EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුන් මේ කරගත්ත ඒවයින් අන්තිමට උනේ මුන් එකෙක් වත් කියන කරන දේවල් කවුරුවත් ඇත්තක් කියලා පිලිගන්නෙ නැතිවුන එක විතරයි.
    :yes::yes:
    අම්මපා ඔව්...
    මගක තොටක කරදරයක් කිව්වත් යන්න කලිං දෙපාරක් හිතන්න වෙනවා...:yes:
    මොකද කලිං ලනු ගැන දන්න නිසා :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes:
    අම්මපා ඔව්...
    මගක තොටක කරදරයක් කිව්වත් යන්න කලිං දෙපාරක් හිතන්න වෙනවා...:yes:
    මොකද කලිං ලනු ගැන දන්න නිසා :rofl:
    කිව්ව ගමන් අනික් වැඩ දාලා දුවන්න නං හොඳ නෑ මුන් එකක්. කරදරයක් කිව්වත් පැයකට පස්සෙ විතර කෝල් එකක් දාලා බලලා විස්තර අහලා තමයි යන්න ඕන.. :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිව්ව ගමන් අනික් වැඩ දාලා දුවන්න නං හොඳ නෑ මුන් එකක්. කරදරයක් කිව්වත් පැයකට පස්සෙ විතර කෝල් එකක් දාලා බලලා විස්තර අහලා තමයි යන්න ඕන.. :yes:
    11.gif
    කෝල් එකක් දීලා ඉන්න ගම් පලාත අහගෙන ගොඩාක් දුර ප්ලේස් එකක් නං තව පැයක් විතර ඉදලා ආයෙ කෝල් එකක් දාලම යන්න ඕන... :yes:
    ලග පාතක නං වෙන ගමනක් යමින් ගමං වත් බලන්න බැරියෑ :P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ne..ne.. mama eye indan ofice eke.. :P
    අහ්! ගෙදරින් දැනුම් දුන්නාද නැවත දන්වන තුරු පැත්ත පලාතෙ පස් නොපාගව! කියලා ? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ්! ගෙදරින් දැනුම් දුන්නාද නැවත දන්වන තුරු පැත්ත පලාතෙ පස් නොපාගව! කියලා ? :P

    ammooo malata ehema kiyana ekak ne. ehema kiwwoth ithin apahu mama paththa palathe enne ne kiyala dannawa. :rofl: