ආයුබෝවන්...
ඔන්න අදත් ඔෆිස් ගිහිං ආවෙ මේ දැං..![]()
දැං කට්ටිය බලං ඇති මං පරණ පිටු වල ඉදං රිප්ලයි දානකං...
ඒත් මං එහෙම කරන්නෙ නෑ..
මචංලා.../චිචී / ,![]()
මට ඉස්සර වගේ හැමදාම ලොග් වෙන්න වෙන්නෙ නෑ දැං...
පුලුවන් පුලුවන් වෙලාවට එන්නං...
ගොඩක් වෙලාවට පාන්දර ගෙදර එන්නෙ.. ඉතිං කොම්පියුර් දාලා මේකට ලොග් වෙන්න තරං වෙලාවක් නෑ සතියෙ දවස් වලට...![]()
පුලුවන් පුලුවන් වෙලාවට එන්නං ...සති අන්තයේදි එහෙම..
එහෙනං... සුභ රාත්රියක් වේවා.. !

DTheory කූඩු කරලා වගේ..ආයුබෝවන්...
ඔන්න අදත් ඔෆිස් ගිහිං ආවෙ මේ දැං..![]()
දැං කට්ටිය බලං ඇති මං පරණ පිටු වල ඉදං රිප්ලයි දානකං...
ඒත් මං එහෙම කරන්නෙ නෑ..
මචංලා.../විචී / ,![]()

ඔක්කොම කූඩු වෙලා වගේ......?? මම මේ තරි මාමි ගෙනත් දුන්න ලැපකට ගල් ඉනි පාරවල් දෙන ගමන්......![]()

කුලුගෙඩි පාරක් දීලා ඉවරයක් කරලා දාපං ඕක..ඔක්කොම කූඩු වෙලා වගේ......?? මම මේ තරි මාමි ගෙනත් දුන්න ලැපකට ගල් ඉනි පාරවල් දෙන ගමන්......![]()