EK Married Club-2

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked: ගිය සෙනසුරාදා කිඹුල් අංකල් විසින්, මට ලිද සෙට් කර, මතට තිත, තියන්න සිදු වුනි......!! :(

    :lol: hehe.
    සෙට් වෙන්න බෝතලේ ඉස්සර කර ගන්න ඔනෙද බන් :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1. මාත් එක්ක තරහෙන් හිටියට කමක් නෑ :( .

    :oo: ඈයි නැතුව කරන බලු වැඩ වලට තරහා නොවී ඉන්නයෑ.....?? :angry:

    2. uncleට කියන්න ඕන ටික කියන්න :yes:.

    :frown::oo: මොන ලබ්බකටද මම තරි මාමිට මුකුත් කියන්නේ.....?? ඌ තමා හරි යාළුවා...... :yes: මම තමා උගේ නරක යාළුවා උනේ...... :angry: :(

    3. අහිංසක මාව එයාට වාසි වෙන විදිහේ ගිවිසුමකට කොටු කරලා :( ,

    :oo::frown::lol: අහිංසක වෙනුවට සට කපටි කියලා දාගනින්......!! :angry: අනික කොහේ තියෙන ගිවිසුම්ද....?? :oo: තරි මාමා ගහන ගිවිසුම් අක්කා එක්ක ගහගනී.... ඔයා ඒ ගැන වද වෙන්න එපා......!! :angry::no:

    4. මොකුත් කියන්නත් බැරි කරන්නත් බැරි තැනට දාල :( ,

    :oo::oo: ඈයි දැන් කටේ පිට්ටුද....?? පල පල මගෙන් අහගන්නේ නැතුව.....!! බොරුකාරි.....!! :angry:

    5. මාව දැන් වැරදි කාරියක් කරලා :( ,

    :oo: කරන්න දෙයක් නෑ අමුතුවෙන්, වැරදි කාරියෙක් කෙසේ වෙතත් බොරු කාරියක් නම් තමා..... වචනෙක විශ්වාසේ තියන්න බැරි, අර වැලිමඩ අනාතයා වගේම එකියක් උඹත්.....!! :angry:

    6. ඉන්නවා ජොලියේ :frown:

    :oo::oo: තරි මාමි, අපි කොහොමත් ජොලියේ තමා ඉන්නේ..... උඹලා වගේ මෝඩ @&‍#$&(&# ගෑණු තමා අපිව අන්දන්න ඈවිල්ලා හැමදාම බයිට් වෙලා ගියේ......!! :yes::angry:
    වට් ද ෆක් ?? :oo:
    මොකද්ද මේ සීන් එක ?? :confused:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    club එකේ මල් කඩන්න මන් මුලින් එන්න කිව්වේ තරහ උනු යලොවෝ අයෙත් කතා කරවන්නය්. කතා කරන්න පටන් ගත්තට පස්සේ මල් නෙලන්න එන්න කිව්වේ uraj ඔයා. මල් නෙලන්න ගිහින් මට නෙලය්ද දන්නේ නැහැ කියල එවෙලේ බය උනා මන්, ඔයා පෙරැත්ත කරපු නිසාම පස්සේ මන් ආවා. එත් එවෙලේදී එකෙන් uncle විතරක් නෙවෙය් අනිත් අයත් මට එක එක විදිහට කතා කරද්දීත් මේ වැඩේ තවත් කරන්න බෑ කියල මන් කිව්වේ නෑ. screen shot එක කෙලින්ම සුරේකා අතට දෙනවය් කිව්වා නිසාත්, සෙල්ලම ලෙල්ලමක් වෙන්න යය් කියලත්, ආයෙත් යාළුවො අතර මත බේද ඇතිවෙය් කියල හිතුව නිසාත් මන් කිව්වා ඇත්ත.

    tharinda :

    ඔයාට දැන් සුතුටු වෙන්න පුළුවන් උපරිමයෙන්, අද වෙනකන් ඔයා විතරය් මට *** ගෑනි කිය කියා බැන්නෙ, අද අනිත් අයත් මට ඊටත් වඩා කතා කියන තැනට ඔයා මාව දැම්මා. දැන් මන් වෙනුවෙන් කතා කලත්, රණ්ඩු කලත් ඒ වචන වෙනස් කරන්න බෑ. ඔයා මට මෙහෙදී හොඳ නමක් අරන් දුන්නා. මගේ මුළු හිතම පිරිලා ගිහින් තියෙන්නේ. මන් කවදාවත් මේක අමතක කරන්නේ නෑ. ඉතින් මීට පස්සෙත් මන් මේ club එකේ හිටියොත් මට ලැබුණු ඔයා කීර්ති නාමය අත්තක් වෙනවා. මුල ඉඳන් මේ club එකේ හිටිය යාලොවෝ, ඕගොල්ලෝ හොඳින් ඉන්න, මැදින් ආපු මන් මැදින්ම යන්නම්. ආයේ කාටත් කරදරයක් නොවී. සෙල්ලම පටන් ගන්න එන්න කිව්වේ උරාජ්, මගෙන් අහගත්තුදෙවල් සේරම මන් කිව්වා කියල කිව්වේ ඔයා, අන්තිමට වැරදි කාරී මම. තවත් දෙයක්, ගිවිසුම් ගහන්න ඔයාට කෙනෙක් ඉන්නවය් කියල uraj මට මතක් කළා. එක ඉතින් ඇත්ත නේ ?

    මගෙන් මේclub එකේ කාටහරි වැරද්දක් සිදු උනානම්, හිත රිදෙන දෙයක් කිය උනානම් මට සමාවෙන්න. uraj මගෙන් ඔයාට වුනු වැරැද්දට පුලුවන්නම් සමාවෙන්න.

    bye.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    uraj මගෙන් ඔයාට වුනු වැරැද්දට පුලුවන්නම් සමාවෙන්න.

    bye.

    :oo: ආ රිදිලා...... :rofl: ඔච්චර අඩන්න ඕනා නෑ..... :no: එදා මට බොරුව දාපු වෙලාවේ ඈත්ත කිව්ව නම්, සහ ඒ වෙලාවේ සමාව ඉල්ලුවා නම්, මේ ගැන සලකලා බලන්න තිබ්බා...... දැන් නම් සමාවක් නෑ.......!! :angry::frown::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අන්තිමට බලපු පේජ් එකේ ඉදන් බලාගෙන එනකොට තේරුම් යයි.....!! :yes:
    මේ ලබ්බ ලොඩ් වෙන්න යන වෙලාවත් එක්ක පිටු 30-40 ආපස්සට කියවන්න බෑ බං. සාරාංශය කියපං
    :oo::oo: අවුරුදු තියෙන්නේ අප්‍රේල් වලනේ බං.....!!
    ඌ හම්බාරුද්ද ගැන වෙන්න ඇති කියන්නෙ ඔය..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ලබ්බ ලොඩ් වෙන්න යන වෙලාවත් එක්ක පිටු 30-40 ආපස්සට කියවන්න බෑ බං. සාරාංශය කියපං

    rathneya uda dagena chichi ekka ice age balanna tickets ehema book karagena hitiye ... anthimata titi polla thiyala moo savoy eke chater wela :lol::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    rathneya uda dagena chichi ekka ice age balanna tickets ehema book karagena hitiye ... anthimata titi polla thiyala moo savoy eke chater wela :lol::rofl:
    :lol: :lol: :lol:
    හොඳ වැඩේ රත්නෙට ස්පෙයාර් වීල් තියාගන්න ගියාට!! :rofl:
    කොහොම හරි මම කිව්ව කතාව ඇත්ත උනා එහෙනං.. :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    1. මාත් එක්ක තරහෙන් හිටියට කමක් නෑ :( .

    :oo: ඈයි නැතුව කරන බලු වැඩ වලට තරහා නොවී ඉන්නයෑ.....?? :angry:

    2. uncleට කියන්න ඕන ටික කියන්න :yes:.

    :frown::oo: මොන ලබ්බකටද මම තරි මාමිට මුකුත් කියන්නේ.....?? ඌ තමා හරි යාළුවා...... :yes: මම තමා උගේ නරක යාළුවා උනේ...... :angry: :(

    3. අහිංසක මාව එයාට වාසි වෙන විදිහේ ගිවිසුමකට කොටු කරලා :( ,

    :oo::frown::lol: අහිංසක වෙනුවට සට කපටි කියලා දාගනින්......!! :angry: අනික කොහේ තියෙන ගිවිසුම්ද....?? :oo: තරි මාමා ගහන ගිවිසුම් අක්කා එක්ක ගහගනී.... ඔයා ඒ ගැන වද වෙන්න එපා......!! :angry::no:

    4. මොකුත් කියන්නත් බැරි කරන්නත් බැරි තැනට දාල :( ,

    :oo::oo: ඈයි දැන් කටේ පිට්ටුද....?? පල පල මගෙන් අහගන්නේ නැතුව.....!! බොරුකාරි.....!! :angry:

    5. මාව දැන් වැරදි කාරියක් කරලා :( ,

    :oo: කරන්න දෙයක් නෑ අමුතුවෙන්, වැරදි කාරියෙක් කෙසේ වෙතත් බොරු කාරියක් නම් තමා..... වචනෙක විශ්වාසේ තියන්න බැරි, අර වැලිමඩ අනාතයා වගේම එකියක් උඹත්.....!! :angry:

    6. ඉන්නවා ජොලියේ :frown:

    :oo::oo: තරි මාමි, අපි කොහොමත් ජොලියේ තමා ඉන්නේ..... උඹලා වගේ මෝඩ @&‍#$&(&# ගෑණු තමා අපිව අන්දන්න ඈවිල්ලා හැමදාම බයිට් වෙලා ගියේ......!! :yes::angry:
    :baffled::baffled::baffled::P