iPhone vs Samsung හොරු!

ruchira88

Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    any way apple airport introduces 1999 or 1998.

    phone eka gena kiyanawanam nokiya 9500 use kale Wi-Fi 802.11b.
    in 2007 apple use Wi-Fi 802.11b/g

    දැන් කියයි ද දන්නේ නැ B, G, N කියල එකක් නැ කියලා

    oya ithin aye wate yanawa. umbalata mol da ban? wifi mona magulak awath umbala issellama kiwwe 802.11 standard eka gana.

    umbala hitanne apple la b/g draft eka iphone eke include kara kiyala un weerayo kiyalada. apple eken standard hadanne na.

    yako wifi kiwwama apita kiyanna ba wifi kiyanne b/g drafts witarai kiyala. wifi kiwwama a/b/g/n/ac okkoma ayithiy! thawa chuttak igena gena waren

    moda tharka genna epa ban.

    :rofl:
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113

    ඔය කියන iOS 3 ඉදන ද jailbrek කරන්නේ? :shocked: මාරයි

    www.ceylonmobile.com
    wiki.ceylonmobile.com

    මන් ඊට කලින් ඉදලා. ඒ දවස් වල ලියපු පොස්ට් නැ.

    mama jailbreak kare iphone ennath kalin, steve jobs ewa test karana kaale indala. sorry e dawas wala liyapuwa nathi una :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    ruchi88 ubata uththara godak hambawala meva saho vedipura kiyala denna yanna epa android epa wei..

    ane pala.oya eka eka un kiwwahama deyak loku wenne ubala wage sipayyonta.yako un kamathi eka un use karai uba nikan panala nodi hitapan.iphone kattak aragena lokema alluwa wage methana ka gahanawa.:rofl:android hari ios hari oya dekama sudda hoyagaththa dewal.ithin oya deken mokak use karahama thopita thiyena rudawa mokakda?:rolleyes:nikan pora talks noda hitu.:P
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    any way apple airport introduces 1999 or 1998.

    boohooooo :rofl:

    802.11 technology has its origins in a 1985 ruling by the U.S. Federal Communications Commission that released the ISM band for unlicensed use.[2][3]
    In 1991 NCR Corporation/AT&T (now Alcatel-Lucent and LSI Corporation) invented the precursor to 802.11 in Nieuwegein, The Netherlands. The inventors initially intended to use the technology for cashier systems; the first wireless products were brought on the market under the name WaveLAN with raw data rates of 1 Mbit/s and 2 Mbit/s,
    http://en.wikipedia.org/wiki/Vic_Hayes

    :rofl::rofl::rofl::rofl:

    http://en.wikipedia.org/wiki/IEEE_802.11

    lajjaida? :rofl::love:
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    munge apple ekka loku tharahak thiyenawa..... ethhamai pissu yakku jathiyak..apple eke work karapu hoda kanuwak hari kanu tikka hari samsung la head hunting karanna ethi ... oka thamai mu uda dagena inne dan..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mama jailbreak kare iphone ennath kalin, steve jobs ewa test karana kaale indala. sorry e dawas wala liyapuwa nathi una :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    iphone එන්න කලින් jelbrek karala මෙයා ...

    මන් හිතන්නේ එක ජෙල්බ්රෙක් නෙමේ mental බ්රේක් වෙන්න්න ඕනේ ..
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    iphone එන්න කලින් jelbrek karala මෙයා ...

    මන් හිතන්නේ එක ජෙල්බ්රෙක් නෙමේ mental බ්රේක් වෙන්න්න ඕනේ ..
    proof or it didnt happen! :rofl:

    mama proof pennuwa!
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    S3 කියන්නෙ Apple කොපියක්?

    පිස්සුද හැටිද?

    iphone එකට S3 එක ලං කරන්නවත් බැහැ

    S3 has 4G. Does the iPhone have 4G?

    The S3 has a huge 4.8 inch screen. The iPhone? A measly 3.5 inches

    The S3 has expandable memory upto 64GB. How much does the iPhone have? None.

    The S3 has 1GB of RAM. The 4S has exactly half of that. 512MB

    The S3 has cutting edge NFC support. Does the iPhone support NFC? Nope

    The S3 has a front facing camera with 1.9 Megapixels. The iPhone? VGA. VGA!! Still think that the iPhone is superior? The front facing camera can only take calls using WiFi on the iPhone

    The S3 has a QUAD CORE 1.4 GHz Cortex A-9 processor. The iPhone also has a Cortex A-9. But guess what? It is SINGLE CORE clocked at only 1 GHz.

    And of course, the iPhone doesn't support flash. :rolleyes::rolleyes:

    Neither does it support java.

    Neither does it have an FM radio built in.

    The design also is significantly different.

    The S3 is definitely not a copy. It is a far far superior phone than the iPhone.

    :D:D:D
    yea i agree..and i hate i phones....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    iPhone fan boys you got alot to learn :lol: I do agree with the fact that iPhones have an awesome touch screen, other than that it's just a BS which looks very nice so they can get people attracted to their product. Most of their so called inventions were based on other companies' researches. They just put everything together and came up with I products which is a good thing. But they fooled everybody saying that they own the technology and you just swallow it :lol:
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    Samsung Tyzon OS, Bada OS gana ehema danne nathuwa athi neda putha? :rofl:
    product dekama use karala thama kiyanne. proof oneda? :rofl: mama apple jailbreak kare, use kare iphone 3G , IOS 3 kaale indan. umba apple ekata honda kiyanne use karala thiyena hinda nam proof pennapan :rofl::rofl:

    menna magen proof

    Apple 3G jailbreak and unlocking
    http://www.ruchirablog.com/full-steps-unlock-iphone-3g-os-30-free-100-tested/

    Samsung Galaxy SIII

    532656_4280913742259_699511065_n.jpg

    :rofl:
    \

    හඃ... මාරු කථාව.. මචං.. මේකයි.. උබම හිතල බලපන් Samsung ගැන Android එන්න කලින්.. උබ ඔය කියන OS ගැන කථාව හරි.. එත් ඇයි එහෙනම් එක සාර්ථක උනේ නැත්තේ...??? කවුද බං ඒකාලේ samsung ගත්තේ..??? දැන් උනත් හොයල බලපන්කො පරණ samsung phone එකක්..?? අරන් බලපන්කො උන්ගේ ඔය උබ කියන OS එකක් දුවන එකකුයි Android හරි Windows හරි දුවන එකකුයි අතර වෙනස..OS එක හරියට නැත්තම් phone එක කොහොම හැදුවත් මොකටද බං..phone එකක් හැමවෙලේම depend වෙන්නේ OS එක උඩ.. මොනවා කලත් OS එකට handle කරන්න බැරි features, mobile manufacturer ට දෙන්න බෑනේ බං... මොකෝ, එන OS ඒක හරි නෑ කියලා userට පුලුවන්ද හිතෙන වෙන OS එකකට යන්න?? බෑනේ බං.. ඒකියන්නේ, OS එක සාර්ථක නම් (ඒකියන්නේ හොද flexible features තියන OS එකක්, මගේ අදහසට අනුව)phone එකත් සාර්ථක වෙනවා.. ඒක කරන එක අමාරු නෑ samsung වගේ company එකකට.. මොකෝ, සල්ලි නැති මිනිස්සු නෙවෙයිනේ?? අනික උබ ඔය කියන විදිහට OS ගැන කථා කලොත් Companies ගොඩක් නම් කියත හැකි.. මොකද ඕනෑම ඔයවගේ Company එකක් නිකන් විහිලුවට හරි try එකක් දීල බලනවා ඕකට.. හැබැයි එහෙම දෙන දෙන try එකට අපි අන්න උන් OS එකක් හැදුව කියලා ගනන් ගන්න ගියොත් ලෝකේ තියන Mobile OS ගැන කථා කරලා ඉවර කරන්න අමාරුවෙයි.. අනික මට කිසිම උවමනාවක් නෑ මං ඕවා use කල කියලා මෙතන ඔප්පු කරන්න.. අනික මං කිවූවේ නැනේ මචං උබට මං කිවුව දේ පිලිගන්න කියලා.. ඒ මං කිවූවේ මගේ අදහස.. පිළිගන්න නොගන්න එක උබේ වැඩක්.. අනික මොකටද මං එහෙම කරන්නේ?? ඔය Company දෙකෙන් මට පුද්ගලිකව මොනවද තියන ප්‍රයෝජන??? කිසිම එකක් නෑ.. අනික මොකක්ද බං උබට ඔච්චර Apple එක්ක තියන තරහ??? උබ අදුරන කෙනෙකුගේ හරි phone එකකටවත් මොනවා හරි උනාද?? :D:D:D:P:P:P
     
    e kaale hadana ewa wath samsung eken dan os ekak hadana ekak wath wadak naane machan.

    api katha une samsung eken apple copy karapu ekak gana. eka gana api katha karamu.

    mata apple gana tarahak na. ehenam mama apple use karanne naane. laptop gannawanam macbook pro/air arenna wena ewa set wenne na. mac os eka elakiri.

    eth iphone gattama restriction wadiy. apita nidahasak na. android kochchara nidahas os ekakda kiyala amuthuwen kiyanna one naane :)
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    e kaale hadana ewa wath samsung eken dan os ekak hadana ekak wath wadak naane machan.

    api katha une samsung eken apple copy karapu ekak gana. eka gana api katha karamu.

    mata apple gana tarahak na. ehenam mama apple use karanne naane. laptop gannawanam macbook pro/air arenna wena ewa set wenne na. mac os eka elakiri.

    eth iphone gattama restriction wadiy. apita nidahasak na. android kochchara nidahas os ekakda kiyala amuthuwen kiyanna one naane :)

    ඒක ඇත්ත....:yes::yes::yes: apple වල තියන අවුලක් තමා ඒක.. ඒක අතකින් එකේ වැරැද්දකුත් නැනේ බං.. Apple, Open Source නෙවෙයි නේ?? ඒක නිසා ඉතිං උන් හදල දෙන විදිහකට use කරන්න වෙනවා.. අනික මචං Apple වලට target crowd එකක් ඉන්නවා.. ඒක නිසා උන්ට ඕන වැඩියෙන්ම උන්ගේ ඉන්න ඒ crowd ඒක කැමති, උන්ට ඕන විදිහට Apple products දෙන්න.. අන්න එකයි ඔය..
    මං හිතන්නේ ඔන්න ඔතන තමයි Android වල marketing point එක.. කොහොමත් ඉතිං Windows ත් එහෙමනේ.. ඕක තමා ඉතිං ප්‍රශ්නේ..

    ps - (පලවෙනි reply ඒක දැම්මට පස්සේ අනික් ටිකත් දැම්මොත් හොදයි කියලා හිතුනා... එකයි edit කලේ.. sry ආ... :) )
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113

    ඒක ඇත්ත....:yes::yes::yes: apple වල තියන අවුලක් තමා ඒක.. ඒක අතකින් එකේ වැරැද්දකුත් නැනේ බං.. Apple, Open Source නෙවෙයි නේ?? ඒක නිසා ඉතිං උන් හදල දෙන විදිහකට use කරන්න වෙනවා.. අනික මචං Apple වලට target crowd එකක් ඉන්නවා.. ඒක නිසා උන්ට ඕන වැඩියෙන්ම උන්ගේ ඉන්න ඒ crowd ඒක කැමති, උන්ට ඕන විදිහට Apple products දෙන්න.. අන්න එකයි ඔය..
    මං හිතන්නේ ඔන්න ඔතන තමයි Android වල marketing point එක.. කොහොමත් ඉතිං Windows ත් එහෙමනේ.. ඕක තමා ඉතිං ප්‍රශ්නේ..

    ps - (පලවෙනි reply ඒක දැම්මට පස්සේ අනික් ටිකත් දැම්මොත් හොදයි කියලා හිතුනා... එකයි edit කලේ.. sry ආ... :) )

    attatama mama apple iphone , ipad walta kamathi nathi no 1 hethuwa IOS eka misak hardware nemei. ekenuth lokuma hetuwa thama file manager ekak nathi eka. eka loku restriction ekak ne os eke.

    2007 indan kisima wenasak naane ban interface eka.

    ios set wenne na ban. hama athinma gatoth best os eka android kiyana eka aththatama tharka karanna deyak na.

    thama ios walata tharka karanna ithru wela thiyenne ios walata apps godak develop karanawa kiyana eka witarai. eth dan android naga gena enawane ekasiya gaanata :) hama popular app ekak ma google play eke thiyenawa. apple la OS eka patten loku wenasak genawe nathnam aniwaryen android market share eka allanawa thawa 2 years yaddi.
     
    • Like
    Reactions: vmsgamer

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,086
    12,042
    113
    Ohio, USA
    නමුත් ඇපල් එකෙන් සැම්සුංන්ග් එකට විරුද්ධව දාපු නඩුව පැරදුනානේද?
    වානිජ උසාවියෙන් තීරනය කරානේද සැම්සුංන්ග් ඇපල් එක කොපි කරේ නැහැ කියන එක.? ඒක ගැන මොනවද කියන්නේ ඔයා?

    ewata answer nometha :lol::rofl:

    ඒකනේ.... :yes::D මේකට කවුරුත් උත්තර දෙන්නේ නැහැ.
    ඇපල් තමයි ඇත්තටම ලොකේ තාක්ශනය අනුන්ගෙන් හොරකම් කලේ.
    මවුස් එකේ ඉඳලාXerox ලාගෙන් හොරකම්කරේ ස්ටීව් තමයි.

    මෙතන ඇපල් එකට කඩේ යන අය පොඩ්ඩක් මේන්න මේ විස්තරේ මේ ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න... ස්ටීව් කියන්නේ අනුන්ගේ තාක්ශනය උස්සල තමන්ගේ දෙයක් වගේ ලස්සනට ලොකෙටම දෙන්න දක්ශකමක්, හැකියාවක් තිබුනු මනුස්සයෙක්.

    http://www.expertreviews.co.uk/gadg...ople-think-apple-invented-but-actually-didn-t