EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අතේ පත්තු උන වැඩේ ලොකුද දන්නෑ :rolleyes::angry::frown:
    හොද වැඩේ අයිස් ඒජ් බලන්න ගියාට :rofl:

    :frown::frown: අයිස් ඒජ් බලන්න ගියේ මගේ :love: එක්ක...... ඒ ගිය සතියට කලින් සතියේ සෙනසුරාදා......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පිස්සට තව පිස්සු කියල වැඩක් නෑ බන් !! :oo: චා මාක්ස් සීන් එක මෙහෙම කතා කරපු එක නම් කොහෙත්ම පිළිගන්න බෑ මට නම් !! :no:

    :yes: ඇත්ත කතාව මල්ලි !! :dull:

    :frown::frown: එදා ඕකට සමාව ඉල්ලුවා නම් සලකා බලන්න තිබුනා අංකල්..... දැන් අඩාගෙන ආවට එහෙම බෑ...... මංචි චොකලට් ක්‍රීම් බිස්කට් එකක් දුන්නත් බෑ වගේ සමාව දෙන්න ......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම කාටවත් ගුලි අඹරලාත් නෑ, කෝල් දීලා යට ඇඳුම් ගැන අහලත් නෑ.
    උඹලා කරලා තියන වැඩ වල හැටියට අපි බබ්බු තමයි :yes:

    :rolleyes: :oo: කොස් ඈට පොල් සීයා බබා එතකොට......?? :frown::frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: එදා ඕකට සමාව ඉල්ලුවා නම් සලකා බලන්න තිබුනා අංකල්..... දැන් අඩාගෙන ආවට එහෙම බෑ...... මංචි චොකලට් ක්‍රීම් බිස්කට් එකක් දුන්නත් බෑ වගේ සමාව දෙන්න ......!! :rofl::P

    හරි දැන් උඹට මම කියන එකවත් කරන්න බෑනේ එහෙනම් ? :frown: උඹ ආයේ මට කිසි දේකට අමතන්න එපා !! :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: හරි එහෙනම් උඹ නිසා යාළු වෙන්නම්කෝ....... :D :yes:

    හරි එහෙනම් උඹල දෙන්න යාලු වෙලා ඉඳපන් මම හවස ලොග් වෙද්දී ... මම යනෝ බොන්ගෝ එකේ දැන් !! :D