තියෙනවා නැවුම් ගතිය.. පුදුම හිතෙන ගතිය
Galaxy III එකක් නොගෙන මොන හු** iphone ජරාවක් ගන්නවද කියන ගතිය
මම කිව්වෙ වැඩිම වික්කේ කියලා.. සිංහල කියවන්ද දන්නෙත් නැද්ද.. උඹ කිව්ව වගේ විකිනෙන්න ඇති.. උඹනේ කිව්වේ ඇමරිකාව වගේ රටවල මිනිස්සුන්ගේ අතේ තියෙන්නෙම iphone කියලා.. උන් ගන්න ඇති... ලොකේ උඩු යටිකුරු කලෙ කව්ද කියලා විකුණපු phone ප්රමාණයෙන් අහපන්.. Samsungලට හැකියාවක් නැත්නම් උන් අනික් Brand අභිබවා යන්නේ නෑනේ.. නිකන් සිඟිති තර්ක දාලා වැඩක් නෑ..

till new iphone will come