EK Married Club-2

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    unlimited කියලා ඔහොම බඩගාගෙන යනකොට තොට 100mb වත් මාසෙට බාන්න බෑනෙ :P

    mage average download 60GB :cool:

    මෙන්න 512 Unlimited එකක එලකිරි ස්පීඩ් ටෙස්ට් එකක්..... :angry:

    :dull: ubawath black list karalada ... amathanna ona okunta :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    mage average download 60GB :cool:

    :dull: ubawath black list karalada ... amathanna ona okunta :frown:

    :yes::yes: මමත් මාසෙකට ගිගා බයිට් 40ක් 50ක් බානවාමයි....... :)

    නෑ බං ඕක අපේ ඔෆිස් එකේ....... :angry: දැන් නම් නෙට් එන්නේ මොබිටෙල් ඩොංගලේ ගහගෙන..... ආස්චර්ය නිසා කරන්ට් එක කපලනේ........ :frown::angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::yes: මමත් මාසෙකට ගිගා බයිට් 40ක් 50ක් බානවාමයි....... :)

    නෑ බං ඕක අපේ ඔෆිස් එකේ....... :angry: දැන් නම් නෙට් එන්නේ මොබිටෙල් ඩොංගලේ ගහගෙන..... ආස්චර්ය නිසා කරන්ට් එක කපලනේ........ :frown::angry:

    ආහ්හ් අපේ ලොකු සීයගෙ ආස්චර්ය නොවැ ... අමතක උනා :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    රත්නෙ, මෙන්න mb business එකක් උඹට : http://www.elakiri.com/forum/showthread.php?t=1471640

    :oo: මම ඔය ඩෙස්ක්ටොප් සබ්ජෙට් එකෙන් දැන් අවුරුදු ගානක ඉදලා හිටියේ නැති නිසා, ඔය බෝඩ්, සොකට් ගැන කියද්දි විකාර වගේ....... :rolleyes::rofl::P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :oo: කෝ අද පොර මිසින්..... ඊයේ ඉදලා කෝල් එකක්වත් නෑ...... :no:

    අය්යෝ ඇය් ඒ? :confused::no: මේ අපි එයාවත් එක්කන් යමුද Ice Age බලන්න. :yes:;)එතකොට mood එක හරි යය් I guess :rolleyes::D:love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    අය්යෝ ඇය් ඒ? :confused::no: මේ අපි එයාවත් එක්කන් යමුද Ice Age බලන්න. :yes:;)එතකොට mood එක හරි යය් I guess :rolleyes::D:love:

    :frown: හෆොයි...... පිස්සුද....?? තරි මාමිව එක්කන් ගියොත් කපෝති තමා....... :rofl::P අපි දෙන්නට නිදහසේ ෆිල්ම් එක බලන්න වෙන්නෙත් නෑ....... :no:

    මූඩ් ෆික්ස් කරන්න තරි මාමිට ජින්ජර් බිස්කට් එකක් දෙමු.......!! :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown: හෆොයි...... පිස්සුද....?? තරි මාමිව එක්කන් ගියොත් කපෝති තමා....... :rofl::P අපි දෙන්නට නිදහසේ ෆිල්ම් එක බලන්න වෙන්නෙත් නෑ....... :no:

    මූඩ් ෆික්ස් කරන්න තරි මාමිට ජින්ජර් බිස්කට් එකක් දෙමු.......!! :yes:

    :baffled: හරියට ෆිල්ම් එක බලල වරෙන් ... ෆිල්ම් එක ඇසුරින් අපි ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කරනව උඹට :P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :frown: හෆොයි...... පිස්සුද....?? තරි මාමිව එක්කන් ගියොත් කපෝති තමා....... :rofl::P අපි දෙන්නට නිදහසේ ෆිල්ම් එක බලන්න වෙන්නෙත් නෑ....... :no:

    මූඩ් ෆික්ස් කරන්න තරි මාමිට ජින්ජර් බිස්කට් එකක් දෙමු.......!! :yes:

    :dull: :baffled: නෑ..... ඉතින්...... movie බලන අතරේ ඔයාට ටිකෙන් ටිකට මන් වෙනුවෙන් cafetaria....

    එක්කෝ ඕනේ නෑ :dull::oo::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :baffled: හරියට ෆිල්ම් එක බලල වරෙන් ... ෆිල්ම් එක ඇසුරින් අපි ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කරනව උඹට :P

    :rofl::P:lol: අබාන්ස් එකේ ඉන්න කාලේ ඔහොම ෆිල්ම් එකක් බලන්න ගිහින්...... පහු වෙනිදා ඔෆිස් එකේ උන් ටික මගෙන් ෆිල්ම් එකේ ස්ටෝරිය, රගපාපු උන්, අහලා...... මෙලෝ දෙයක් දන්නේ නෑ මම........!! :rofl::P:lol: