EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එයා මොනාද උඹට කරේ ? :rolleyes:

    :frown::frown: ඈයි යකෝ යාළුවෝ කොටවන එක.....?? මෙතන මට එක මූණක් පෙන්වලා උඹට තව මූණක් පෙන්වන එක......!! :angry: මට ඕකිට.......!! :angry::angry::frown::angry: $@*&*@#$@&*^^$&@(*&$)@( මේ සලකුණු වල අන්තර්ගතය කලින් වගේ කෝල් කරහම කියන්නම්.......!! :yes::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපේ මෑරීඩ් කට්ටියටත් වැදගත් වෙයි.... ආස්චර්ය නිසා මේවා අපි සල්ලි දීලා ගන්න කියලයෑ.......!! :rofl: :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1472708

    වටිනා software 5 ක්ම නිකන් දෙනවා:P
    snap2012081820h36m49s01.png

    අදත් නොමිලේ full version software ලබා ගන්න චාන්ස් එකක් දෙන්නයි යන්නෙ කවුරුත් දන්නවා ඇතිනෙ ashampoo software

    snap2012081819h53m31s00.png

    ගැන අපිට නිතරම අවශය වන sofware
    ගොඩක්ම තියනවනෙ මෙ නමින්
    මෙන්න home page එක

    Code:
    https://www.ashampoo.com/en/usd
    මෙවගෙන් 5ක්ම නිකන් දෙනවා මෙන්න කස්ටියට හොද චාන්ස් එකක් මෙන්න මේවා තමා software සෙට් එක

    Ashampoo Technologies is one of the leading Internet-based companies worldwide in the field of software development, sales and web portal sites. It has been responsible for more than a dozen of software in almost every type of segment, from multimedia to security protection. The company also never runs out of great promotions. Now, Ashampoo is once again giving away full version copies of 5 of their top rated programs – completely free

    1. Ashampoo Registry Cleaner –
    Updated your registry and optimize the performance of your PC

    snap2012081820h23m38s00.png

    Code:
    https://www.ashampoo.com/en/usd/pin/0078/Tools_and_Utilities/Ashampoo-Registry-Cleaner

    2. Ashampoo Snap 4 –
    With Ashampoo Snap 4 you can capture just everything on your screen!

    snap2012081820h24m34s00.png

    Code:
    https://www.ashampoo.com/en/usd/pin/0424/Multimedia_Software/Ashampoo-Snap-4

    3. Ashampoo Photo Commander 8 –
    The only tool you need for organizing, editing, presenting and sharing your digital photos!

    snap2012081820h25m36s00.png

    Code:
    https://www.ashampoo.com/en/usd/pin/1218/Multimedia_Software/Ashampoo-Photo-Commander-9

    4. Ashampoo Undeleter –
    Easy recovery of deleted files.

    snap2012081820h28m31s00.png

    Code:
    https://www.ashampoo.com/en/usd/pin/0081/System_Utilities/Ashampoo-Undeleter
    5. Ashampoo Burning Studio 2012 –
    Get your burning projucts done – fast and simple

    snap2012081820h29m48s00.png

    Code:
    https://www.ashampoo.com/en/usd/pin/3110/Burning_Software/Ashampoo-Burning-Studio-Elements

    මෙන්න මෙතනින් යන්න giveaway page එකට

    Code:
    http://www.ashampoo.com/en/usd/lpa/gift?c=gimmeagift

    මෙන්න මේ වගෙ තියනවා software සෙට් එක

    snap2012081819h51m32s00.png

    ඔය page එකෙ තියන මෙන්න මෙ බටන් එක ඔබන්න

    snap2012081819h52m01s00.png

    මෙන්න මෙහෙම page එකක් එයි

    snap2012081819h52m27s00.png

    මෙතනින් ඕන කරන software එක බා ගන්න install වෙනකොට registration එක පෙන්නයි ඔච්චරයි කරන්න තියන්නෙ මෙ software set එක 109$ වෙනවා ඔක්කොම ගන්න උන් මට 119$ එවපල්ලා:P:P

    :D :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: ඈයි යකෝ යාළුවෝ කොටවන එක.....?? මෙතන මට එක මූණක් පෙන්වලා උඹට තව මූණක් පෙන්වන එක......!! :angry: මට ඕකිට.......!! :angry::angry::frown::angry: $@*&*@#$@&*^^$&@(*&$)@( මේ සලකුණු වල අන්තර්ගතය කලින් වගේ කෝල් කරහම කියන්නම්.......!! :yes::angry:

    ඇයි යකෝ අපි මේකේ ඉඳන් කරන්නෙත් ඕකමනේ බන් ? :dull: උඹට විහිලු තේරෙන්නේ නෑ කියන්නේ ඕකනේ බන් ? :baffled: හිනා වෙලා ඉන්න එකම ලොකු දෙයක්නේ බන් !! :yes::D අනික උඹට අප්සෙට් දෙයක් කිව්වේ නෑනේ බන් ? :yes: මටනේ හරි නම් ජුවල් යන්න ඕන !! :angry: ඕව අත ඇරලා දාපන් !!:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇයි යකෝ අපි මේකේ ඉඳන් කරන්නෙත් ඕකමනේ බන් ? :dull: උඹට විහිලු තේරෙන්නේ නෑ කියන්නේ ඕකනේ බන් ? :baffled: හිනා වෙලා ඉන්න එකම ලොකු දෙයක්නේ බන් !! :yes::D අනික උඹට අප්සෙට් දෙයක් කිව්වේ නෑනේ බන් ? :yes: මටනේ හරි නම් ජුවල් යන්න ඕන !! :angry: ඕව අත ඇරලා දාපන් !!:yes:

    :oo::oo: @**&!@@$@(*)%)(_##&*()(#$**%)(#_++)@#(&#^&@# :angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: මෙතන නෙවේ කෝල් එකක් දීලා අහපන්කෝ හොදවයින් කියලා දෙන්න......!! :angry:

    මට සැකයි බං ඕකිත් වැලිමඩ ද කියලා.......?? :rolleyes::angry: :rofl::P
    එන්න එපා එයාට අනං මනං කියාගෙන... ඒ අහින්සක කෙල්ල කරපු ලොකුම වැරැද්ද තමයි උඹව විශ්වාස කරපු එක...
    2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: ඈයි යකෝ යාළුවෝ කොටවන එක.....?? මෙතන මට එක මූණක් පෙන්වලා උඹට තව මූණක් පෙන්වන එක......!! :angry: මට ඕකිට.......!! :angry::angry::frown::angry: $@*&*@#$@&*^^$&@(*&$)@( මේ සලකුණු වල අන්තර්ගතය කලින් වගේ කෝල් කරහම කියන්නම්.......!! :yes::angry:
    8.gif
    8.gif
    2.gif

    එයා මොනවද කලේ බං ? :nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි යකෝ අපි මේකේ ඉඳන් කරන්නෙත් ඕකමනේ බන් ? :dull: උඹට විහිලු තේරෙන්නේ නෑ කියන්නේ ඕකනේ බන් ? :baffled: හිනා වෙලා ඉන්න එකම ලොකු දෙයක්නේ බන් !! :yes::D අනික උඹට අප්සෙට් දෙයක් කිව්වේ නෑනේ බන් ? :yes: මටනේ හරි නම් ජුවල් යන්න ඕන !! :angry: ඕව අත ඇරලා දාපන් !!:yes:

    :nerd::nerd:

    එළකිරි පතිදම් කුලයේ
    ආයෙත් වලියක සලකුණු....
    ඩඩ ඩං... ඩඩ ඩං...
    එළකිරි පතිදම් කුලයේ
    ආයෙත් වලියක සලකුණු....

    දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ.....
    මා වැඩ කරනා අතරේ රත්නෙට ඇයි මළ පැන්නේ.....
    කව්රුද ආවේ... මුං ඇයි විචී ට බැන්නේ.....
    කව්රුද ආවේ... මුං ඇයි විචී ට බැන්නේ..... ? :confused: