Aparadene ne!
අපරාදේ බන්
ඇයි උඹ ගොඩට ආවේ
ගොඩට ආපු දවසේ ඉදන් එපා වෙලා ඉන්නේ බන්. 
awurudu ganakata kalin da uneඉතින් බන්, උබලට දුකද බන් මම ගොඩට ආපු එක ගැන. මට අපහු මැරෙන්ඩ හිත.ගොඩට ආපු දවසේ ඉදන් එපා වෙලා ඉන්නේ බන්.
එවුනට දැන් එච්චර අවුලක් නෑ. මම ඔය කිවේ, අවුරුදු ගානකට කලින් උන දෙයක්....
ඔය පොඩ්ඩක් වැටුනම, ඔහොම හිතෙනවා. එතකොට මම කරන්නේ කාට හරි ලග යාලුවෙකුට කියනවා. නැත්නම් එළකිරි එකේ දානවා...
එතකොට යාලුවෝ කියන දේවල්වලින් හිත හැදෙනවා.....![]()
මාව මිලියන ගානක් වටින්නේ නෑ බන්, වැඩිම උනොත් 25,000 වාටි. රක්ෂණය කරලත් නැනේ බන්.
උබ ඔය කියල තියෙන්නේ මගේම thread එක ගැන. ලොල්
http://www.elakiri.com/forum/showthread.php?t=688307
ඔච්චර කරදර වෙනද බෑ බන්,. පැය 6ක් ඇතුලත?
මේ මහා රෑ ලෝයර්සල කොහෙද බන්, අපේ තාත්ත ලෝයර් කෙනෙක් නෙවෙඉ නේ බන්. ලේසි දෙයක් කියපන්කො. අනික 100 යේ මුද්දරේ ගන්ඩ හෙට උදේ වෙනකල් ඉන්ඩ වෙනවා.

උබ නම් හරියටම හරිනේ බන්.
ඔය කියන ආවේගය මට අවා කියපන්කො, ඉතින් මම ලිදට පැන්නා. හරිය.
මට පිනන්දත් බෑ ඔය්. එත් ඉතින් ගොඩට අවා බන්, හුස්ම හිර වෙනද ලන්වෙනකොට, රිදෙන්ද ගත්ත පට්ට විදියට.....මැරෙන එකත් එපා උනා බන්

කූ.රු කියල එකෙක් ඉන්නව එළකිරි එකේ
ඌට නම් ඔය වගේ අත්දැකීම් තියෙනව
හැබැයි ඌ වැඩ කරන්නෙ නම් හොටෙල් ෆීල්ඩ් එකේ
උබ නම් හරියටම හරිනේ බන්.
ඔය කියන ආවේගය මට අවා කියපන්කො, ඉතින් මම ලිදට පැන්නා. හරිය.
මට පිනන්දත් බෑ ඔය්. එත් ඉතින් ගොඩට අවා බන්, හුස්ම හිර වෙනද ලන්වෙනකොට, රිදෙන්ද ගත්ත පට්ට විදියට.....මැරෙන එකත් එපා උනා බන්
ඌ ළග ඔය අවි ආයුධ තියෙනවඇයි ඌ මැරෙන්න ට්‍රයි කරලද..?
ඉතින් බන්, උබලට දුකද බන් මම ගොඩට ආපු එක ගැන. මට අපහු මැරෙන්ඩ හිත.ගොඩට ආපු දවසේ ඉදන් එපා වෙලා ඉන්නේ බන්.
එවුනට දැන් එච්චර අවුලක් නෑ. මම ඔය කිවේ, අවුරුදු ගානකට කලින් උන දෙයක්....
ඔය පොඩ්ඩක් වැටුනම, ඔහොම හිතෙනවා. එතකොට මම කරන්නේ කාට හරි ලග යාලුවෙකුට කියනවා. නැත්නම් එළකිරි එකේ දානවා...
එතකොට යාලුවෝ කියන දේවල්වලින් හිත හැදෙනවා.....![]()

උබ මොන model එකේ ලින්දකටද බං පැන්නේ. 
ඉතින් බන්, උබලට දුකද බන් මම ගොඩට ආපු එක ගැන. මට අපහු මැරෙන්ඩ හිත.ගොඩට ආපු දවසේ ඉදන් එපා වෙලා ඉන්නේ බන්.
එවුනට දැන් එච්චර අවුලක් නෑ. මම ඔය කිවේ, අවුරුදු ගානකට කලින් උන දෙයක්....
ඔය පොඩ්ඩක් වැටුනම, ඔහොම හිතෙනවා. එතකොට මම කරන්නේ කාට හරි ලග යාලුවෙකුට කියනවා. නැත්නම් එළකිරි එකේ දානවා...
එතකොට යාලුවෝ කියන දේවල්වලින් හිත හැදෙනවා.....![]()

samaharawita me kathawa ahuwama umbala mata baniyi eth me mata hithata danena de.
eeye indala mata104ta una hadila inne, me weddith i06ta una thiyanawa, eth man gana balanna kawuruth nha, hemoma eyaalage weda, eyalage weda iwara una gaman baba gaawata yanawa,
mata daruwa gena ahitak hithanna ba, eth mata hithenawa man me gedara thaniwela kiyala, mage oluwata atha thiyala mata unada ahanna kenek nha, amma atha idan bayinawa ooka thamayi net ekak dagena nidaganna kiyanne denguda danneth na apinam na owata kiyala
me katha ahan man kohomada jeewath wenne? gedara aya mata adare nathuwa newe man pawule ekama daruwa eth mata therenne nha mokadda dan meyalata sidda wela thiyenne kiyala,
mata thaniyama drive karanna bha es ridenawa kalanthe wage nathnam man thaniyama gihin beheth genawa.
umbalata me wal pal walin wedak nha kiyala man dananwa, iwasan innama beri thana meka leewe. mata samawenna
දුක පැත්තකින් තියපන්කෝ. මේකයි සීන් ඒක. පිනන්නත් බැහැලු. ලින්දකටත් පැන්නලු. ගිලෙනකොට ගොඩටත් ආවලු.උබ මොන model එකේ ලින්දකටද බං පැන්නේ.
![]()

ඌ ළග ඔය අවි ආයුධ තියෙනව
ආයුධ ගබඩාවක්
සචියගෙන් අහපන් කො
කූරු රුවන් කිව්වම
කඩවත ඕන එකෙක් දන්නව

මොඩෙල් එක නම් දන්නේ නෑ බන්. 1980 ගණන් වල හදපු එකක්. ඒකාලේ IDM නේද
ලිද පතුලටම ගියා බන්. ඊටපස්සේ, හුස්ම හිර වෙනද ගත්ත, හරිය.
අත් දෙකෙන් මාරුවෙන් මාරුවට, ලිදේ වතුර පල්ලෙහට තෙරපුව. එතකොට නිවුටන්ගේ 3rd low එක අනුව, උඩට එනවා.
මේක සිරාවටම උන දෙයක්. විශ්වාස කරනවානම් කරපන්. නැතත් අවුලක් නෑ ඉතින්....
අයේ ඉතින් මම බොරුවක් කියල තියන එකක් යෑ මේකේ...

බලපංකො ඉතිං මැරෙන්න ගිය උඹට නිවුටන්වත් මතක් වෙච්චි හැටි..

Taxi ekakin beth ganna yanna.. gedara aya balan nethi unm dukai..eth api wage minissut innawa nannaduna rataka thaniyama inna. ee aya marunath kawruth dan ne. owa gena hithan netuwa beth ganin. lamay newine api.

එකනේ බන්, ඒ යකා නම් දෙය්යෙක්. හොද වෙලාවට Apple ගෙඩිය ඔලුවටම වැටුනේ, පස්ස පැත්තට වැටුන නම් ඉතින් අයේ ගොඩට එනව කියලද.![]()
උට පින් සිද්ද වෙන්න, තත්පර 10න් මම උඩට අවා කියපන්කො.![]()

U Merenna Ne Wena Unta Game Denawaඉතින් ඌ මැරෙන්න ට්‍රයි කරපු එකෙක්ද ජීවිතේ එපාවෙලා..?
නැත්නම් ඌ කුලියට මිනිස්සු මරණ බුවෙක්ද..?
කියපියකො විස්තර ටිකක් දැනගන්නත් එක්ක..

lamayek inna thaththekta dena supiri upadesakගෙදර අය හරියට සලකන්නේ නැත්නම් ඔහොම තවත් ඉන්න එකේ තේරුමක් නෑ. ඉක්මනටම ලෙඩේ හොද කරගෙන wife ට නඩුවක් දාන්න "නොසලකා හැරීමේ" යටතේ ඊට පස්සේ divorce කරලා වෙන තැනකට ගිහින් job එකක් කරගෙන පදිංචි වෙන්න. දැන් 24 වෙලා ඔහොම නම් තව වයසට ගියාම ප්‍රශ්ණය තවත් වැඩි වෙන්න බැරි නෑ.