මම මේක දැක්කෙත් නෑ... දන්නේත් නෑ කියලා දාගනින්කෝ.......!!
![]()
ඔව් උඹ මේක දැක්කේ නෑ ... මම හෙට ඉඳන් මේකේ නෑ !! හරිනේ ??

මම මේක දැක්කෙත් නෑ... දන්නේත් නෑ කියලා දාගනින්කෝ.......!!
![]()

titi da ban
sirawatama kellekdanathnam kel-kollekda
![]()

හෆොයි..... මම නම් ජෙනරේටර් එකක් ගන්නවා..... AL ඉවර උනාට පස්සේ, මුන් අනිවා ඩෙෆා රෑටත් ලයිට් කපනවා..... ජෙනරේටර් ඕනා උන් කියාපියව්......!!
![]()


31 පෝයද ? එහෙනම් එන්නම් තොගේ බස් මගුලේ ගිහින් වමනේ යයිද දන්නේ නෑ !!!![]()
ඔව් 31 පෝයනේ..... බස් දෙකක් ඉල්ලුවේ.... අපේ එවුන්ට පෝය දවසේ ඩ්‍රයිවින් කරන්න බෑරි නිසා, මම එකක් දෙන්න බලන්නම් කිව්වා...... මම යන්න බලාගෙන.... පස්සේ මතක් උනේ, එදාට බදුලු යන සීන් එකකුත් දාගත්ත බව.......
දැන් මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ...... හබරණ හන්දියෙන් දකුණට පොළොන්නරු මිසක්, කෙලින් පාරේ අගලක්වත් ගිහින් නෑ මම......
255Km තියෙනවා..... නිලාවෑලියි.... තව කොහෙදෝ මන්දා යන්න ඕනා කිව්වා....... 
ලොකු ජෙනි හොයන උන් ඉන්නවා නම් කියපල්ලා..කොම්පැණි වලට වගේ..අඩුවට සෙට් කරන්නම්..![]()

ela elathQ THQQQQQQQQ mama pic tika PM karannam.
CAM eka thiyanawa CAM eke data cable tika na picture tika transfer karanna pc ekataeka hoyanawa me
![]()
හරි හරි මට ඕනා ඕකේ Details තියෙන පැත්තයි, බෝඩ් එකෙයි පින්තූර..... 
mama heta hawasa pm ekak dannamහරි හරි මට ඕනා ඕකේ Details තියෙන පැත්තයි, බෝඩ් එකෙයි පින්තූර.....
![]()
ඔව් බන් ඒකනෙ කියන්නෙ "If you can't beat them, join them" කියල ... 2023 න් මෙහා රජතුමාව ගෙදර යවනව බොරු![]()

බලමු බලමු...... ගෝඨාභය ලොක්කා නම් ශේප්.... ම.රා. ව තමා අල්ල ගන්න තියෙන්නේ...... කොහොමද ටෙන්ඩර් එකක් එහෙම පාස් කරගත්තොත් රජාගේ කුට්ටිය එහෙම දීලා...... 
හැබැයි ඉතින් ඔහොම ගසා කන සල්ලි වලට පැවැත්මක් නෑ...... 
Dan enne LAP eken thamae unata mata desktop ekak one
download & seed karanna 24h
![]()

මචන් ඕකට කරන්ට් එක අඩුවෙන් යන Ezy Desktop එකක් හරි Atom Desktop එකක් හරි ගනින්......
දෙන්නම් අඩුවට..... 

යකෝ එතකොට තෝ මට දෙන්න ගිය ගුලිය ? එතකොට උඹේ හොඳ යාලු න්‍යාය කොහෙද තිබ්බේ ? මගෙන් කුණුහරප අහගන්න එපා උඹ !!![]()
කළු කඩ ආයෙත් පටන් අරන් වගේ !! බොට මහා පරිමනෙන් හොයන්න නේද ඕන ?![]()

පොඩ්ඩක් ඉන්නවා නම් සැට් කොරන්ඩ..

ඔව් උඹ මේක දැක්කේ නෑ ... මම හෙට ඉඳන් මේකේ නෑ !! හරිනේ ??![]()

මේ කොහෙවත් යන පිස්සු %^^& නිසා උඹ මේකට නෑවිත් ඉන්නේ ඈයි.....?? 

ලොකු ජෙනි හොයන උන් ඉන්නවා නම් කියපල්ලා..කොම්පැණි වලට වගේ..අඩුවට සෙට් කරන්නම්..![]()

මේ ගෙදරකට හරියන ඒවා තියෙනවා නම් කියපන්......
මම මේ අබාන්ස් එකට BR එකේ පිහිටෙන් අඩුවට ගන්න හදන්නේ..... 
යකෝ එතකොට තෝ මට දෙන්න ගිය ගුලිය ? එතකොට උඹේ හොඳ යාලු න්‍යාය කොහෙද තිබ්බේ ? මගෙන් කුණුහරප අහගන්න එපා උඹ !!![]()



