උඹ වැඩක් ගන්නවානම් ගනින් මචන් නිකන් සල්ලි වියදම් කරන්න එපාඅනික මතක තියාගනින් මේක wifi only. මම වැඩකරන තැන Youtube, facebook ඔය වගේ ඒවා block ඒක හින්ද තමා tab එකක් තියාගෙන ඉන්නේ. අනික එල wifi network එකක් තියෙනවා කන්තෝරුවේ එකේ මොකක්වත් block නෑ
තැන්කු වේවා!![]()

මට ඕකෙ විස්තර ටිකක් දෙන්න බැරිද සහෝ..![]()
Machan this is a very good tab going around,worth buying it.
Elaz
Fatta machan aaaaaaaaa.....................nexus is BEST............*********



අඩේ පට්ටායි!!. මට ඊරිසියයි යකෝ!
උඹට කීයක් ගියාද මචන්? Cost + Shipping + Tax? Customs, TRC අවුල් ගියාද ගෙදරටම ආවද?

TRC කතා නෑ කොල්ලෝ මෙහෙ. Shipping එක්ක 209 pounds ගියා 15 pounds හම්බ උනා apps ගන්න 
patta...
patta Bro![]()

TRC කතා නෑ කොල්ලෝ මෙහෙ. Shipping එක්ක 209 pounds ගියා 15 pounds හම්බ උනා apps ගන්න
![]()