ඇය් දන්නෙ නැද්දඊයේ කෙනෙක් මෙහෙම තමා හිටියේ
![]()
කෝ අද පොර මිසින්..... ඊයේ ඉදලා කෝල් එකක්වත් නෑ...... 
unlimited කියලා ඔහොම බඩගාගෙන යනකොට තොට 100mb වත් මාසෙට බාන්න බෑනෙ![]()

ubawath black list karalada ... amathanna ona okunta 
mage average download 60GB
ubawath black list karalada ... amathanna ona okunta
![]()

මමත් මාසෙකට ගිගා බයිට් 40ක් 50ක් බානවාමයි.......
දැන් නම් නෙට් එන්නේ මොබිටෙල් ඩොංගලේ ගහගෙන..... ආස්චර්ය නිසා කරන්ට් එක කපලනේ........ 

ලෝගෝ එක ස්කර්වි ගේ වැඩක්වත් ද????????????

ලෝගෝ එක ස්කර්වි ගේ වැඩක්වත් ද????????????![]()

අපේ DjSpk ගේ වැඩක්...... 

bedapu davase idan Linda ihinava ban eth thama wathura enavane........

bedapu davase idan Linda ihinava ban eth thama wathura enavane........
හා හා එහෙනම් ඉහපන්....... 
මමත් මාසෙකට ගිගා බයිට් 40ක් 50ක් බානවාමයි.......
![]()
නෑ බං ඕක අපේ ඔෆිස් එකේ.......දැන් නම් නෙට් එන්නේ මොබිටෙල් ඩොංගලේ ගහගෙන..... ආස්චර්ය නිසා කරන්ට් එක කපලනේ........
![]()

රත්නෙ, මෙන්න mb business එකක් උඹට : http://www.elakiri.com/forum/showthread.php?t=1471640
මම ඔය ඩෙස්ක්ටොප් සබ්ජෙට් එකෙන් දැන් අවුරුදු ගානක ඉදලා හිටියේ නැති නිසා, ඔය බෝඩ්, සොකට් ගැන කියද්දි විකාර වගේ....... 

කෝ අද පොර මිසින්..... ඊයේ ඉදලා කෝල් එකක්වත් නෑ......
![]()

මේ අපි එයාවත් එක්කන් යමුද Ice Age බලන්න. 
එතකොට mood එක හරි යය් I guess 

අය්යෝ ඇය් ඒ?මේ අපි එයාවත් එක්කන් යමුද Ice Age බලන්න.
එතකොට mood එක හරි යය් I guess
![]()
හෆොයි...... පිස්සුද....?? තරි මාමිව එක්කන් ගියොත් කපෝති තමා....... 
අපි දෙන්නට නිදහසේ ෆිල්ම් එක බලන්න වෙන්නෙත් නෑ....... 

හෆොයි...... පිස්සුද....?? තරි මාමිව එක්කන් ගියොත් කපෝති තමා.......
අපි දෙන්නට නිදහසේ ෆිල්ම් එක බලන්න වෙන්නෙත් නෑ.......
මූඩ් ෆික්ස් කරන්න තරි මාමිට ජින්ජර් බිස්කට් එකක් දෙමු.......!!![]()
හරියට ෆිල්ම් එක බලල වරෙන් ... ෆිල්ම් එක ඇසුරින් අපි ප්රශ්ණාවලියක් ඉදිරිපත් කරනව උඹට 
හෆොයි...... පිස්සුද....?? තරි මාමිව එක්කන් ගියොත් කපෝති තමා.......
අපි දෙන්නට නිදහසේ ෆිල්ම් එක බලන්න වෙන්නෙත් නෑ.......
මූඩ් ෆික්ස් කරන්න තරි මාමිට ජින්ජර් බිස්කට් එකක් දෙමු.......!!![]()
නෑ..... ඉතින්...... movie බලන අතරේ ඔයාට ටිකෙන් ටිකට මන් වෙනුවෙන් cafetaria.... 

හරියට ෆිල්ම් එක බලල වරෙන් ... ෆිල්ම් එක ඇසුරින් අපි ප්රශ්ණාවලියක් ඉදිරිපත් කරනව උඹට
![]()

අබාන්ස් එකේ ඉන්න කාලේ ඔහොම ෆිල්ම් එකක් බලන්න ගිහින්...... පහු වෙනිදා ඔෆිස් එකේ උන් ටික මගෙන් ෆිල්ම් එකේ ස්ටෝරිය, රගපාපු උන්, අහලා...... මෙලෝ දෙයක් දන්නේ නෑ මම........!! 