EK Married Club-2

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
ආයුබෝවන්...
ඔන්න අදත් ඔෆිස් ගිහිං ආවෙ මේ දැං..
2.gif

දැං කට්ටිය බලං ඇති මං පරණ පිටු වල ඉදං රිප්ලයි දානකං...
ඒත් මං එහෙම කරන්නෙ නෑ.. :P:rofl:

මචංලා.../විචී / ,
2.gif

මට ඉස්සර වගේ හැමදාම ලොග් වෙන්න වෙන්නෙ නෑ දැං...
පුලුවන් පුලුවන් වෙලාවට එන්නං...
ගොඩක් වෙලාවට පාන්දර ‍ගෙදර එන්නෙ.. ඉතිං කොම්පියුර් දාලා මේකට ලොග් වෙන්න තරං වෙලාවක් නෑ සතියෙ දවස් වලට...
2.gif

පුලුවන් පුලුවන් වෙලාවට එන්නං ...සති අන්තයේදි එහෙම..:rolleyes:

එහෙනං... සුභ රාත්‍රියක් වේවා.. !

will miss u :(
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    කුලුගෙඩි පාරක් දීලා ඉවරයක් කරලා දාපං ඕක..

    :yes::yes: දුන්නා බං මැක්සා කුලුගෙඩි පාරක් ඈණයක් ගැලවෙන්නේ නැතුව...... බේස් එක කුඩුපට්ටම්....... :rofl::P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :yes::yes: දුන්නා බං මැක්සා කුලුගෙඩි පාරක් ඈණයක් ගැලවෙන්නේ නැතුව...... බේස් එක කුඩුපට්ටම්....... :rofl::P

    මේ අර කලින් දීපු lap එකේ තිබ්බය් කිව්ව 4to collection එක බැලුවද? ;):P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: දුන්නා බං මැක්සා කුලුගෙඩි පාරක් ඈණයක් ගැලවෙන්නේ නැතුව...... බේස් එක කුඩුපට්ටම්....... :rofl::P
    තරියට අලුත් ලැපකට යන්න වෙන තැනට වැඩ සෙට් කරනවා වගෙ.. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    තරියට අලුත් ලැපකට යන්න වෙන තැනට වැඩ සෙට් කරනවා වගෙ.. :P

    :yes::yes: අළුත් ලැපකට කෙසේ වෙතත්, මේ HP මල ජරාවේ ඈණ සෙට් එකක්ම ගැලවෙන්නේ නෑ බං...... මට එපා උනා ...... :angry: WD40 වක් කරලා ආවා, අද ආයේ ට්‍රයි එකක් දාලා බැරි උනොත්, තරි මාමට අළුත් ලැපකටම යන්න වැඩේ සෙට් කරලා දෙනවා........ :D:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    unlimited කියලා ඔහොම බඩගාගෙන යනකොට තොට 100mb වත් මාසෙට බාන්න බෑනෙ :P

    :oo: ඕකුන් ස්ලෝ කරන්නේ බ්‍රවුසින් විතරයි ....... ටොරන්ට් බෑවෙනවා ලෙසටම...... එහෙම වෙන්නේ කොහොමද කොස් අංකල්......?? ඔය සීන් එක අපේ හොර නර්ස් (kingdewi) ටත් වෙලා.... පොර නම් අර අනිත් High Speed Package එකට මාරු උනා....... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඕකුන් ස්ලෝ කරන්නේ බ්‍රවුසින් විතරයි ....... ටොරන්ට් බෑවෙනවා ලෙසටම...... එහෙම වෙන්නේ කොහොමද කොස් අංකල්......?? ඔය සීන් එක අපේ හොර නර්ස් (kingdewi) ටත් වෙලා.... පොර නම් අර අනිත් High Speed Package එකට මාරු උනා....... :yes:
    traffic shaping. උන්ගෙ firewall එකෙන් ඕක කරන්නෙ. web traffic වලට යන bandwidth අඩු කරනවා. එතකොට තමයි browsing විතරක් slow වෙන්නෙ. VPN එකක් හරි tor හරි පාවිච්චි කලොත් ඕකෙන් පැන ගන්න පුලුවං වෙයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    traffic shaping. උන්ගෙ firewall එකෙන් ඕක කරන්නෙ. web traffic වලට යන bandwidth අඩු කරනවා. එතකොට තමයි browsing විතරක් slow වෙන්නෙ. VPN එකක් හරි tor හරි පාවිච්චි කලොත් ඕකෙන් පැන ගන්න පුලුවං වෙයි.

    :oo::oo: ට්‍රයි එකක් දාලා බලන්න ඕනා එහෙමවත්..... බෑවෙන එක නම් බෑවෙනවා ලෙසටම ටොරන්ට්...... බ්‍රවුසින් වලට ගියහම තමා SLT උන්ගේ අම්මා මුත්තා මතක් වෙන්නේ........ :angry:

    කොස් ඈට පොල් සීයේ, අර වයර්ලස් නෙට්වර්ක් එක මම තනියම කරන්නද.....?? කාලෙකින් එහෙම එකක් කරේ නැති නිසා බයයි...... :(

    http://homesupport.cisco.com/en-apac/support/accesspoints/WAP610N

    http://global.level1.com/Indoor-Access-Points/WAP-6011/p-993.htm

    ද හොද....?? ගාන වැඩියි සිස්කෝ එකට වඩා ලෙවල් වන් එක....... :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1471591

    Post Of Trainee Marketing Assistant (2 Vacancies)

    IT company located in Biyagama, has an immediate opening for the above positions.

    School leavers who sat for the GCE (A/L) exam with fair knowledge in Computer Hardware, who are interested in selling Computer components should apply.

    Allowance will be paid within the training period and commission will be added to sales target.

    After the training attractive package to the right candidate based on performance.

    E-mail your CV giving two non related referees, to reach us within 14 days. Salary negotiable.

    Manager,
    Tech Smart Lanka,
    New Kandy Road,
    Biyagama.

    E-mail :- careers(at)techsmartlanka(dot)com

    උදව්වක් දීපල්ලා........ :) :D