EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මම මේක දැක්කෙත් නෑ... දන්නේත් නෑ කියලා දාගනින්කෝ.......!! :angry::frown::angry:


    ඔව් උඹ මේක දැක්කේ නෑ ... මම හෙට ඉඳන් මේකේ නෑ !! හරිනේ ?? :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: හෆොයි..... මම නම් ජෙනරේටර් එකක් ගන්නවා..... AL ඉවර උනාට පස්සේ, මුන් අනිවා ඩෙෆා රෑටත් ලයිට් කපනවා..... ජෙනරේටර් ඕනා උන් කියාපියව්......!! :yes:

    ලොකු ජෙනි හොයන උන් ඉන්නවා නම් කියපල්ලා..කොම්පැණි වලට වගේ..අඩුවට සෙට් කරන්නම්..:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    31 පෝයද ? එහෙනම් එන්නම් තොගේ බස් මගුලේ ගිහින් වමනේ යයිද දන්නේ නෑ !!! :rofl:

    :oo: ඔව් 31 පෝයනේ..... බස් දෙකක් ඉල්ලුවේ.... අපේ එවුන්ට පෝය දවසේ ඩ්‍රයිවින් කරන්න බෑරි නිසා, මම එකක් දෙන්න බලන්නම් කිව්වා...... මම යන්න බලාගෙන.... පස්සේ මතක් උනේ, එදාට බදුලු යන සීන් එකකුත් දාගත්ත බව....... :yes: දැන් මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ...... හබරණ හන්දියෙන් දකුණට පොළොන්නරු මිසක්, කෙලින් පාරේ අගලක්වත් ගිහින් නෑ මම...... :no: 255Km තියෙනවා..... නිලාවෑලියි.... තව කොහෙදෝ මන්දා යන්න ඕනා කිව්වා....... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොකු ජෙනි හොයන උන් ඉන්නවා නම් කියපල්ලා..කොම්පැණි වලට වගේ..අඩුවට සෙට් කරන්නම්..:yes::yes:

    කළු කඩ ආයෙත් පටන් අරන් වගේ !! බොට මහා පරිමනෙන් හොයන්න නේද ඕන ? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් ඒකනෙ කියන්නෙ "If you can't beat them, join them" කියල ... 2023 න් මෙහා රජතුමාව ගෙදර යවනව බොරු :baffled:

    :yes::yes: බලමු බලමු...... ගෝඨාභය ලොක්කා නම් ශේප්.... ම.රා. ව තමා අල්ල ගන්න තියෙන්නේ...... කොහොමද ටෙන්ඩර් එකක් එහෙම පාස් කරගත්තොත් රජාගේ කුට්ටිය එහෙම දීලා...... :rofl::P හැබැයි ඉතින් ඔහොම ගසා කන සල්ලි වලට පැවැත්මක් නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යකෝ එතකොට තෝ මට දෙන්න ගිය ගුලිය ? එතකොට උඹේ හොඳ යාලු න්‍යාය කොහෙද තිබ්බේ ? මගෙන් කුණුහරප අහගන්න එපා උඹ !! :angry:

    th_6c8fd6159b69f2a.gif
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කළු කඩ ආයෙත් පටන් අරන් වගේ !! බොට මහා පරිමනෙන් හොයන්න නේද ඕන ? :angry:

    නැද්ද අදුරන ලොකු ලොකු මුදලාලිලා..:rolleyes::rolleyes: පොඩ්ඩක් ඉන්නවා නම් සැට් කොරන්ඩ..;);)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලොකු ජෙනි හොයන උන් ඉන්නවා නම් කියපල්ලා..කොම්පැණි වලට වගේ..අඩුවට සෙට් කරන්නම්..:yes::yes:

    :oo::oo: මේ ගෙදරකට හරියන ඒවා තියෙනවා නම් කියපන්...... :yes: මම මේ අබාන්ස් එකට BR එකේ පිහිටෙන් අඩුවට ගන්න හදන්නේ..... :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ එතකොට තෝ මට දෙන්න ගිය ගුලිය ? එතකොට උඹේ හොඳ යාලු න්‍යාය කොහෙද තිබ්බේ ? මගෙන් කුණුහරප අහගන්න එපා උඹ !! :angry:

    කොහොමත් ගුලිය දුන්නනේ UPS එකෙන්...:rofl::rofl::P:P