Nexus 7 Unboxing my way

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ වැඩක් ගන්නවානම් ගනින් මචන් නිකන් සල්ලි වියදම් කරන්න එපා :yes: අනික මතක තියාගනින් මේක wifi only. මම වැඩකරන තැන Youtube, facebook ඔය වගේ ඒවා block ඒක හින්ද තමා tab එකක් තියාගෙන ඉන්නේ. අනික එල wifi network එකක් තියෙනවා කන්තෝරුවේ එකේ මොකක්වත් block නෑ :D



    තැන්කු වේවා! :yes:

    ඔව් බං, තව ටිකක් හිතල බලන්න ඕන. :dull:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මට ඕකෙ විස්තර ටිකක් දෙන්න බැරිද සහෝ.. :love:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අඩේ පට්ටායි!!. මට ඊරිසියයි යකෝ! :P:P

    උඹට කීයක් ගියාද මචන්? Cost + Shipping + Tax? Customs, TRC අවුල් ගියාද ගෙදරටම ආවද?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,423
    2,138
    113
    Leeds, UK
    අඩේ පට්ටායි!!. මට ඊරිසියයි යකෝ! :P:P

    උඹට කීයක් ගියාද මචන්? Cost + Shipping + Tax? Customs, TRC අවුල් ගියාද ගෙදරටම ආවද?

    :D:D TRC කතා නෑ කොල්ලෝ මෙහෙ. Shipping එක්ක 209 pounds ගියා 15 pounds හම්බ උනා apps ගන්න :yes:


    patta Bro :)

    තැන්කු තැන්කු :D
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,377
    113
    :cool::cool::cool:
    එලශ් :D

    ඔකෙ 3g වර්ශන් එකක් එන පාටක් නැද්ද :D
    ලංකාවෙට ඉතිං wifi නැ නෙ :dull: