Nexus 7 Unboxing my way

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඔන්න ඉතින් Nexus Tablet එක release වෙච්ච් දවසේ ඉඳං බලාගෙන ඉඳල මමත් එකක් ගත්ත. මේක 7 inch tablet වලින් වියදම් කරන ගානේ හැටියට හම්බ වෙන හොඳම tablet එක කියල කියන්න පුළුවන් :yes:

    මෙන්න බඩු
    evcsiv.jpg

    2vc88yu.jpg

    15zqiyx.jpg

    ඔන්න එහෙනම් setup කොරන්නයි හදන්නේ

    3466grb.jpg

    setup කරපු ගමන් පවුම් 15 දුන්න apps ගන්න ;)

    izup8i.jpg

    මම ඉතඉන පොඩ්ඩක් බැලුව මොනවද දීල තියෙන්නේ කියල. Transformer movie එක දීලා නොවැ free :P

    24xmh5u.jpg

    හරි දැන් ඉතින් මේක මෙහෙම පාවිච්චි කරලා වැඩක් නෑ Bootloader Unlock කරලා හොඳ ROM එකකුයි kernel එකකුයි දැම්මොත් හොඳයි කියල හිතුනා :D

    2ihqrsi.jpg

    nxw0n.jpg

    6nv6zl.jpg

    ඔන්න එහෙනම් දෙයියනේ කියල එලම ROM එකකුයි kernel එකකුයි දැම්මා

    nf3n7.jpg

    r02sfo.jpg

    පේනවනේ මේ ROM එකේ Chrome නෙමේ එන්නේ සුපුරුදු Android Browser එක Flash Player එක side load කලාම එලටම වැඩ

    2lstvsj.jpg
     
    Last edited:

    somapala

    Member
    Jun 2, 2007
    293
    16
    0
    mcn, danne nathi nisai ahanne.

    oya tablet eka ganna hamoma, pawum 15k denna onida ban?

    Ethakota, Asus EEE pad eka mekata wada hodaida ban?
    ekath oya wage Bootloader Unlock කරලා හොඳ ROM එකකුයි kernel එකකුයි daa ganda puluwan da ban?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එච්චර ගුඩ් ලුක් එකක් නෑ.ගානනම් හරිම ලාබයි.ස්පීඩ් කොහොමද? ඩොන්ගල් එකක් ගහන්න පුලුවන්ද?තියන සල්ලි වියදම් කරපල්ල ඉක්මනට.අපි පෘථිවිය අල්ල ගත්තම සල්ලි කියන්නේ කඩදාසි පමනි.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    එච්චර ගුඩ් ලුක් එකක් නෑ.ගානනම් හරිම ලාබයි.ස්පීඩ් කොහොමද? ඩොන්ගල් එකක් ගහන්න පුලුවන්ද?තියන සල්ලි වියදම් කරපල්ල ඉක්මනට.අපි පෘථිවිය අල්ල ගත්තම සල්ලි කියන්නේ කඩදාසි පමනි.

    අපොඉ මම ඉතුරු කරපු සල්ලි , පිස්සු නඋම් කෙලින්න එපා :oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    machan sim danna puluwanda nathnum wifi witharada?

    wifi only

    එච්චර ගුඩ් ලුක් එකක් නෑ.ගානනම් හරිම ලාබයි.ස්පීඩ් කොහොමද? ඩොන්ගල් එකක් ගහන්න පුලුවන්ද?තියන සල්ලි වියදම් කරපල්ල ඉක්මනට.අපි පෘථිවිය අල්ල ගත්තම සල්ලි කියන්නේ කඩදාසි පමනි.

    ලස්සන නැද්ද? එහෙනම් බලල හොඳ ලස්සන එකක් ගනින්කෝ :rolleyes:

    huawei dongle වලට වැඩකරන විදියට හදන්න එකෙක් full try එකක් දෙනවා බැරි වෙන එකක් නෑ මගෙ කලින් තිබ්බ Acer A500 එකටත් ඔය විදියටම හැදුව dongle වැඩ කරන්න.

    mcn, danne nathi nisai ahanne.

    oya tablet eka ganna hamoma, pawum 15k denna onida ban?

    Ethakota, Asus EEE pad eka mekata wada hodaida ban?
    ekath oya wage Bootloader Unlock කරලා හොඳ ROM එකකුයි kernel එකකුයි daa ganda puluwan da ban?

    Play Store එකෙන් ගත්තොත් දෙනවා කියල තමා කියන්නේ එත් ෂුවර් නෑ. Nexus ඒවා simple බං bootloader unlcok කරන්න

    rs wlin kiyada macho

    40ක්
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    I just can say screwd up if u bought it with warranty, it's the best practice to keep it with it's stock rom for 3 months minimum to check the manufacture faults !!!!....

    and nice, one soon I will buy Surface or this one, it will cost me around 350$, unfortunately no 3G
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    I just can say screwd up if u bought it with warranty, it's the best practice to keep it with it's custom rom for 3 months minimum to check the manufacture faults !!!!....

    and nice, one soon I will buy Surface or this one, it will cost me around 350$, unfortunately no 3G

    True but I can flash a google stock image and lock bootloader in 5 mins if I want warrenty ;)
    It's good to have 3g. My only option is tethering if i dont have wifi but fortunately I have wifi at home and at office so i am pretty much safe with this