samsung වලට හෙන ගහපිය

සහතික ඇත්ත මචා.. මුන් ඔහෙ රැල්ලට කෑගහනවා.. විහිලුවටවත් iOS ඕපන් සොස් කරානම් බලාගන්න තිබ්බ වැඩේ.. ඔච්චර සල්ලි තියෙනව සැම්සුන් ලට.. හදපන්කො තමන්ට කියල OS එකක්.. අනුන්ගෙ රෙද්දවල් කොපි කර කර ඉන්නවා.. උන්ගෙ වැඩේ ටිකිරි ආතල් දෙන එක තමා..ඔහ් ඇන්ඩ්රොයිඩ් එන්න කලින් සැම්සුන් ගැන ඉතින් කතාකරල වැඩක් නෑ.. Apple Sux.. Android ROcks..ඕක තම ඉතින් අපේ එවුන් කියන්න දන්නෙ.. විශේෂයෙන් ඇපල් එකක් අල්ලලවත් නැති එවුන්.. ඇන්ඩ්රොයිඩ් නම් ඉතින් වේසා ගෑණි වගෙ හැමතැනමනෙ..

kiyahanko balanda uba oya balala tiyana eke katandare mokakda kiyala
අලි මදිවට හරක් නේද?



topic ekata adalawa reply karanawada karunakarala? mama kiwwe apple eken introduce karapu IEEE 802.11 standard ekak na kiyala!halo oya mona lokenda awe? danne nedda?
oya monada education karanne?
may be art or politics am i right?![]()
siri කියන්නේ voice recognition විතරද??? මුලින් apple product එකක් use කරලා පස්සේ මේ වගේ පොර talk දීපන් බං.. එකක් විතරක් use කරලා කොහොමද හොද ඒක කියලා කියන්නේ.. Android , iOS දෙකේම bugs තියනවා.. ඒ වගේම samsung ගොඩ ගියේ Android නිසා කියලා මතක් කර ගනින්.. නැත්තම් ඉතිං samsung තිබුනනේ ඔය product ඒක ඉස්සෙල්ල දෙන්න.. දුන්න තමයි.. කවුද දන්නේ නෑ Samsung without Android ගත්තේ.. ලොල්.. අනික මෙතන කථා කරන්නේ apple and samsung ගැන මිසක් Android ගැන නෙවෙයි.. Android කියන්නේ වෙනම එකක්.. මම නම් ඔය දෙකම use කරලා තියනවා.. දෙකේම අඩුපාඩු තියනවා.. අනික මේ උබල කියන්න එපා Android හැම තැනම තියෙන්නේ හොදම OS ඒක නිසා කියලා.. හික්ස්.. Android, Opensource. iOS එහෙම නැනේ?? අනික iOS ඒකත් හැමෝටම දුන්නනම් samsung තමා ඒක මුලින්ම දාගන්නේ.. ඔච්චර වැඩ කාරයෝනම් හදන්න කියපන්කො උන්ගේම OS එකක්.. අන්න එතකොට පුළුවන් Apple එක්ක compare කරන්න.. Android කියන්නේ හොදම OS එකක් කියලා හැමෝම දන්නවා... ඒක මෙතන අමුතුවෙන් කියන්න ඕන නෑ.. එකට කියන්න ඕන තරම් දේවල් තියනවා.. එත් අමතක කරන්න එපා iOS ත් තියනවා කියලා.. එකක් ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව.. ඒක ඒක තැන වලින් කෑලි ඇහිඳගෙන, ඒක චාටර් මගේ ලග තියනේ ඒක තමයි හොදම කියන ඒක මෝඩකම.. ඔය එක එකා ගේ reviews නෙවෙයි.. පුලුවන්නම් ඔය කියන products දෙකම use කරලා තමන්ට දැනෙන දේ විතරක්, "මෙන්න මේ මට දැනුන විදිහ" කියලා කියවා මිසක්, මං කියන දේම තමා හරි කියන උන් ගැන ඉතිං මොන කතාද??? හික්ස්
![]()
mama apple jailbreak kare, use kare iphone 3G , IOS 3 kaale indan. umba apple ekata honda kiyanne use karala thiyena hinda nam proof pennapan 


ඔච්චර සල්ලි තියෙනව සැම්සුන් ලට.. හදපන්කො තමන්ට කියල OS එකක්.. අනුන්ගෙ රෙද්දවල් කොපි කර කර ඉන්නවා.. උන්ගෙ වැඩේ ටිකිරි ආතල් දෙන එක තමා..ඔහ් ඇන්ඩ්රොයිඩ් එන්න කලින් සැම්සුන් ගැන ඉතින් කතාකරල වැඩක් නෑ..

topic ekata adalawa reply karanawada karunakarala? mama kiwwe apple eken introduce karapu IEEE 802.11 standard ekak na kiyala!
wikara magul danne nathuwa ehama karala thiyenawanam pennapan!

android market ekath ekka iphone market eka compare karanawa kiyanne ....ane manda mehemath minissu

Google's Android surged to a whopping 68% share of the global smartphone market last quarter. That's four times the 17% market share held by Apple

ridunada?
apple iphone eka mulinma introduces karala deddi wifi thibbada nedda?![]()









Tyzon OS, Bada OS gana danne nathuwa athi neda?![]()

උඹ කියන්නෙ ඇපල් ෆෝන් විකිනෙන්නෙ නෑ කියලද?? පට්ට කතාව...!! උබ කියපු ඔය කතාවලටත් එක්ක උත්තර මන් කලින් දිල තියෙනව.. ඒ නිසා ආයෙ කියන්නෙ නැහෙ...උබ කියන කතාව මම 100%ක් පිලිගන්නවා... ඇත්ත අපිට ඇපල් හරියන්නෙ නෑ.. ඒත් උන් ටාර්ගට් කරන්නෙ අපිව නෙමෙ නිසා උන් කරන් දෙ අපේ විදිහට බලන එක වැරදියි.. මට ඔය දේවල් වලට වාද කරගන්න නෙමේ ඔනා.. මෙතන ටොපික් එකත් ඒක නෙමේනෙ.. සැම්සුන් ලා ඇපල් ව කොපි කරා කියන එකා.. උන්ගෙ Basic ideas ගත්ත කියන එක.. කවුරු මොනාව කිවත් දන්නවනෙ Android බිහි උනේ iOS එකෙ Basic Ideas ටික කොපි කරල කියල.. ඒක නැහ කියල කවුරුහරි කියනවනම් ඌ මහ මෝඩයෙක්.. සැම්සුන් ලට නිර්මාණතමක හැකියාවක් නැහැ කියන එකයි අපි කතා කරන්නෙ.. පොඩි පොඩි ටිකිරි ආතල් හොයාගත්තට ෆෝන් ලෝකය උඩු යටිකුරු කරන දේවල් තාම එයාල ඉදිරිපත් කරල නැහෙ.. ඒත් ඇපල් එකෙන් ෆෝන් එකක් ගැහුවොත් අනිවාර්යෙන් ඒකෙ නැවුම් ගතියක් තියෙනව.. පුදුම හිතෙන තැනක් කොතනහරි තියෙනවා..

oya dekama ios ekath ekka lagin thiyandawath be neda?ios ekata wada advance os ekak hadala tiyanawada?![]()

apple waththe sikka

oya dekama ios ekath ekka lagin thiyandawath be neda?ios ekata wada advance os ekak hadala tiyanawada?![]()
The latest market share figures for smartphone operating systems (OS), from Kantar Worldpanel ComTech, highlight that while Android, Apple and BlackBerry are grabbing the headlines, the little known Bada OS is gaining real traction across Europe. The OS has 8.8% market share in France, 7.8% in Germany, 3.3% in Italy and 1.3% in Great Britain.