සෑහෙන්න රිදිලා....
මූ හැබැයි මෙච්චර අවුල් යන්නෙත් නෑ නිකං හේතුවකට නං..
විචී... මොකක්ද කලේ...![]()

පල පල යන්න... උඹ කෝල් කලාම කිව්වෙ යාළු වෙනවා කියලා නේද ?![]()

ඔව් ඉතින් ඒ වෙලාවේ එහෙම කියන්න උනා තමා..... කොල සහ සුදු බොංගෝ වෑන් එකකින් තර්ජන ආවනේ....... 

දෙයියනේ...![]()
ඇයි ඔයා මට නොකියා ගියේ චිචී .. අපිට තිබුනා නෙව මේක ගොඩින් විසදගන්න...
වැරදි වෙන්නෙ මිනිස්සු අතින් නෙහ්..![]()
![]()
අනේ මන්දා ඔයා නං![]()

බොර දියේ මාළු බාන්න යනවා වගේ සංකපාලයා....... 

පුතේ දොයියගනින්..රෑ වැඩ කරලා මොළේ කොලොප්පන් වෙලා වගේ...
නැත්තම් කතරගම ,නුවරඑළි දවසින් යන්න කතා කරයියෑ...
කතරගම නම් යන්න බෑ...තංගල්ල දිහාට ගිහින් ආපහු එන්න වගේ පුළුවන්..
නුවරඑළිය ත් පුළුවන්..ටවුන් එකට ගිහින් වගේ එන්න...![]()

නෑ මචන්, නිවාඩුවක් ගන්න තියෙන අමාරුව උඹ දන්නවනේ....මිනිපුරයෝ...අද නිවාඩුද බන්!

නෑ මචන්, නිවාඩුවක් ගන්න තියෙන අමාරුව උඹ දන්නවනේ....
අද ...
අනේ මේ යනවා යන්න......
මට මෙතන එකක් කියලා, අනිත් පැත්තට තරි මාමිට SMS එකත් ගහලා ඈති මෙහෙම කිව්වා කියලා.......!!
![]()
මම මොකටද තරි අංකල්ට මුකුත් කියන්නේ.....??
මේ කොහෙවත් ඉන්න @*!@#%@ ගෑණු කියන එක අහලා මම මගේ යාළුවට මුකුත් කියන්නේ නෑ.......!!
![]()

අඹරපු ගුලිය තමන්ටම ගිලිලා වගේ....යුරාජයෝ උඹ කතා කරලා තියෙන විදිහ නම් අන්තිම චා මචෝ !! උඹ මම කියද්දී කියද්දීත් මෙහෙම කරපු එක නම් හෙන කැත වැඩක් !! හරි නම් මේ ප්රශ්නෙදි තද වෙන්න ඕන මට මොකද උඹල දෙන්න එකතු වෙලා ගුලිය අඹරන්න ගියේ මට !! නිකන් ගොබ්බය වගේ කෑ ගහන්න එපා යකෝ තොගේ ගොන් කම පෙන්නගෙන !! විහිළුවක් තේරෙන්නේ නැති එකෙක් නේ උඹ !!![]()

මමත් අද evening බන්..නිවාඩු ගැන කතාකරනකොටත් දුකයි බන්, ගිය අවුරුද්දෙ 16 ගත්තෙ..cl ටිකවත් ගන්න බෑ බන්

යුරාජයෝ උඹ කතා කරලා තියෙන විදිහ නම් අන්තිම චා මචෝ !! උඹ මම කියද්දී කියද්දීත් මෙහෙම කරපු එක නම් හෙන කැත වැඩක් !! හරි නම් මේ ප්රශ්නෙදි තද වෙන්න ඕන මට මොකද උඹල දෙන්න එකතු වෙලා ගුලිය අඹරන්න ගියේ මට !! නිකන් ගොබ්බය වගේ කෑ ගහන්න එපා යකෝ තොගේ ගොන් කම පෙන්නගෙන !! විහිළුවක් තේරෙන්නේ නැති එකෙක් නේ උඹ !!![]()

SORRY .....!! සමාවෙන්න තරි මාමේ...... මට ටිකක් මල පැන්නා මේ සීන් එකට.....
විචී මුලින්ම බොරු කියන්නේ නැතුව, මට ඈත්ත කිව්වා නම්, මට මෙහෙම මල පනින්නේ නෑ.......
නංගි කෙනෙක් වගේ මම එයාට සලකද්දි, මම මෙහෙම තරි මාමිට කිව්වා නේද කියලා අහද්දිත්, මට බොරු කරපු නිසයි මට තරහ ආවේ.....
ඒ වෙලාවේ වත්, සමාව ඉල්ලුවා නම් දෙනවා..... ඒත් දැන් නම් ඒ ගැන හිතන්න වෙනවා.......!!

යුරාජයෝ උඹ කතා කරලා තියෙන විදිහ නම් අන්තිම චා මචෝ !! උඹ මම කියද්දී කියද්දීත් මෙහෙම කරපු එක නම් හෙන කැත වැඩක් !! හරි නම් මේ ප්රශ්නෙදි තද වෙන්න ඕන මට මොකද උඹල දෙන්න එකතු වෙලා ගුලිය අඹරන්න ගියේ මට !! නිකන් ගොබ්බය වගේ කෑ ගහන්න එපා යකෝ තොගේ ගොන් කම පෙන්නගෙන !! විහිළුවක් තේරෙන්නේ නැති එකෙක් නේ උඹ !!![]()

යුරාජයෝ උඹ කතා කරලා තියෙන විදිහ නම් අන්තිම චා මචෝ !! උඹ මම කියද්දී කියද්දීත් මෙහෙම කරපු එක නම් හෙන කැත වැඩක් !! හරි නම් මේ ප්රශ්නෙදි තද වෙන්න ඕන මට මොකද උඹල දෙන්න එකතු වෙලා ගුලිය අඹරන්න ගියේ මට !! නිකන් ගොබ්බය වගේ කෑ ගහන්න එපා යකෝ තොගේ ගොන් කම පෙන්නගෙන !! විහිළුවක් තේරෙන්නේ නැති එකෙක් නේ උඹ !!![]()
ගුලි අඹරන්නෝ ගුලියෙන්ම නැසෙති..SORRY .....!! සමාවෙන්න තරි මාමේ...... මට ටිකක් මල පැන්නා මේ සීන් එකට.....