Important NOTICE 4 Hutch cuple packages users

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔන්න කොල්ලනේ Hutch කාරයෝ දෑනට තියෙන packages වලටත් කෙලින්නයි යන්නේ. මම මේක දෑනගත්තේ විශ්වාසවන්ත එකෙක් ගෙන්.

    මෙන්න මේකයි වෙන්න යන්නේ.

    අපි රුපියල් 100 හෝ 200ක් reload කරන packages වල වියදම අඩු කරගන්න කියලා එක නම්බර් එකකට විතරක් reload කරලා අනිකට කථා කරනවනේ. එහෙම උනාම අනිත් නම්බර් එකට reload වැටෙන්නෙ නෑ. එතකොට hutch එකේ එවුන් ඒ නම්බර් එක group එකෙන් අයින් කරනවා.ආපහු activate කරන්නේ නෑ.


    අනික තමා එක නම්බර් එකකට විතරක් reload කරලා කථා කරද්දි 2800mins වගේ වෙද්දි උන් අපි ගන්න calls වලට ශත් 61 ගානේ කපා ගන්නවා.

    ඉතින් කරන්න තියෙන්නෙ වරද්දන්නේ නැතිව Numbers දෙකටම reload කරන්න.

    රුපියල් 100-200 ලෝභ වෙලා සිම් එකට කෙලවගන්න එපා.

    මේක ගොඩක් වැදගත් වෙයි දැනට hucth couple use කරන අයට. ඒ නිසයි දැනුවත් කරන්න thread එකක් දැම්මේ.

    හා දැන් ගිහින් අනිත් නම්බර් එකටත් reload කරල ඇති වෙන්න මල් කඩපන්.
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Thnx for the info machn.......
    11.gif
    ++++
     
    • Like
    Reactions: radiax

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    e ban ehema puluwanda aparadeeee mama mechchara kal eka para 400 k reload kara mechchara kala no 2kata 200 gane, aulak naha ban eth labaye kiyala hithenawa hutch ROX
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    normaly machan ehema karanna kalin call ekak dela kiyanawa hutch eken.mata kiyala thiyanawa godak parak. mama samahara welawata eth danne na. mukuth une nan na thama.. :rolleyes::rolleyes::rolleyes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    2tama reload kalath 3000 + 3000 = 6000 mins witharai hambenne.
    Unlimited kiyala ekak naha.