EK Married Club-2

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බලල බලල, ඒත් මූ ICE AGE 4 torrent link එකක් හොයනවලු, යාලුවන්ට විස්තර කියන්න!

    :lol::lol::lol::lol: කැ* සීන් එක :rofl:. එතකොට මූ මොනවද කරලා තියෙන්නේ හෝල් එකේ :rolleyes::rolleyes:
     
    kingdewi

    Well-known member
  • :lol::lol::lol::lol: කැ* සීන් එක :rofl:. එතකොට මූ මොනවද කරලා තියෙන්නේ හෝල් එකේ :rolleyes::rolleyes:
    3025-if-you-know-what-i-mean.png

    :frown::frown: ලිද සෙට් කරන එක නවත්වපිය........ :angry:
    :P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :( :( මට මෙතන මේකට දෙන්න උත්තරයක් ආවා...... මම ඒක කෝල් කරහම කියන්නම්...... :yes: :(

    මාත් එක්ක තරහෙන් හිටියට කමක් නෑ :( . uncleට කියන්න ඕන ටික කියන්න :yes:. අහිංසක මාව එයාට වාසි වෙන විදිහේ ගිවිසුමකට කොටු කරලා :( , මොකුත් කියන්නත් බැරි කරන්නත් බැරි තැනට දාල :( , මාව දැන් වැරදි කාරියක් කරලා :( , ඉන්නවා ජොලියේ :frown:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මාත් එක්ක තරහෙන් හිටියට කමක් නෑ :( . uncleට කියන්න ඕන ටික කියන්න :yes:. අහිංසක මාව එයාට වාසි වෙන විදිහේ ගිවිසුමකට කොටු කරලා :( , මොකුත් කියන්නත් බැරි කරන්නත් බැරි තැනට දාල :( , මාව දැන් වැරදි කාරියක් කරලා :( , ඉන්නවා ජොලියේ :frown:

    hi chichi ... rathneta lida set kalata monawada ona oyata :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මාත් එක්ක තරහෙන් හිටියට කමක් නෑ :( . uncleට කියන්න ඕන ටික කියන්න :yes:. අහිංසක මාව එයාට වාසි වෙන විදිහේ ගිවිසුමකට කොටු කරලා :( , මොකුත් කියන්නත් බැරි කරන්නත් බැරි තැනට දාල :( , මාව දැන් වැරදි කාරියක් කරලා :( , ඉන්නවා ජොලියේ :frown:

    :frown::frown: අනේ මේ යනවා යන්න...... :angry: මට මෙතන එකක් කියලා, අනිත් පැත්තට තරි මාමිට SMS එකත් ගහලා ඈති මෙහෙම කිව්වා කියලා.......!! :angry:

    :frown: :oo: මම මොකටද තරි අංකල්ට මුකුත් කියන්නේ.....?? :rolleyes: මේ කොහෙවත් ඉන්න @*!@#%@ ගෑණු කියන එක අහලා මම මගේ යාළුවට මුකුත් කියන්නේ නෑ.......!! :no::no:
     
    kingdewi

    Well-known member
  • :frown::frown: අනේ මේ යනවා යන්න...... :angry: මට මෙතන එකක් කියලා, අනිත් පැත්තට තරි මාමිට SMS එකත් ගහලා ඈති මෙහෙම කිව්වා කියලා.......!! :angry:

    :frown: :oo: මම මොකටද තරි අංකල්ට මුකුත් කියන්නේ.....?? :rolleyes: මේ කොහෙවත් ඉන්න @*!@#%@ ගෑණු කියන එක අහලා මම මගේ යාළුවට මුකුත් කියන්නේ නෑ.......!! :no::no:

    ඇති යාන්තන්...අං හැලිල මුගේ :yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මාත් එක්ක තරහෙන් හිටියට කමක් නෑ :( . uncleට කියන්න ඕන ටික කියන්න :yes:. අහිංසක මාව එයාට වාසි වෙන විදිහේ ගිවිසුමකට කොටු කරලා :( , මොකුත් කියන්නත් බැරි කරන්නත් බැරි තැනට දාල :( , මාව දැන් වැරදි කාරියක් කරලා :( , ඉන්නවා ජොලියේ :frown:

    1. මාත් එක්ක තරහෙන් හිටියට කමක් නෑ :( .

    :oo: ඈයි නැතුව කරන බලු වැඩ වලට තරහා නොවී ඉන්නයෑ.....?? :angry:

    2. uncleට කියන්න ඕන ටික කියන්න :yes:.

    :frown::oo: මොන ලබ්බකටද මම තරි මාමිට මුකුත් කියන්නේ.....?? ඌ තමා හරි යාළුවා...... :yes: මම තමා උගේ නරක යාළුවා උනේ...... :angry: :(

    3. අහිංසක මාව එයාට වාසි වෙන විදිහේ ගිවිසුමකට කොටු කරලා :( ,

    :oo::frown::lol: අහිංසක වෙනුවට සට කපටි කියලා දාගනින්......!! :angry: අනික කොහේ තියෙන ගිවිසුම්ද....?? :oo: තරි මාමා ගහන ගිවිසුම් අක්කා එක්ක ගහගනී.... ඔයා ඒ ගැන වද වෙන්න එපා......!! :angry::no:

    4. මොකුත් කියන්නත් බැරි කරන්නත් බැරි තැනට දාල :( ,

    :oo::oo: ඈයි දැන් කටේ පිට්ටුද....?? පල පල මගෙන් අහගන්නේ නැතුව.....!! බොරුකාරි.....!! :angry:

    5. මාව දැන් වැරදි කාරියක් කරලා :( ,

    :oo: කරන්න දෙයක් නෑ අමුතුවෙන්, වැරදි කාරියෙක් කෙසේ වෙතත් බොරු කාරියක් නම් තමා..... වචනෙක විශ්වාසේ තියන්න බැරි, අර වැලිමඩ අනාතයා වගේම එකියක් උඹත්.....!! :angry:

    6. ඉන්නවා ජොලියේ :frown:

    :oo::oo: තරි මාමි, අපි කොහොමත් ජොලියේ තමා ඉන්නේ..... උඹලා වගේ මෝඩ @&‍#$&(&# ගෑණු තමා අපිව අන්දන්න ඈවිල්ලා හැමදාම බයිට් වෙලා ගියේ......!! :yes::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇති යාන්තන්...අං හැලිල මුගේ :yes::yes::yes::yes:

    :yes::yes: යාළුවෝ කියලා ඈත්තටම කියන්න පුලුවන් උන් වෙන්නේ කී බෝඩ් එකට කොට කොටා ඉන්න එකාට වඩා, හැබැහින් දැකලා ආශ්‍රය කරලා, හොදට අදුර ගත්ත එකා විතරයි කියන පාඩම ඉගෙන ගත්තා......!! :yes::yes:

    :oo: ඔන්න මම ඒකිට අමතලා තියෙන්නේ මදි නොකියන්න...... :angry:

    තව පොඩ්ඩකින්, මට කෝල් එක එයි කොළ සුදු බොංගෝ වෑන් එකකින්, යාළු වෙයන් අර #$&# ත් එක්ක කියලා......!! :angry:

    :oo: එතකොට නම් ඌටත් අමතන්න වෙනවා මට.......!! :frown::angry:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :yes::yes: යාළුවෝ කියලා ඈත්තටම කියන්න පුලුවන් උන් වෙන්නේ කී බෝඩ් එකට කොට කොටා ඉන්න එකාට වඩා, හැබැහින් දැකලා ආශ්‍රය කරලා, හොදට අදුර ගත්ත එකා විතරයි කියන පාඩම ඉගෙන ගත්තා......!! :yes::yes:

    :oo: ඔන්න මම ඒකිට අමතලා තියෙන්නේ මදි නොකියන්න...... :angry:

    තව පොඩ්ඩකින්, මට කෝල් එක එයි කොළ සුදු බොංගෝ වෑන් එකකින්, යාළු වෙයන් අර #$&# ත් එක්ක කියලා......!! :angry:

    :oo: එතකොට නම් ඌටත් අමතන්න වෙනවා මට.......!! :frown::angry:

    මේක සහතික ඇත්ත. :yes::yes:
    ඒක තමයි මම හැමදාම උබට කියන්නේ සෙට් වෙමු කියලා. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේක සහතික ඇත්ත. :yes::yes:
    ඒක තමයි මම හැමදාම උබට කියන්නේ සෙට් වෙමු කියලා. :rofl:

    :shocked: ගිය සෙනසුරාදා කිඹුල් අංකල් විසින්, මට ලිද සෙට් කර, මතට තිත, තියන්න සිදු වුනි......!! :(