ඔන්න ඉතින් Nexus Tablet එක release වෙච්ච් දවසේ ඉඳං බලාගෙන ඉඳල මමත් එකක් ගත්ත. මේක 7 inch tablet වලින් වියදම් කරන ගානේ හැටියට හම්බ වෙන හොඳම tablet එක කියල කියන්න පුළුවන් 
මෙන්න බඩු
ඔන්න එහෙනම් setup කොරන්නයි හදන්නේ
setup කරපු ගමන් පවුම් 15 දුන්න apps ගන්න
මම ඉතඉන පොඩ්ඩක් බැලුව මොනවද දීල තියෙන්නේ කියල. Transformer movie එක දීලා නොවැ free
හරි දැන් ඉතින් මේක මෙහෙම පාවිච්චි කරලා වැඩක් නෑ Bootloader Unlock කරලා හොඳ ROM එකකුයි kernel එකකුයි දැම්මොත් හොඳයි කියල හිතුනා
ඔන්න එහෙනම් දෙයියනේ කියල එලම ROM එකකුයි kernel එකකුයි දැම්මා
පේනවනේ මේ ROM එකේ Chrome නෙමේ එන්නේ සුපුරුදු Android Browser එක Flash Player එක side load කලාම එලටම වැඩ

Last edited: