iPhone vs Samsung හොරු!

lakmadu

Member
May 11, 2008
1,394
275
0
papaya-benefits.jpg
 

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    අපල්කාරයො සැම්සුන් එකට නඩුත් දාලා තිබ්බ නෙද? එටහ් සම්සුන්ග් එවුන් දිනුවා, සැම්සුන්ග් එවුන් කියන්නේ උන්ගෙලු ඔය අයිඩියාස් එවා ඇපල් එකෙන් හොරකන් කරලලු කියලා.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    kochchara kiuwath..hitagena kiuwath,kagahala kiuwath,hamotama piliganna wenawa hamaathinma apple lage great wada thiyenne kiyala....

    android market ekath ekka iphone market eka compare karanawa kiyanne ....ane manda mehemath minissu

    kochchara kiuwath apple gana, I PRODUCTS gana danno danithi...
     
    Mar 16, 2012
    310
    132
    0
    ok ළමා....යි දැන් ඕක ඇති
    හරි දැන් වෙන එකකින් අපිට ආතල් එකක් දෙන්න...
    කියන්න බලන්න කිකිළිද, කුකුළද, බිත්තරේද මුලින්ම ලෝකෙට ආවෙ......?

    • කුකුළ කියන්නෙ කව්ද
    • කිකිළි කියන්නෙ කව්ද
    • බිත්තරේ කියන්නෙ කව්ද

    *මේකත් කියන්න ඕනි හැබැයි උබල ARGUE කරන කොට නොදන්න දේවල් ටිකකුත් ඉගන ගත්ත
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සහතික ඇත්ත මචා.. මුන් ඔහෙ රැල්ලට කෑගහනවා.. විහිලුවටවත් iOS ඕපන් සොස් කරානම් බලාගන්න තිබ්බ වැඩේ.. ඔච්චර සල්ලි තියෙනව සැම්සුන් ලට.. හදපන්කො තමන්ට කියල OS එකක්.. අනුන්ගෙ රෙද්දවල් කොපි කර කර ඉන්නවා.. උන්ගෙ වැඩේ ටිකිරි ආතල් දෙන එක තමා..ඔහ් ඇන්ඩ්‍රොයිඩ් එන්න කලින් සැම්සුන් ගැන ඉතින් කතාකරල වැඩක් නෑ.. Apple Sux.. Android ROcks..ඕක තම ඉතින් අපේ එවුන් කියන්න දන්නෙ.. විශේෂයෙන් ඇපල් එකක් අල්ලලවත් නැති එවුන්.. ඇන්ඩ්‍රොයිඩ් නම් ඉතින් වේසා ගෑණි වගෙ හැමතැනමනෙ..

    :yes:
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    halo oya mona lokenda awe? danne nedda?

    oya monada education karanne?

    may be art or politics am i right?:P:P:P:P:P
    topic ekata adalawa reply karanawada karunakarala? mama kiwwe apple eken introduce karapu IEEE 802.11 standard ekak na kiyala!

    wikara magul danne nathuwa ehama karala thiyenawanam pennapan!
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    siri කියන්නේ voice recognition විතරද??? මුලින් apple product එකක් use කරලා පස්සේ මේ වගේ පොර talk දීපන් බං.. එකක් විතරක් use කරලා කොහොමද හොද ඒක කියලා කියන්නේ.. Android , iOS දෙකේම bugs තියනවා.. ඒ වගේම samsung ගොඩ ගියේ Android නිසා කියලා මතක් කර ගනින්.. නැත්තම් ඉතිං samsung තිබුනනේ ඔය product ඒක ඉස්සෙල්ල දෙන්න.. දුන්න තමයි.. කවුද දන්නේ නෑ Samsung without Android ගත්තේ.. ලොල්.. අනික මෙතන කථා කරන්නේ apple and samsung ගැන මිසක් Android ගැන නෙවෙයි.. Android කියන්නේ වෙනම එකක්.. මම නම් ඔය දෙකම use කරලා තියනවා.. දෙකේම අඩුපාඩු තියනවා.. අනික මේ උබල කියන්න එපා Android හැම තැනම තියෙන්නේ හොදම OS ඒක නිසා කියලා.. හික්ස්.. Android, Opensource. iOS එහෙම නැනේ?? අනික iOS ඒකත් හැමෝටම දුන්නනම් samsung තමා ඒක මුලින්ම දාගන්නේ.. ඔච්චර වැඩ කාරයෝනම් හදන්න කියපන්කො උන්ගේම OS එකක්.. අන්න එතකොට පුළුවන් Apple එක්ක compare කරන්න.. Android කියන්නේ හොදම OS එකක් කියලා හැමෝම දන්නවා... ඒක මෙතන අමුතුවෙන් කියන්න ඕන නෑ.. එකට කියන්න ඕන තරම් දේවල් තියනවා.. එත් අමතක කරන්න එපා iOS ත් තියනවා කියලා.. එකක් ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව.. ඒක ඒක තැන වලින් කෑලි ඇහිඳගෙන, ඒක චාටර් මගේ ලග තියනේ ඒක තමයි හොදම කියන ඒක මෝඩකම.. ඔය එක එකා ගේ reviews නෙවෙයි.. පුලුවන්නම් ඔය කියන products දෙකම use කරලා තමන්ට දැනෙන දේ විතරක්, "මෙන්න මේ මට දැනුන විදිහ" කියලා කියවා මිසක්, මං කියන දේම තමා හරි කියන උන් ගැන ඉතිං මොන කතාද??? හික්ස්







    :rofl::rofl::rofl::rofl::rofl:

    Samsung Tyzon OS, Bada OS gana ehema danne nathuwa athi neda putha? :rofl:
    product dekama use karala thama kiyanne. proof oneda? :rofl: mama apple jailbreak kare, use kare iphone 3G , IOS 3 kaale indan. umba apple ekata honda kiyanne use karala thiyena hinda nam proof pennapan :rofl::rofl:

    menna magen proof

    Apple 3G jailbreak and unlocking
    http://www.ruchirablog.com/full-steps-unlock-iphone-3g-os-30-free-100-tested/

    Samsung Galaxy SIII

    532656_4280913742259_699511065_n.jpg




    :rofl:
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    ඔච්චර සල්ලි තියෙනව සැම්සුන් ලට.. හදපන්කො තමන්ට කියල OS එකක්.. අනුන්ගෙ රෙද්දවල් කොපි කර කර ඉන්නවා.. උන්ගෙ වැඩේ ටිකිරි ආතල් දෙන එක තමා..ඔහ් ඇන්ඩ්‍රොයිඩ් එන්න කලින් සැම්සුන් ගැන ඉතින් කතාකරල වැඩක් නෑ..

    Tyzon OS, Bada OS gana danne nathuwa athi neda? :rofl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    උඹ කියන්නෙ ඇපල් ෆෝන් විකිනෙන්නෙ නෑ කියලද?? පට්ට කතාව...!! උබ කියපු ඔය කතාවලටත් එක්ක උත්තර මන් කලින් දිල තියෙනව.. ඒ නිසා ආයෙ කියන්නෙ නැහෙ...උබ කියන කතාව මම 100%ක් පිලිගන්නවා... ඇත්ත අපිට ඇපල් හරියන්නෙ නෑ.. ඒත් උන් ටාර්ගට් කරන්නෙ අපිව නෙමෙ නිසා උන් කරන් දෙ අපේ විදිහට බලන එක වැරදියි.. මට ඔය දේවල් වලට වාද කරගන්න නෙමේ ඔනා.. මෙතන ටොපික් එකත් ඒක නෙමේනෙ.. සැම්සුන් ලා ඇපල් ව කොපි කරා කියන එකා.. උන්ගෙ Basic ideas ගත්ත කියන එක.. කවුරු මොනාව කිවත් දන්නවනෙ Android බිහි උනේ iOS එකෙ Basic Ideas ටික කොපි කරල කියල.. ඒක නැහ කියල කවුරුහරි කියනවනම් ඌ මහ මෝඩයෙක්.. සැම්සුන් ලට නිර්මාණතමක හැකියාවක් නැහැ කියන එකයි අපි කතා කරන්නෙ.. පොඩි පොඩි ටිකිරි ආතල් හොයාගත්තට ෆෝන් ලෝකය උඩු යටිකුරු කරන දේවල් තාම එයාල ඉදිරිපත් කරල නැහෙ.. ඒත් ඇපල් එකෙන් ෆෝන් එකක් ගැහුවොත් අනිවාර්යෙන් ඒකෙ නැවුම් ගතියක් තියෙනව.. පුදුම හිතෙන තැනක් කොතනහරි තියෙනවා..


    apple phone kattak laga thiyagena uba ka gahanne hariyata eke owner wagene.:rofl:
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    oya dekama ios ekath ekka lagin thiyandawath be neda?ios ekata wada advance os ekak hadala tiyanawada?:P

    karunakarala topic ekata adalawa katha karamu.

    samsung eken os ekak hadala na kiyalane issellama katha une. ekata mama reply dunna. advance da nadda kiyala wadak naane.

    The latest market share figures for smartphone operating systems (OS), from Kantar Worldpanel ComTech, highlight that while Android, Apple and BlackBerry are grabbing the headlines, the little known Bada OS is gaining real traction across Europe. The OS has 8.8% market share in France, 7.8% in Germany, 3.3% in Italy and 1.3% in Great Britain.

    http://www.cellular-news.com/story/49186.php

    Samsung bada os ekath ekka awe phone 2i mama hitanne (sure na). e ganata ochchara market ekak alluwa kiyanne ahanna deyak naane.

    IOS ekata wadiya advance OS ekak thiyenawa. eka thamai Android kiyanne.