iPhone vs Samsung හොරු!

ruchira88

Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    1. Did I say Apple invented Bluetooth file transfer, Wifi Hostspot? Nope! I said it's possible in Apple phones and not an Android invention to copy.

    2. That video guys are totally missing the main point. If you create something new out of existing technology and if you add new technical value to it and have patents over it then its counted as innovation. If not everyone will have to innovate from ground up. And apple purchasing the patents over different stuff so it becomes apple's innovation. If they say it's steve jobs innovation then its wrong. But Apple is a company and they invest in technological innovations to own them and make profit. All the companies do that.
    We need usable innovations to improve the world not just patents on papers.

    Whole patent system is corrupted. Those people in the video arent new to tech world. That person (Logan) has done thousands of tech reviews for tigerdirect and compusa.

    Apple can sue other people for using rounded corners? Dont you think thats ridiculous ? Current Patent system must die. Apple is taking advantage of these corruptions.

    Iphones are losing phase its age is over. I think you know that too. It will soon sail in to death with nokia.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    Iphone, Ipad නිෂ්පාදනය කරන Apple සමාගමේ ප්‍රදානම Hardware manufacturer වශයෙන් කටයුතු කරන්නේ Hon Hai Precision Industry Co. හෙවත් Foxconn සමාගමයි. පසුගිය දවසක Foxconn සමාගමේ වාර්ෂික රැස්වීමකදී එහි CEO වශයෙන් කටයුතු කරන Terry Gou මහතා පවසා සිටියේ Apple සමාගම Iphone 5 නිකුත් කිරීමෙන් පසු Samsung Galaxy S III දුරකතන ගත්තු අයට ලැජ්ජාවට පත් වේවි කියායි.

    FOXCONN

    ane yako. iphone hadana eka ehema kiyanne nathuwa, iphone ganna ewun lajjawata path wei kiyannada? :rofl: typical isheep
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,839
    8,615
    113
    In Your Heart
    අපි ඇපල්
    apith :yes:

    Mama nam Iphone ekata godak asa bluetooth file transfer nathi nisa . anika FM radio monatada? anika dinu nathi ratawalata hadana phones wala thamai dan radio godak mathiyenne .. wifi,3G thiyeddi monatada FM radio :lol: .. methana katha karanna bayai mata rathu kotu hambei kiyala .. short and sweet kiyanawa nam Apple gena katha karanna ona phone ekak use karala thiyena kenek. me 2.50 Android kellak aran IPhone walata challenge karanne . S3 hondai kiya kiya ke gahana kiyen ki denatada dan S3 ekak thiyenne ? :P:P proof ona nam mama denawa mokada mama use karapu nisa ne kiyanne ..

    eth Mama WP walatai asa ;)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙතන කගහල වෙඩක් නැ. එළකිරි එකේ ඉන්න ගොඩක් අය ලග තියෙන්නේ Andorid , අනික තමන් ලග කරන ෆෝන් එක නරකයි කියලා කියන්නේ මොන මෝඩයාද?

    iphone එකත් අඩු ගානට අව නන්. මෙහෙම් කට්ටිය් iphone වලට කෑගහන එකක් නැ.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ane yako. iphone hadana eka ehema kiyanne nathuwa, iphone ganna ewun lajjawata path wei kiyannada? :rofl: typical isheep

    Really api typical isheep lanam ban ubalata monaada kiyanne.. man siraawatama ubala wage ayata kiyana wachane danne Na.. ara apple sux , android rox kiyana porawal wage ayata.. Typical Copydroid da?? naththam copysung da?? :rofl::rofl:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    apith :yes:

    Mama nam Iphone ekata godak asa bluetooth file transfer nathi nisa . anika FM radio monatada? anika dinu nathi ratawalata hadana phones wala thamai dan radio godak mathiyenne .. wifi,3G thiyeddi monatada FM radio :lol: .. methana katha karanna bayai mata rathu kotu hambei kiyala .. short and sweet kiyanawa nam Apple gena katha karanna ona phone ekak use karala thiyena kenek. me 2.50 Android kellak aran IPhone walata challenge karanne . S3 hondai kiya kiya ke gahana kiyen ki denatada dan S3 ekak thiyenne ? :P:P proof ona nam mama denawa mokada mama use karapu nisa ne kiyanne ..

    eth Mama WP walatai asa ;)

    Radio one kiyala kiwwe kawdA? :rofl:

    average consumer lata iphone hondai thama. api na kiwwe na.

    S3 hondai kiya kiya ke gahana kiyen ki denatada dan S3 ekak thiyenne ? :P:P
    boruwata ka gahanne na. use karana hinda kiyanne.

    532656_4280913742259_699511065_n.jpg

    date eka gana kalabala wela fake kiyala ka gahanna epa :rofl:
    meka gatte mama s3 eka gatta dawase.

    S>S2>S3 okkoma use karala thama katha karanne.
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    Really api typical isheep lanam ban ubalata monaada kiyanne.. man siraawatama ubala wage ayata kiyana wachane danne Na.. ara apple sux , android rox kiyana porawal wage ayata.. Typical Copydroid da?? naththam copysung da?? :rofl::rofl:
    ayeth watee yanawa. comment ekak dammama ekata adalawa reply karapanko. wikara kiyewwama apitath meka epa wenawa.
     
    Mar 16, 2012
    310
    132
    0
    isheep 353 up, 49 down
    A follower of the Apple cult regardless of the usefulness or real worth of the product. Believes with without question the cult propaganda which installs the almost mythological belief that what they have just bought is the fastest or most user friendly product ever, only to be re-sold the same product, with a few minor tweaks, a few months later with the same rhetoric and complete disregard for reality. Easily mislead by their own egos and think they are being unique and innovative. Often wrong but convinced they are correct. See definition for extremist, brainwashed fukwits.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,839
    8,615
    113
    In Your Heart
    Radio one kiyala kiwwe kawdA? :rofl:

    average consumer lata iphone hondai thama. api na kiwwe na.

    boruwata ka gahanne na. use karana hinda kiyanne.

    532656_4280913742259_699511065_n.jpg

    date eka gana kalabala wela fake kiyala ka gahanna epa :rofl:
    meka gatte mama s3 eka gatta dawase.

    S>S3>S3 okkoma use karala thama katha karanne.

    IPhone ekak na da?:P:P compare karanna dekama hondata pawichchi karala thiyenna ona ne
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Radio one kiyala kiwwe kawdA? :rofl:

    average consumer lata iphone hondai thama. api na kiwwe na.

    boruwata ka gahanne na. use karana hinda kiyanne.

    532656_4280913742259_699511065_n.jpg

    date eka gana kalabala wela fake kiyala ka gahanna epa :rofl:
    meka gatte mama s3 eka gatta dawase.

    S>S2>S3 okkoma use karala thama katha karanne.

    කොහෙන්ද පින්තුරේ ඉස්සුවේ?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,839
    8,615
    113
    In Your Heart
    මෙතන කගහල වෙඩක් නැ. එළකිරි එකේ ඉන්න ගොඩක් අය ලග තියෙන්නේ Andorid , අනික තමන් ලග කරන ෆෝන් එක නරකයි කියලා කියන්නේ මොන මෝඩයාද?

    iphone එකත් අඩු ගානට අව නන්. මෙහෙම් කට්ටිය් iphone වලට කෑගහන එකක් නැ.

    aniwa ekai math kiyanne :P:P:P Moratuwe uni eke unna kollek neda uba
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Whole patent system is corrupted. Those people in the video arent new to tech world. That person (Logan) has done thousands of tech reviews for tigerdirect and compusa.

    Apple can sue other people for using rounded corners? Dont you think thats ridiculous ? Current Patent system must die. Apple is taking advantage of these corruptions.

    Iphones are losing phase its age is over. I think you know that too. It will soon sail in to death with nokia.

    Now say patent system is corrupted, law is corrupted blah blah..
    Bro round corners were there from stone age, tablets, touch displays etc.. all were there for many years in different forms. But not usable as apple presented.

    People had no interest on touch displays on nokia, no interest even on the years old tablet that Apple made itself.
    When apple use existing technology and create innovative thing out of it, world start to make alternatives to it using the same technology or usability.
    Why they can't do it before apple? They follow the successful innovations from apple and say it was partly based on that existing technology so we should be able to create same thing like apple did without any royalty.
    That's totally a pointless argument and violation of patent laws.
    It's good to say things like "going after round corners" to make your statements look cool to the average viewer. But it's not the reality.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මෙතන කගහල වෙඩක් නැ. එළකිරි එකේ ඉන්න ගොඩක් අය ලග තියෙන්නේ Andorid , අනික තමන් ලග කරන ෆෝන් එක නරකයි කියලා කියන්නේ මොන මෝඩයාද?

    iphone එකත් අඩු ගානට අව නන්. මෙහෙම් කට්ටිය් iphone වලට කෑගහන එකක් නැ.

    :yes::yes::yes::yes::yes::yes:

    තම්න් පාවිච්චි කරන එකට වඩා හොද ඒවා තියෙනව කියන්නත් කොන්ද පණ තියෙන්න ඕන.. නෝකියා 1100 පාවිච්චි කරන එකාට උනත් ඒක තමා ඉතින් හොදම ෆෝන් එක.. ඒකට ඕන තරම් තර්ක් ඉදිරිපත් කරයි.. පොලෙ ගැහුවට කැඩෙන්නෙ නෑ කියයි.. ටොච් එක තියෙනව කියයි.. ඔව් බන්.. මෙතන තර්ක කරනවා කියන්නෙ කාලෙ කන වැඩක්.. කවදාවත් ඉවරවෙන Topic නෙමෙ මෙවා.. කිකිලියි, බිත්තෙරෙයි කතාව වගේ තමා.. හා හා එහෙනම් ඉතින් සැම්සුන් තමා මේ ලෝකෙ තියෙන හොදම ෆෝන්ලු.. ඇන්ඩ්‍රොයිඩ් තමා මේ ලොකෙ තියෙන පට්ටම OS එකලු.. ඇපල් කියන්නෙ තුට්ටු දෙකෙ ෆොන් ලු.. iOS කියන්නෙ 2.50 OS එකක්ලු... එහෙනම් කට්ටියට සතුටුයි නෙ.. අපි ගියා.. ඔබෙ සැප අපෙ සතුටයි..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    aniwa ekai math kiyanne :P:P:P Moratuwe uni eke unna kollek neda uba

    අපෝ නැ බන්.. මන් O/L විතරයි ලංකාවේ කලේ.. :D

    Now say patent system is corrupted, law is corrupted blah blah..
    Bro round corners were there from stone age, tablets, touch displays etc.. all were there for many years in different forms. But not usable as apple presented.

    People had no interest on touch displays on nokia, no interest even on the years old tablet that Apple made itself.
    When apple use existing technology and create innovative thing out of it, world start to make alternatives to it using the same technology or usability.
    Why they can't do it before apple? They follow the successful innovations from apple and say it was partly based on that existing technology so we should be able to create same thing like apple did without any royalty.
    That's totally a pointless argument and violation of patent laws.

    GT අයියේ මේවා ඉතින් මේකේ ගොඩක් අයට ත්රෙන්නේ නැ. එකයි තියෙන ප්‍රදාන ගැටලුව.

    :yes::yes::yes::yes::yes::yes:

    තම්න් පාවිච්චි කරන එකට වඩා හොද ඒවා තියෙනව කියන්නත් කොන්ද පණ තියෙන්න ඕන.. නෝකියා 1100 පාවිච්චි කරන එකාට උනත් ඒක තමා ඉතින් හොදම ෆෝන් එක.. ඒකට ඕන තරම් තර්ක් ඉදිරිපත් කරයි.. පොලෙ ගැහුවට කැඩෙන්නෙ නෑ කියයි.. ටොච් එක තියෙනව කියයි.. ඔව් බන්.. මෙතන තර්ක කරනවා කියන්නෙ කාලෙ කන වැඩක්.. කවදාවත් ඉවරවෙන Topic නෙමෙ මෙවා.. කිකිලියි, බිත්තෙරෙයි කතාව වගේ තමා.. හා හා එහෙනම් ඉතින් සැම්සුන් තමා මේ ලෝකෙ තියෙන හොදම ෆෝන්ලු.. ඇන්ඩ්‍රොයිඩ් තමා මේ ලොකෙ තියෙන පට්ටම OS එකලු.. ඇපල් කියන්නෙ තුට්ටු දෙකෙ ෆොන් ලු.. iOS කියන්නෙ 2.50 OS එකක්ලු... එහෙනම් කට්ටියට සතුටුයි නෙ.. අපි ගියා.. ඔබෙ සැප අපෙ සතුටයි..

    මේවා ඉතින් කට කියන්නද?
     
    collhk

    Well-known member
  • අන්න කොල්ල පාර අවුල් කරගත්ත.. ලංකාවෙ අපි කියන්නෙ උබ මම ඔක්කොම තමා.. මොකද අපි ෆොන් පාවිච්ච කරන්නෙ වෙන විදිහකට.. ඇත්ත අපි පාවිච්චි කරන විදිහට අපිට ඇපල් හරියෙන්නෙ නෑ.. ඒක තම ඇපල් අපේ රටට Official Phone එවන්නෙත් නැත්තෙ.. ඒත් අපේ විදිහට සැම්සුන් ඇපල් Compare කරන එක වැරදියි.. මොකද එයලා අපිව ටාර්ගට් කරන්න Hardware software හදන්නෙ නැති නිසා.. අර අපේ මිනිස්සු දේශපාලනෙ කරන්න සරම් අදින්න ඕන, ලමයි වඩාගන්න ඔන කියනව වගේ මොඩ කතාවක් ඒක.. සරම් නෙමෙ ටයි සූට් ඇදන් හිටියත්,ලමයි වඩා ගත්තත් නැතත් කොලඹ ඉහල පව්ලක ඉපදුන මිනිහා කාර් එකෙන් බැහැල ඇවිත් හරි කමක් නෑ දේශපාලනය අවබොධයක් , දැනුමක් තියාගෙන මිනිස්සුන්ට සේවය කරන්න පුලුවන්න්ම්.. ඒකනෙ මේ රටට හරියන්නෙ නැත්තෙ.. මෙහෙ මිනිස්සු හිතන් ඉන්නෙ වෙලට බැහැපු, සරම් අදින , ලමයි වඩාගන්න.. මයික් හොල්ල හොල්ල කෑගහන පොරවල් තමා නියම නායකයො කියල.. ඒ වගෙ තමා.. ලෝකෙ දිහා පොඩි විදිහට බලනකොට ලෝකෙත් එහෙම තම පේන්නෙ.. ලෝකෙ වටේ ටිකක් ඇවිදල බලපන් යාලුවා..

    100% true.lide inna gembanta penne ethanin ehata deyak ne kiyala.eth tikak hoyala beluwoth terenna ona mita wada dewal thiyanawa kiyala.

    Apple for not funny things.

    හරි මචං අපි ඇපල් පෝං අරගෙන ඇපල් ස්ටෝර් එකෙන්ම සිංදු සල්ලි දීලම ගන්නං.
    ඇපල් පෝන් ලොකු ලොකු දේවල්නෙ කරන්නෙ ඒක නිසා ඇපල් 5 එකට වොශින් මැශින් එකක් ඉන්ටග්‍රේඩ් කල එවයි.

    ලඔකාවෙ උඹ අහල තියෙන්නෙ අජිත් මුතුකුමාරන ගෙ සින්දු විතරයිනෙ
    ටිකක් හිතපං අමරදේව මාස්ටර්ගෙ සින්දුත් අපේ පෝං වල තියනව කියල

    hari ubata ewa itunes walin sallidila ganda one ne.uba apple i phone ekak use karala ne kiyala ekenma penawa .

    u loozzzzzer................ phone +washing machine r u nuts..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GT අයියේ මේවා ඉතින් මේකේ ගොඩක් අයට ත්රෙන්නේ නැ. එකයි තියෙන ප්‍රදාන ගැටලුව.
    Therunath therune na wage inne ape kattiya ;)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Therunath therune na wage inne ape kattiya ;)

    Ex :- IEEE 802.11 Standard එක මුලින්ම අවේ Apple desktop වලයි iphone එකෙයි..

    මේක දන්නේ කියෙන්කි දෙනාද?

    Lets Make a Dent in the Universe :yes: