64GB internal, for me its alredy Enough . this is mobile not a PC

    The S3 has 1GB of RAM. The 4S has exactly half of that. 512MB
    new iphone will have better Memory

    The S3 has cutting edge NFC support. Does the iPhone support NFC? Nope
    Yeah s3 have, but who use NFC , do you use it? at least iphone dont have useless hardware. when pepole start use it that time iphone will have

    The S3 has a front facing camera with 1.9 Megapixels. The iPhone? VGA. VGA!! Still think that the iPhone is superior? The front facing camera can only take calls using WiFi on the iPhone

    New iphone will have better camera, also IOS 6 support factime over 3G

    The S3 has a QUAD CORE 1.4 GHz Cortex A-9 processor. The iPhone also has a Cortex A-9. But guess what? It is SINGLE CORE clocked at only 1 GHz.

    :P new iphone will have,,,

    And of course, the iPhone doesn't support flash. :rolleyes::rolleyes:

    Neither does it support java.
    who say Iphone don't support Java?

    Neither does it have an FM radio built in.
    who want to use FM radio when have 3G? :rofl:

    The design also is significantly different.

    The S3 is definitely not a copy. It is a far far superior phone than the iPhone.

    :yes: till new iphone will come

    Ane umbe new iphone :rofl:
    umbala wage isheeps la inna kal thama oya okkoma range :rofl:

    thawa awuruddak dekak indapan apple ekata nokia walata giya kala yanawa danatama yana gaman ne :rofl:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    Copy කරනව කියන්නෙයි, යමක් බේස් කරනව කියන්නෙයි දෙකක් යාලුවා.. ඇපල් එහෙම කරල තමන්ට කියල කාටවත් හැරෙන්නවත් බැරි නිර්මාණයක් හැදුවා.. iOS එකේ කොලිටි එක තාම 4.1 ඇන්ඩ්‍රොයිඩ් එකෙන් වත් තාම ගන්න බැරි වෙලා තියෙනවා..ඒත් ඇන්ඩ්‍රොයිඩ් ආපු ගමන් තිබ්බ Version ගැන ටිකක් හොයල බලපන්.. තනිකරම කාබන් කොපි වගේ.. එහෙම කරලවත් උන්ට ඒ කොලිටි එක ගන්න බැරිඋනා..කොපි කියන වචනෙ තේරුම වරද්දගන්න එපා..උබ කියන විදිහට බැලුවොත් මේ ලිකෙ බිහිවෙච්ච ඔක්කොම නිෂපාදන,, ඔක්කොම බ්‍රෑන්ඩ් කොපි වෙයි...
    IOS eke mona quality ekada android walin ganna bari wela thiyenne kiyala kiyapan balanna? :rofl:

    thiyenawanam pennapan.

    තාම ගන්න බැරි වෙලා තියෙනවා.

    kiwwata kawuruth ahanne na :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    really? bluetooth file transfer was even on stone age windows mobile devices! Wifi hotspot is the same.

    There is nothing to argue about apple stealing the notification center from android. Forget about your "adsense blogs" I assume you read popular tech blogs.

    Average users wont jail break their iphones or ipads, android has out of the box functionality to do all of those stuff.

    The best excuse not to buy iphone or ipad is lacking a file manager functionality out of the box.

    https://www.youtube.com/watch?v=wFeC25BM9E0

    Watch the video. Apple invented almost nothing.

    I dont have hate against apple. I own a macbook pro and I must say I will never go for other laptop than apple in near future.

    But Iphones and Ipads suitable for children and ladies. Android is for men

    1. Did I say Apple invented Bluetooth file transfer, Wifi Hostspot? Nope! I said it's possible in Apple phones and not an Android innovation to copy.

    2. That video guys are totally missing the main point. If you create something new out of existing technology and if you add new technical value to it and have patents over it then its counted as innovation. If not everyone will have to innovate from ground up. And apple purchasing the patents over different stuff so it becomes apple's innovation. If they say it's steve jobs innovation then its wrong. But Apple is a company and they invest in technological innovations to own them and make profit. All the companies do that.
    We need usable innovations to improve the world not just patents on papers.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    අනිවයෙන්ම ... මන් මෙහෙ ඉගෙන ලංකවේ තියෙන ඔක්කොම radio channel අහනව. FM වලින් මේ,ඒ 3G walin. FM තිබ්බ කියලා වෙඩක් තියෙනවද?

    අනික memonry card එක corrupt වෙනාවා , iphone එකේ මේවා මුකුත් නැ...
    Memory card corrupt wenawa
    NFC wadak na
    Bluetooth file transfer one na
    File manager one na

    :rolleyes:

    Typical Isheep :rofl:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    S3 කියන්නෙ Apple කොපියක්?

    පිස්සුද හැටිද?

    iphone එකට S3 එක ලං කරන්නවත් බැහැ

    S3 has 4G. Does the iPhone have 4G?
    Korea Laredy relase LTS few years ago. so they need to use LTE on new mobiles. but most of the countries dont have LTE yet

    The S3 has a huge 4.8 inch screen. The iPhone? A measly 3.5 inches
    new iphone will have bigger screen

    The S3 has expandable memory upto 64GB. How much does the iPhone have? None.
    iphone already haev 64GB internal, for me its alredy Enough . this is mobile not a PC

    The S3 has 1GB of RAM. The 4S has exactly half of that. 512MB
    new iphone will have better Memory

    The S3 has cutting edge NFC support. Does the iPhone support NFC? Nope
    Yeah s3 have, but who use NFC , do you use it? at least iphone dont have useless hardware. when pepole start use it that time iphone will have

    The S3 has a front facing camera with 1.9 Megapixels. The iPhone? VGA. VGA!! Still think that the iPhone is superior? The front facing camera can only take calls using WiFi on the iPhone

    New iphone will have better camera, also IOS 6 support factime over 3G

    The S3 has a QUAD CORE 1.4 GHz Cortex A-9 processor. The iPhone also has a Cortex A-9. But guess what? It is SINGLE CORE clocked at only 1 GHz.

    :P new iphone will have,,,

    And of course, the iPhone doesn't support flash. :rolleyes::rolleyes:

    Neither does it support java.
    who say Iphone don't support Java?

    Neither does it have an FM radio built in.
    who want to use FM radio when have 3G? :rofl:

    The design also is significantly different.

    The S3 is definitely not a copy. It is a far far superior phone than the iPhone.

    :yes: till new iphone will come

    Iphone, Ipad නිෂ්පාදනය කරන Apple සමාගමේ ප්‍රදානම Hardware manufacturer වශයෙන් කටයුතු කරන්නේ Hon Hai Precision Industry Co. හෙවත් Foxconn සමාගමයි. පසුගිය දවසක Foxconn සමාගමේ වාර්ෂික රැස්වීමකදී එහි CEO වශයෙන් කටයුතු කරන Terry Gou මහතා පවසා සිටියේ Apple සමාගම Iphone 5 නිකුත් කිරීමෙන් පසු Samsung Galaxy S III දුරකතන ගත්තු අයට ලැජ්ජාවට පත් වේවි කියායි.

    FOXCONN
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕකනෙ මම කොච්චර කරත් සැම්සුන් ලට කැමති නැත්තෙ.. කිසිම නිර්මාණාත්මක දෙවල් කරන්නෙ නෑ ඔ‍ච්චර සල්ලි තිබිලා.. එක එක අයගෙ Basic Idea එක අරන් ඒකම කොපි කරල එකට තව පොඩි ටිකිරි ආතල් දෙක තුනක් එකතු කරල ගානත් ටිකක් අඩු කරල මාර්කට් එකට දානවා.. ඕවට විරුද්ධව නීතීමය ක්‍රියාමාර්ග ගන්න ඕන..පට්ට හොරු.. මොන තර්ක් ඉදිරිපත් කරත් දන්න අය දන්නව සැම්සුන් ලගෙ හෙලුව.. ඇන්ඩ්‍රොයිඩ් කියල ආපු එකක් නිසා සැම්සුන් ගොඩ ගියා... නැත්තම් බල්ලෙක්වත් හැරිල බලපු බ්‍රෑන්ඩ් එකක් නෙමෙ සැම්සුන් කියන්නෙ.. ඉස්සර කට්ටිය සැම්සුන් ෆෝන් කිව්වම තු නොදකින් කියනව.. ඇපල් iPhone 5 එක නිකුත් කරන්න ඔන්න මෙන්න කියල තමා උන් හෙන අමාරුවෙන් කොපි කරපු 4s එකේ කොපිය G s3 එලියට දැම්මෙ.. අමුතුවෙන් කර්ල තියෙන්න පොඩි පොඩි ටිකිරි ආතල් දෙක තුනක් එකතු කරන එක තමා.. බලන් ගියාම ඇති දෙයක් නෑ.. I Hate Samsung until They Create their Own thing..
    :yes::yes::yes::yes:
    ඔව් මචෝ ,,,,,,,,
    ඇත්තටම ඔයාගේ කතාවේ ගන්ඩ දෙයක් සැගවුණු සත්‍යක් තියනවා
    SAMSUNG ලගේ අපට තියන එකම වාසිය මිල ගණන් තමයි
    ඒත් ඉතින් S3 එක නම් ගැනත් වැඩි ඇති දෙයකුත් නැහැ වගෙයි