EK Married Club-2

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආයෙ ඉතින් සතියක් දෙකක් අන්තර්ජාලෙට එනවා බොරු වගෙ බන්
    …වයිපරෙ exam එකකට ලැස්තිවෙනවා
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයෙ ඉතින් සතියක් දෙකක් අන්තර්ජාලෙට එනවා බොරු වගෙ බන්
    …වයිපරෙ එකකට ලැස්තිවෙනවා

    අහවල් එකකටද ? බබෙක් ?? :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයෙ ඉතින් සතියක් දෙකක් අන්තර්ජාලෙට එනවා බොරු වගෙ බන්
    …වයිපරෙ exam එකකට ලැස්තිවෙනවා

    පල පල දැන් එඩිට් කරාට වැඩක් නෑ ... සිරියහනේ සැප විඳපිය ගිහින් !! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එකෙක් ව කූඩු කරල නෑලු......ඌ කොටුවක් පනින්න යනවලු............!!!!!!
    උඹ කිව්ව එක මම හැබෑවට ගත්තේ නෑ.......මම මගේ ස්පයි කෙනෙක් එවල තියෙන්නේ උම පිටිපස්සෙන්..............උඹ ෂුවර් නැති එකා........!!!!!


    :P:P:rofl:

    බස් රත්නේ ------->කොටන බස් රත්නේ ----->කොටු බස් රත්නේ------->කොටු රත්නේ........!!!!:P:P:P

    :rofl::P හික්ස්..... ස්පයි..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නිකන් පල ඩෝ යන්න උඹ වැඩ බැරි රත්නේ කියල අපි දන්නවා :P:rofl:

    :rofl::P කිව්වා කියලා හිතා ගනින්..... අඩෝ අර *කන UPS එක සදුදට අරුන්ට ගිහින් දෙන්න ඕනා බං....... :angry: