Mata Marenna Hithila Thiyenne yaaluwane udaw karanna

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔච්චර කරදර වෙනද බෑ බන්,. පැය 6ක් ඇතුලත?
    මේ මහා රෑ ලෝයර්සල කොහෙද බන්, අපේ තාත්ත ලෝයර් කෙනෙක් නෙවෙඉ නේ බන්. ලේසි දෙයක් කියපන්කො. අනික 100 යේ මුද්දරේ ගන්ඩ හෙට උදේ වෙනකල් ඉන්ඩ වෙනවා.
    රුපියල් 10.000කට උඹට ඕනෙ නම් උඹේ ඇට දෙකෙන් එකක් අයින් කරල දෙන්නම් කොල්ලො
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කාවද මරන්න ඕනේ
    එළකිරි එකේ එකෙක්ම ඉන්නව ඔහොම වැඩක් කරගන්නව නම්
    නෑ මටයි ඕනෙ මරන්න, ඔයා කැමති වෙන්නකෝ.. :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට මැරෙන්නද ඕනෙ
    උඹේ ඇඩ්‍රස් එක පී.එම් කරපන්
    පින්තූරයක් එක්ක
    ඇඩ්වාන්ස් එක වශයෙන් පැය 6ක් ඇතුළත ලක්ශ 4ක් එනවන්න
    මේ මරණය මාගේ කැමැත්තෙන් අනු දැනුම පිට සිදුවන්නක් කියල ලියල ලෝයර් ඉස්සරහ 100යෙ මුද්දරයක් ගහල අස්සන් කරපු ලියුමකුත් ඔනේ
    ඔච්චර මොකටද බං.. ඔය මැරෙන්න ක්‍රම ඕන තරම් තියෙන්නෙ..
    බෙල්ලෙ වැළලාගෙන, නිදි පෙති බීලා, කෝච්චියට බෙල්ල තියලා සහ තවත්..
    මැරෙන්න ඕන එකා කිය කිය මැරෙන්නෙ නෑ බං..
    ඒ වෙලාවට හිතට එන ආවේගයත් එක්ක තමා එක සැරේ එන කෝච්චියට හරි පනින්නෙ..
    මුන් පෙරුම් පුරනවා කියන්නෙ මැරෙන්න බයයි කියන එකනේ..
    මැරෙන එක නම් හොඳයි කියලා කියන්න බෑ ඉතින් කොහෙත්ම..
    මේ ලෝකෙ මනුස්සයෙක් වෙලා උපදින එක ගොඩක් අමාරු වැඩක්..
    ඒත් මචං ජීවත් වෙන එක ඊට වඩා දහස් ගුණයක් අමාරු වැඩක්..

    වැරදියටම මරලා දැම්මොත් කීයක්ද දෙන්නේ :dull::rofl:
    :D:D
    ඉස්සෙල්ලා සල්ලි අරන් ඉන්න..
    මැරුනට පස්සෙ නඩු දාන්නවත් බෑනෙ..

    දවසෙම බීගත්ත ගමන් වගේ ඉන්නෙ පොර නේද
    අර මේසන්බාස්ල වගේ
    ඔව් ඔව් අන්න ඒ බේබද්දා තමයි..:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔච්චර මොකටද බං.. ඔය මැරෙන්න ක්‍රම ඕන තරම් තියෙන්නෙ..
    බෙල්ලෙ වැළලාගෙන, නිදි පෙති බීලා, කෝච්චියට බෙල්ල තියලා සහ තවත්..
    මැරෙන්න ඕන එකා කිය කිය මැරෙන්නෙ නෑ බං..
    ඒ වෙලාවට හිතට එන ආවේගයත් එක්ක තමා එක සැරේ එන කෝච්චියට හරි පනින්නෙ..
    මුන් පෙරුම් පුරනවා කියන්නෙ මැරෙන්න බයයි කියන එකනේ..
    මැරෙන එක නම් හොඳයි කියලා කියන්න බෑ ඉතින් කොහෙත්ම..
    මේ ලෝකෙ මනුස්සයෙක් වෙලා උපදින එක ගොඩක් අමාරු වැඩක්..
    ඒත් මචං ජීවත් වෙන එක ඊට වඩා දහස් ගුණයක් අමාරු වැඩක්..

    ඔව් ඔව් අන්න ඒ බේබද්දා තමයි..:yes:
    කූ.රු කියල එකෙක් ඉන්නව එළකිරි එකේ
    ඌට නම් ඔය වගේ අත්දැකීම් තියෙනව
    හැබැයි ඌ වැඩ කරන්නෙ නම් හොටෙල් ෆීල්ඩ් එකේ
     
    somapala

    Member
    Jun 2, 2007
    293
    16
    0
    ඔච්චර මොකටද බං.. ඔය මැරෙන්න ක්‍රම ඕන තරම් තියෙන්නෙ..
    බෙල්ලෙ වැළලාගෙන, නිදි පෙති බීලා, කෝච්චියට බෙල්ල තියලා සහ තවත්..
    මැරෙන්න ඕන එකා කිය කිය මැරෙන්නෙ නෑ බං..
    ඒ වෙලාවට හිතට එන ආවේගයත් එක්ක තමා එක සැරේ එන කෝච්චියට හරි පනින්නෙ..
    මුන් පෙරුම් පුරනවා කියන්නෙ මැරෙන්න බයයි කියන එකනේ..
    මැරෙන එක නම් හොඳයි කියලා කියන්න බෑ ඉතින් කොහෙත්ම..
    මේ ලෝකෙ මනුස්සයෙක් වෙලා උපදින එක ගොඩක් අමාරු වැඩක්..
    ඒත් මචං ජීවත් වෙන එක ඊට වඩා දහස් ගුණයක් අමාරු වැඩක්..

    උබ නම් හරියටම හරිනේ බන්.
    ඔය කියන ආවේගය මට අවා කියපන්කො, ඉතින් මම ලිදට පැන්නා. හරිය.
    මට පිනන්දත් බෑ ඔය්. එත් ඉතින් ගොඩට අවා බන්, හුස්ම හිර වෙනද ලන්වෙනකොට, රිදෙන්ද ගත්ත පට්ට විදියට.....මැරෙන එකත් එපා උනා බන්
     
    Last edited:

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    උබ නම් හරියටම හරිනේ බන්.
    ඔය කියන ආවේගය මට අවා කියපන්කො, ඉතින් මම ලිදට පැන්නා. හරිය.
    මට පිනන්දත් බෑ ඔය්. එත් ඉතින් ගොඩට අවා බන්, හුස්ම හිර වෙනද ලන්වෙනකොට, රිදෙන්ද ගත්ත පට්ට විදියට.....මැරෙන එකත් එපා උනා බන්

    Aparadene ne!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබ නම් හරියටම හරිනේ බන්.
    ඔය කියන ආවේගය මට අවා කියපන්කො, ඉතින් මම ලිදට පැන්නා. හරිය.
    මට පිනන්දත් බෑ ඔය්. එත් ඉතින් ගොඩට අවා බන්, හුස්ම හිර වෙනද ලන්වෙනකොට, රිදෙන්ද ගත්ත පට්ට විදියට.....මැරෙන එකත් එපා උනා බන්
    අපරාදේ බන්
    ඇයි උඹ ගොඩට ආවේ
     
    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    හරියටම මරල දැම්මොත් අවසන් කැමැත්තෙ විදියට උබට Rs.10,000 ක් ලැබෙන්ඩ සලස් වන්නම්...ඊට වැඩිය නම් බෑ, මොකද මල ගෙදරට වියදම් කරන්න තියනවා.
    . :P

    උබ හිතුවද මේක wadiyawa කියල.