Mata Marenna Hithila Thiyenne yaaluwane udaw karanna

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :rofl::rofl:
    මම දැනගෙන හිටියා තෝ ඕක කියනවා කියලා..
    පිස්සුද බං.. දවසක් මමත් උණ හොඳ වෙයි කියලා හිතලා ෂොට් එක්ක දාලා අම්මට සිරි උනා..

    මට නම් එක දවසක් උන හොඳ වුනා බීල :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහෙමයි පවුලක් කියන්නේ සමාජයක තියෙන කුඩාම සංස්ථාවකටයි. පවුල් කිහිපයක් එකතු වෙලා තමයි සමාජයක් හැදෙන්නේ. ඉතින් මේ සමාජයක ඉන්න මිනිස්සු යහපත් මානසික මට්ටමෙන් හිටියේ නැත්නම් වෙන්නේ ඒ මිනිස්සුන්ගේ රැකියාවේ එලදායි තාව අඩු වෙන එකයි මේක රටක සංවර්ධනයට කෙලින්ම බලපානවා. ඒ වගේම ජීවන මට්ටම පහතට හැරෙන්න, ආකල්ප පහත් වෙන්න මේ හැම එකටම මේ මානසික මට්ටමේ දුර්වල තාව බලපානවා. ලංකාවේ මේ තියෙන පටුගාමි අදහස් නිසා මිනිස්සු කරන්නේ කොච්චර ප්‍රශ්ණ තිබුනත් පවුල පවත්වාගෙන යන එකයි. බටහිර මේ දෙය නෑ. මිනිස්සු සතුටෙන් ඉන්න බලපන්නේ. තමන්ට සලකන්නේ නැත්නම් , තමන්ව නොසකලා හරිනවා නම් තව දුරටත් එතන ඉදලා වැඩක් නෑ. මේ වගේ පවුලක ඇති දැඩි වෙන ළමයි තමයි අන්තීමේදි දෙමව්පියන්ටත් සලකන්නේ නැතුව පාරට ඇදලා දාන්නේ. ඒක නිසා වයසට ගිහින් ඒ තත්වයට වැටෙන්නේ නැතුව දැන්මම බේරෙන එක හොදයි.
    පුහ්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද බන් උඹට එහෙම හිතන්නෙ
    එහෙම හිතන්න එපා බන් අන්තිමේදි උඹට එක එක දේවල් එපා වෙනව
    අන්තිමේදි උඹ පිස්සෙක් වෙයි
    ගිහින් දොස්තර කෙනෙක් හම්බවෙයන් බන්
    බෙහෙත් ගනින් ඒකත් කරන අමාරු නම්
    කාට හරි කියන්න වෙනව නෙ කොල්ලො
    මෙහෙම හිතන එක නම් හරි නෑ කොල්ලො
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl::rofl:
    මම දැනගෙන හිටියා තෝ ඕක කියනවා කියලා..
    පිස්සුද බං.. දවසක් මමත් උණ හොඳ වෙයි කියලා හිතලා ෂොට් එක්ක දාලා අම්මට සිරි උනා..

    Kawuda Ban Una Hedila Inna Wele Shot Ekak Danna Katha Karapu
    Eka
     
    somapala

    Member
    Jun 2, 2007
    293
    16
    0
    කීයක් දෙනවද? :P

    හරියටම මරල දැම්මොත් අවසන් කැමැත්තෙ විදියට උබට Rs.10,000 ක් ලැබෙන්ඩ සලස් වන්නම්...ඊට වැඩිය නම් බෑ, මොකද මල ගෙදරට වියදම් කරන්න තියනවා.
    . :P
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හරියටම මරල දැම්මොත් අවසන් කැමැත්තෙ විදියට උබට Rs.10,000 ක් ලැබෙන්ඩ සලස් වන්නම්...ඊට වැඩිය නම් බෑ, මොකද මල ගෙදරට වියදම් කරන්න තියනවා.
    . :P

    අපෝ 10000කට මිනි මරන්න බෑ බන්. මිලියන 10ක් වත් දෙනව කිවුව නම් සලකල බලන්න තිබුනා :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක තමා බන්, මරල දාපන්කෝ, මම ගානක් දෙන්නම්.... :P
    මොකටද බං අනුන් පවු වලට ගාව ගන්නෙ.. මැරෙන්න උවමනා නම් කියව කියව ඉන්න එපා.. දිවිනසා ගනිං.. හැබැයි ඉතිං ඒක මහ ගොන් කමක්.. ජීවිතයට, අනාගතයට, ප්‍රශ්ණයකට මූණ දෙන්න බැරුව මැරෙන එක තරම් විලි ලැජ්ජ වැඩක් තවත් මේ ලෝකෙ නෑ.. මම දැක්කා කවුද එකෙක් දාලා තියෙනවා රිදෙන්නෙ නැතුව මැරෙන්න ක්‍රමයක්..:rofl: ඒ කියන්නෙ ඌ මැරෙන්න බයයි කියන එක..

    මට නම් එක දවසක් උන හොඳ වුනා බීල :rofl:
    අපෝ මට වමනෙ යන්න ගත්තා බං එළි රෑ වෙනකල්.. ඩොකාට සීන් එක කිව්වාම බැන්නා පලු යන්න..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හරියටම මරල දැම්මොත් අවසන් කැමැත්තෙ විදියට උබට Rs.10,000 ක් ලැබෙන්ඩ සලස් වන්නම්...ඊට වැඩිය නම් බෑ, මොකද මල ගෙදරට වියදම් කරන්න තියනවා.
    . :P
    උඹට මැරෙන්නද ඕනෙ
    උඹේ ඇඩ්‍රස් එක පී.එම් කරපන්
    පින්තූරයක් එක්ක
    ඇඩ්වාන්ස් එක වශයෙන් පැය 6ක් ඇතුළත ලක්ශ 4ක් එනවන්න
    මේ මරණය මාගේ කැමැත්තෙන් අනු දැනුම පිට සිදුවන්නක් කියල ලියල ලෝයර් ඉස්සරහ 100යෙ මුද්දරයක් ගහල අස්සන් කරපු ලියුමකුත් ඔනේ
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හරියටම මරල දැම්මොත් අවසන් කැමැත්තෙ විදියට උබට Rs.10,000 ක් ලැබෙන්ඩ සලස් වන්නම්...ඊට වැඩිය නම් බෑ, මොකද මල ගෙදරට වියදම් කරන්න තියනවා.
    . :P
    වැරදියටම මරලා දැම්මොත් කීයක්ද දෙන්නේ :dull::rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෝඩ ප්‍රශ්න අහන්න එපා ටිටියෝ :dull: :P
    හරි විදිහට මැරුවත් වැරදි විදිහට මැරුවත් මැරුනනම් ඒ ඇතිනේ..:dull::P
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මට උන නුම් මම ගේ දෙවනත් වෙන්න කෑ ගහනව මෙන්න මෙහෙම ; තොපිල මගේ දිහා බලන්නේ නැද්ද යකුනේ, මට කියන්නේ ලෙඩක් හදුනමත් මගේ වැඩ කරගන්න කියලද, එකෙක්වත් මගෙන් ලෙඩේ කොහොමද කියල ඇහුවද , බෝල එකෙක් හරි මැරෙන්න ඔන්න මෙන්න වැටිලා හිටියත් මම නුම් පැත්ත හැරිලා බලන්නේ නැහැ .මතක තියා ගනියව් එක . සුවර් එකටම ඊලග පාර ඔහොම වෙන්නේ නැහැ . ( අනේ මන්ද මට පිස්සුද කියල මේ වගේ උපදෙස් දෙන්න ):P:P
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    තුවාලයක් වෙච්ච මනුස්සයෙක්ට අපෝ ඕවා මොනවද මට ඔයිට වඩා පට්ට ලොකු තුවාල වෙලා තියෙනවා කියන එකෙන් ඒ මනුස්සයගෙ හිත හැදෙනවට වඩා මම නම් හිතන්නෙ හිත කැඩෙනවා. :frown::frown: .
    නැ බන් ළමයෙක් ඉන්න තාත්ත කෙනෙක් ඔහොමද බන් හැසිරෙන්නේ ..පොඩි ළමයි වගේ..පොඩ්ඩක් වගකීමකින් වැඩ කරන්න ඕනේ නැද්ද..හිත හදන්න මොනාද බන් මේකේ හදන්න තියන හිත .මය පොඩි දේවල් නේ බන් .ළමයෙක් ඉන්න කෙනෙක් විදියට මිට වැඩ පොඩ්ඩක් හිතන්න ඕන.පව්ලක වගකීමක් දරන්නේ කොහොමද බන් මෙහෙම ලද බොළඳ විදියට ඉද්දි:rofl::rofl::rofl::rofl:
     
    somapala

    Member
    Jun 2, 2007
    293
    16
    0
    අපෝ 10000කට මිනි මරන්න බෑ බන්. මිලියන 10ක් වත් දෙනව කිවුව නම් සලකල බලන්න තිබුනා :P

    මාව මිලියන ගානක් වටින්නේ නෑ බන්, වැඩිම උනොත් 25,000 වාටි. රක්ෂණය කරලත් නැනේ බන්. :P

    මොකටද බං අනුන් පවු වලට ගාව ගන්නෙ.. මැරෙන්න උවමනා නම් කියව කියව ඉන්න එපා.. දිවිනසා ගනිං.. හැබැයි ඉතිං ඒක මහ ගොන් කමක්.. ජීවිතයට, අනාගතයට, ප්‍රශ්ණයකට මූණ දෙන්න බැරුව මැරෙන එක තරම් විලි ලැජ්ජ වැඩක් තවත් මේ ලෝකෙ නෑ.. මම දැක්කා කවුද එකෙක් දාලා තියෙනවා රිදෙන්නෙ නැතුව මැරෙන්න ක්‍රමයක්..:rofl: ඒ කියන්නෙ ඌ මැරෙන්න බයයි කියන එක..

    උබ ඔය කියල තියෙන්නේ මගේම thread එක ගැන. ලොල්
    http://www.elakiri.com/forum/showthread.php?t=688307

    උඹට මැරෙන්නද ඕනෙ
    උඹේ ඇඩ්‍රස් එක පී.එම් කරපන්
    පින්තූරයක් එක්ක
    ඇඩ්වාන්ස් එක වශයෙන් පැය 6ක් ඇතුළත ලක්ශ 4ක් එනවන්න
    මේ මරණය මාගේ කැමැත්තෙන් අනු දැනුම පිට සිදුවන්නක් කියල ලියල ලෝයර් ඉස්සරහ 100යෙ මුද්දරයක් ගහල අස්සන් කරපු ලියුමකුත් ඔනේ

    ඔච්චර කරදර වෙනද බෑ බන්,. පැය 6ක් ඇතුලත?
    මේ මහා රෑ ලෝයර්සල කොහෙද බන්, අපේ තාත්ත ලෝයර් කෙනෙක් නෙවෙඉ නේ බන්. ලේසි දෙයක් කියපන්කො. අනික 100 යේ මුද්දරේ ගන්ඩ හෙට උදේ වෙනකල් ඉන්ඩ වෙනවා.