Cool Ebay Gadgets II

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මේක අද ආව..බාන්ඩේ නම් අවුලක් නෑ..රෑකට බාත්රූම් එකකට නම් මරු..;)

    file_342_4.jpg



    http://www.ebay.com/itm/Glow-LED-Li...00587990625?pt=US_Faucets&hash=item45fc70be61
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    masayak balan idalath item eka awena
    refund eka gaththa witharai menna thapal mama genath dunna
    baduma thamai
    ayeth salli gewanna one paw asaranaya :)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    මචන්ලා htc ඹරිජිනල් එන්නේ කැලිෆෝනියා නේද මම cellphoneforrever ගෙන් එකක් ගත්තා htc liberty aria එකක්.made in thaiwan,අවුලක් වෙයිද මුගේ ෆෝන් හොදයිද
    දන්න එකෙක් කියපල්ල මම ලින්ක් එක දාන්නම්
     

    kingdewi

    Well-known member
  • මචන්ලා මම sinceritytrading ගෙන් CLASS 10 16GB MICRO SD කාඩ් එකක් දැම්මා. pay කරලා දැන් දවස් 12 ක් වෙනවා තාම අවේ නෑ. දැන් මෙයාගේ බඩු පරක්කු වෙනවද? කලින්නම් දවස් 5න්6න් ආවනේ.

    මම ඕකක්ම මුගෙන් ඇරන් කෙළවුනා බන්, වැඩකරන්නෙ නෑ...ඌ රිප්ලයිත් නෑ..
    කේස් එකක් දැම්ම..රිෆන්ඩ් ගත්ත!
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ලා පේපැල් ඕනෙ අය ඉන්නවනම් කියන්න 200$ තියෙනවා...122 ගානේ වගේ දෙන්නම්:yes:
     
    Status
    Not open for further replies.