EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අයියා චෙක් දිස් කිය කිය උඹේ ළඟ දැවටී දැවටී හිටිය නංගිටද උඹ මෙහෙම කියන්නේ ? නොදකින් තෝ වගේ එකෙක් !! තොනේ යකෝ යටි කූට්ටු වැඩේ කොරේ එය එක්ක මට හැමිනිලා යන්න !! දැන් එක කෙල උනාම එනවා කියෝගෙන !! :angry:

    :frown::frown: මට මතක් කරන්න එපා.......

    SORRY.....!! :( :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::angry: ආදෙන්කෝ උන්දෑ "ආ අයියා" කියාගෙන අමතන්න හොදවයින්......!! :angry:

    මේ ඕයි, මේ 31 වෙනිදා ත්‍රිකුණාමලේ යන්න හයර් එකක් ඈවිත් තියෙනවා..... පෝය නිසා අපේ ගොබිලෝ වැඩට එන්නේ නෑ.....:no::angry: මොකද කියන්නේ යමුද.....?? :rolleyes: සංකපාලයටත් දැන් බර වාහන ලයිසන් තියන එකේ, ඌවත් ඈදගෙන යමු...... :yes: දවසේ ට්‍රපක්..... :yes:

    31 පෝයද ? එහෙනම් එන්නම් තොගේ බස් මගුලේ ගිහින් වමනේ යයිද දන්නේ නෑ !!! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :oo: අනේද කියන්නෙ.. එච්චර කිරි පැනි වගේ හිටිය කෙල්ල ගැන මෙහෙම කියනවා නං..
    ටිකක් ඈතිං ඉන්න අපි අතිං යම් දෙයක් උනොත් මූ අපිට කොහොම කථා කරයිද ? :nerd::dull::baffled:

    :frown::frown: උඹලා අතින් උනා නම් එහෙනම් අමතලා ඈමතිල්ලක්.......!! :rofl::P:angry:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :( ආස්චර්ය තමා බං..... මට එවපන්කෝ ඕකේ ෆොටෝ ටිකක් ගහලා.....!! :yes: මම බලන්නම් බෝඩ් එකක් හොයලා දෙන්න..... :D
    ela ela :dull: thQ THQQQQQQQQ mama pic tika PM karannam.

    CAM eka thiyanawa CAM eke data cable tika na picture tika transfer karanna pc ekata:dull: eka hoyanawa me:dull::dull::dull::dull:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::P මෙහෙම ඉදලා හරි යන්නේ නෑ බං..... කොහොම හරි රජතුමා ලගට කිට්ටු වෙලා අපිත් ගොඩ යන විදිහක් කල්පනා කරන්න ඕනා......!! :yes:

    ඔව් බන් ඒකනෙ කියන්නෙ "If you can't beat them, join them" කියල ... 2023 න් මෙහා රජතුමාව ගෙදර යවනව බොරු :baffled:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :oo::oo: දැන් නම් මට පේන්නේ අළුතෙන් ලැපක්ම ගත්තා නම් හොදයි වගේ...... :yes: ලැප්ටොප් නම් ඉතින් ආයේ ඉතින් ලැප් කන්නා තමා හොදේ......!! :rofl::P

    Dan enne LAP eken thama:nerd: e unata mata desktop ekak one:dull: download & seed karanna 24h:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mama eh talk eka illa as kara gannawa... :dull:
    2.gif

    :oo: ආ අන්න එහෙම වරෙන්...... :D මේ ඕයි, 31 වෙනිදට ත්‍රිකුණාමලේ යන්න හයර් එකක් ඈවිත් තියෙනවා..... උදේම ගිහින් හවස එන්න තියෙන්නේ..... මාවරමණ්ඩියේ කට්ටියක්..... මොකද කියන්නේ යමුද....?? අපේ ගොබිලෝ එකෙක්වත් පෝයට වැඩට එන්නේ නෑ...... :no: බස් දෙකක් ඉල්ලුවේ..... උඹට ලේලන්ඩ් එකක් ගෙනියන්න පුලුවන්ද......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නෑ බන් මේකයි වෙලා තියෙන්නේ රත්නේ සහ විචී එකතු වෙලා මාව බයිට් කරන්න ගියේ ..මම මල පැනල විචීගෙන් ඇහුවම කරන්න ගිය වැඩේ කිව්වා !! මම ඉතින් යුරාජයට කිව්වා තෝ මේක නේද කරන්න ගියේ කියල !! යුරාජයට මල පැනල විචී එක මට කිව්වා කියල ඕක තමා සිද්ධිය !! මේ බස් ලබ්බා මේක ලොකු කරගෙන දඟලනවා !! සිරාවටම වැරැද්ද මම බාරගන්නවා අර විචී වෙනුවෙන් (යුරාට කියපු එකේ ) ඒ මනුස්සය යුරාට ගරු කරනවා !! මමනේ නොසන්ඩාලය වගේ විචීට බනින්නේ මේකේ !!

    යුරාට :-
    උඹ ඒ මනුස්සයා එක්ක යාලු වෙයන් !! වැරැද්ද මගේනේ බන් !! අපි මේකේ එකා වගේ ඉන්න ඕන නිසා තමා කිව්වේ උඹට මම !! උඹයි මමයි කොච්චර මාර ගත්තත් යාළුවොනේ බන් ? උඹ විචී එක්ක ශේප් වෙයන් අපේ යාලු කම වෙනුවෙන් :D උම හෙට ඒ මනුස්සයා එක්ක ශේප් උනේ නැත්තන් අම්මප හෙට ඉඳන් මම එළකිරි එන්නේ නෑ නෑ මයි :no:

    විචීට :-
    සොරි වෙන්න ඕන නංගි වැරද්දක් උනානම් !! :(

    :oo: මම මේක දැක්කෙත් නෑ... දන්නේත් නෑ කියලා දාගනින්කෝ.......!! :angry::frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපෝ.. ටේක් ඉට් ඊසී මචංලා...
    යකෝ ගෙදර ප්‍රශ්න අමතක කර ගන්න මේකට ආවම.......
    උඹලා මේකෙත් වලි දා ගන්නවද ? :angry::angry:

    යකෝ විහිළුවක් විහිලුවක් වගේ බාර ගනිල්ලකො :rofl:

    :frown::frown: හොද විහිලු යාලුවෝ කොටවන එක...... :angry: එකෙක්ට එකක් කියලා අනිකට තව එකක් කියන එක...... :angry: දිය යටින් ගින්දර ගෙනියන එක.....!! :angry::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නෑ බන් මේකයි වෙලා තියෙන්නේ රත්නේ සහ විචී එකතු වෙලා මාව බයිට් කරන්න ගියේ ..මම මල පැනල විචීගෙන් ඇහුවම කරන්න ගිය වැඩේ කිව්වා !! මම ඉතින් යුරාජයට කිව්වා තෝ මේක නේද කරන්න ගියේ කියල !! යුරාජයට මල පැනල විචී එක මට කිව්වා කියල ඕක තමා සිද්ධිය !! මේ බස් ලබ්බා මේක ලොකු කරගෙන දඟලනවා !! සිරාවටම වැරැද්ද මම බාරගන්නවා අර විචී වෙනුවෙන් (යුරාට කියපු එකේ ) ඒ මනුස්සය යුරාට ගරු කරනවා !! මමනේ නොසන්ඩාලය වගේ විචීට බනින්නේ මේකේ !!

    යුරාට :-
    උඹ ඒ මනුස්සයා එක්ක යාලු වෙයන් !! වැරැද්ද මගේනේ බන් !! අපි මේකේ එකා වගේ ඉන්න ඕන නිසා තමා කිව්වේ උඹට මම !! උඹයි මමයි කොච්චර මාර ගත්තත් යාළුවොනේ බන් ? උඹ විචී එක්ක ශේප් වෙයන් අපේ යාලු කම වෙනුවෙන් :D උම හෙට ඒ මනුස්සයා එක්ක ශේප් උනේ නැත්තන් අම්මප හෙට ඉඳන් මම එළකිරි එන්නේ නෑ නෑ මයි :no:

    විචීට :-
    සොරි වෙන්න ඕන නංගි වැරද්දක් උනානම් !! :(

    titi da ban

    sirawatama kellekda:rofl: nathnam kel-kollekda:oo:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: ගොඩාක් භයානකයි එහෙම නම්..... මොකද එහෙම නම් බයිටක් ලැබීමේ සම්භාවිතාව වැඩි වෙනවා....... :yes::rofl::P

    ඌ ඩිලීට් කරලා නෑ බන් !! ශික් අපරාදේ !! :(

    හැබැයි මට ඔය වැඩේ කරන්න තිබ්බා..:dull::dull: පව්නේ අසරණ දරු පවුල්කාරයෝ...:rolleyes::rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: හොද විහිලු යාලුවෝ කොටවන එක...... :angry: එකෙක්ට එකක් කියලා අනිකට තව එකක් කියන එක...... :angry: දිය යටින් ගින්දර ගෙනියන එක.....!! :angry::rofl:

    යකෝ එතකොට තෝ මට දෙන්න ගිය ගුලිය ? එතකොට උඹේ හොඳ යාලු න්‍යාය කොහෙද තිබ්බේ ? මගෙන් කුණුහරප අහගන්න එපා උඹ !! :angry: