උබලට සුවෙන්සූ දැන්වීම මතකද
හෙල ඔසුවකි සුවෙන්සූ කියල අන්තිමට කියන්නේ
මම කිව්වේ
හෙළුව සුවකි සුවෙන්සූ



මතක් උන ගමන් දාන්නම්..
(රෙප්+++)

)බන්ටු;13186340 said:උඹට වඩා මන් හොඳයි කොල්ලෝ, යාන්තම් O /L කරනකොට මොලේ ටිකක් වැඩුන .




උබලට සුවෙන්සූ දැන්වීම මතකද
හෙල ඔසුවකි සුවෙන්සූ කියල අන්තිමට කියන්නේ
මම කිව්වේ
හෙළුව සුවකි සුවෙන්සූ





හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන් සින්දුවේ
දිගු කලකින් ඈ මුන ගැසේවී වෙසගනක් ලෙසින්



gamatama ahenna hina yanawa bn mewa aheddi!![]()



පට්ට නූල මචන්...
මාත් ඔහොම කියපු සින්දු අම්බානෙට තියෙනවා...මතක් උන ගමන් දාන්නම්..
(රෙප්+++)
මරු සිද්දියක් උනා අද කෝච්චියේ එනකොට..මට ඒක මතක් උනා මේ නූල දැකලා...වඩේ විකුණන ඩයල් එකක් කරටි කැඩෙන්ඩ ගහල වඩේ තට්ටුව බිම තියලා කිව්ව ආතල් සින්දු ටිකක් මචන්...පිස්සු ආතල් කෝච්චියෙ හිටපු උන්ට...
ඌ කියපු එකක් මට ටිකක් මතකයි...
වඩ සියයක් අපි වික්කත්..
අපිට ඇත්තෙ සුලු මුදලක්..
අපි රැකෙන්නෙ මේ වඩ විකුණලයි දුම්රියේ..
වඩයක් ඉල්ලලා අඬන්න එපා මල්ලියෙ...
(ගෙඩි සියයක් බිම හෙලුවත්..සින්දුවේ තාලයට)
.
දෆදිල් මල සින්දුව මම කිව්වේ මෙහෙම " සිත මා සොරාගෙන ගියේ ඇයිද රතු දෙල් මලේ............ "


ආත්මාගේ සින්දුව, "ලියතඹරා...මුදු කුසුමකි ඈ...තව්සන්ගේ...දැහැනේ සම බිඳිනා..." මේක මට පොඩි කාලේ ඇහුනෙම, "ලියතඹරා...බුදු කුසුමකි ඈ....තව්සන්ගේ...දැහැනේ සම විඳිනා..." (පොඩි කාලේ ඉතින් ඔය මුදු කියන වචනේ දන්න එකක්යෑ...සම බිඳිනව කියන්නේ දැහැන බිඳින එක කියලත් දැනගත්තේ පස්සේ)![]()

ehema neweida ethakota issara kiwwe



එදා තරම් මගේ බඩ ම රිදුනේ නැහැ කිසිම දිනක්...
දුටුවා ලඟ ලඟ තියෙනවා.. ආණ්‌ඩුවේ වැසිකිලියක්..
අනේ ඉතින් මමත් ගිහින්.. පාත් වුනා වලට උඩින්..
පුක ඉරාන පිටවූයේ.. හෙණ ගෙඩියක් වගේ පඩක්..
පැයකට පෙර කැවේ මම රාබූ සමග බත් වේලක්
හිතුවේ නැහැ කිසිම විටක.. ඒවී යැයි කක්‌කා බරක්..
දෙයියන්ටම ඔප්පු වෙච්ච්.. මටම වෙච්චි ඇබැද්දියක්..
බඩ බුරුලට ගියා නේද.. තුක් නොදකින් වෙච්ච දෙයක්...
එදා තරම් මගේ බඩ ම රිදුනේ නැහැ කිසිම දිනක්...
දුටුවා ලඟ ලඟ තියෙනවා.. ආණ්‌ඩුවේ වැසිකිලියක්..
අනේ ඉතින් මමත් ගිහින්.. පාත් වුනා වලට උඩින්..
පුක ඉරාන පිටවූයේ.. හෙණ ගෙඩියක් වගේ පඩක්..
පුක සෝදන්නට සිතලා.. සොයන විටදි බාල්දියක්..
තිබුනේ මැද හිලක් තිබුනු.. හද්ද පරණ පොල් කට්‌ටක්..
ඇඟිල්ල දා මාත් ඉතින්.. හැලුවා පොඩි වතුර ටිකක්..
මගෙ කරුමෙක මහත ඉතින්.. වල පිරිලා කක්‌කා වලින්..![]()
this is my version
සුදු බඩ උඩ නැගලා මංගල ඇදෙ තියා, ඇරියම පොල්** රෙදුනද ඩාලින් බැන්දම ඔහොම තමා.
(සැර වැඩි ද මන්දා)
උබලට සුවෙන්සූ දැන්වීම මතකද
හෙල ඔසුවකි සුවෙන්සූ කියල අන්තිමට කියන්නේ
මම කිව්වේ
හෙළුව සුවකි සුවෙන්සූ
හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන් සින්දුවේ
දිගු කලකින් ඈ මුන ගැසේවී වෙසගනක් ලෙසින්






හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන් සින්දුවේ
දිගු කලකින් ඈ මුන ගැසේවී වෙසගනක් ලෙසින්




බිම්බරක් සෙනග ගැවසෙන ....සින්දුවේ
යුද්දෙකට ඇවිත් රුපුසෙන් ....කැල්ල මම කිව්වේ
යුද්ද කැට ඇවිත් රුපුසෙන් කියල
. උඹේ සින්දු කියවිල්ලත් එල
. මගෙන් රෙපක් ඒකට 