EK Married Club-2

Nov 24, 2008
14,813
575
0
78
රත්නේගෙන් අහපන් උගේ ඔෆිස් එකේ තිබ්බොත් හොයල දෙයි... දැන් හාර්ඩ් අස්ප ගණන් නේ බන් ? :dull: මම 500 එකක් 9750/- කට අන්දලා අන්දලා ගත්තේ වොරන්ටි කාලේ අවුරුද්දෙන් මාස 6ක් කරලා !! :baffled:
:( ow ban. mama me motherboard ekak aluthin gahanna kiyala hitiye. eka ganna innakota monitor eka eka paratama black wena ledak aawa.:dull::dull:
dan hard eka giya:dull:

dan nikan puk wela wage ban:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull: shit
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ අක්කා මොකක් ගැනද කියන්නෙ....
    දාමු බලන්ඩ ‍කමෙන්ට් එකක් ? :rofl:
    255536_10151136533014341_1469431876_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එන්න එපා එයාට අනං මනං කියාගෙන... ඒ අහින්සක කෙල්ල කරපු ලොකුම වැරැද්ද තමයි උඹව විශ්වාස කරපු එක...
    2.gif

    :frown::frown: තෝ තරි මාමගෙන් විතරනේ තාම අහගත්තේ "ජංගි දාලද ඉන්නේ" කියලා....?? ආ ඒක ලගදිම මගෙනුත් අහගන්න ආසද.....?? :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: තෝ තරි මාමගෙන් විතරනේ තාම අහගත්තේ "ජංගි දාලද ඉන්නේ" කියලා....?? ආ ඒක ලගදිම මගෙනුත් අහගන්න ආසද.....?? :angry:
    ඒ කියන්නෙ තොටත් ඒ ලෙඩේ බෝ උනාද ?
    8.gif

    ඕක නං බලං ඉන්ඩ හොද ලෙඩක් නෙවෙයි ...
    ග්‍රීස් යක්කු ‍වගේ උං බෝ වෙන්නෙ උඹට ඔය කාන්තා යට ඇදුං ගැන හැදිලා තියෙන උන්මාද ජනක සිතුවිල්ල ඔඩු දුවලා.. :baffled:

    බේත් ටිකක් ගනිං මචං... :nerd::baffled::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :nerd::nerd:

    එළකිරි පතිදම් කුලයේ
    ආයෙත් වලියක සලකුණු....
    ඩඩ ඩං... ඩඩ ඩං...
    එළකිරි පතිදම් කුලයේ
    ආයෙත් වලියක සලකුණු....

    දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ.....
    මා වැඩ කරනා අතරේ රත්නෙට ඇයි මළ පැන්නේ.....
    කව්රුද ආවේ... මුං ඇයි විචී ට බැන්නේ.....
    කව්රුද ආවේ... මුං ඇයි විචී ට බැන්නේ..... ? :confused:

    :oo::frown: මට මේකට මේකෙම පද ටික වෙනස් කරලා හොද උත්තරයක් ආවා..... ඒත් ඒක මෙතන දාන්න බැරි තරම් හොදයි....... :yes: ඒ නිසා දාන්නේ නෑ මෙතන...... :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සනීප වෙලා වරෙංකො....
    මං උඹට එතකොට පැහැදිලිව කියන්නං.. දැං කථා කරන එකෙං වෙන්නෙ උඹට පික්සු වැඩි වෙන එක විතරයි සහෝ...
    2.gif


    ශික් මේ කුවෙට් කාරයා හිටියා නං අවවාදයක් වත් ගන්ඩ තිබුනා :dull: