අතේ පත්තු උන වැඩේ ලොකුද දන්නෑ
හොද වැඩේ අයිස් ඒජ් බලන්න ගියාට![]()

අයිස් ඒජ් බලන්න ගියේ මගේ
එක්ක...... ඒ ගිය සතියට කලින් සතියේ සෙනසුරාදා......!! 

![]()

ane loku udawwak bosspuluwan tharam ikmanata oka set karala dennakoooooooooooooooooo
((((

මෙහේ තියෙන ඒවා එකක්වත් බෝඩ් හොද නෑ බං..... තව ට්රයි කරන්නම්..... 
පිස්සට තව පිස්සු කියල වැඩක් නෑ බන් !!චා මාක්ස් සීන් එක මෙහෙම කතා කරපු එක නම් කොහෙත්ම පිළිගන්න බෑ මට නම් !!
![]()
ඇත්ත කතාව මල්ලි !!
![]()

එදා ඕකට සමාව ඉල්ලුවා නම් සලකා බලන්න තිබුනා අංකල්..... දැන් අඩාගෙන ආවට එහෙම බෑ...... මංචි චොකලට් ක්රීම් බිස්කට් එකක් දුන්නත් බෑ වගේ සමාව දෙන්න ......!! 

මම කාටවත් ගුලි අඹරලාත් නෑ, කෝල් දීලා යට ඇඳුම් ගැන අහලත් නෑ.
උඹලා කරලා තියන වැඩ වල හැටියට අපි බබ්බු තමයි![]()
කොස් ඈට පොල් සීයා බබා එතකොට......?? 

අනේ තොගේ ලොකු කම![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1473717
එදා ඕකට සමාව ඉල්ලුවා නම් සලකා බලන්න තිබුනා අංකල්..... දැන් අඩාගෙන ආවට එහෙම බෑ...... මංචි චොකලට් ක්රීම් බිස්කට් එකක් දුන්නත් බෑ වගේ සමාව දෙන්න ......!!
![]()
උඹ ආයේ මට කිසි දේකට අමතන්න එපා !! 
හරි දැන් උඹට මම කියන එකවත් කරන්න බෑනේ එහෙනම් ?උඹ ආයේ මට කිසි දේකට අමතන්න එපා !!
![]()

හරි එහෙනම් උඹ නිසා යාළු වෙන්නම්කෝ.......

"හෙට හිනැහෙන්න චිචී"හරි එහෙනම් උඹ නිසා යාළු වෙන්නම්කෝ.......
![]()
![]()

හරි එහෙනම් උඹ නිසා යාළු වෙන්නම්කෝ.......
![]()
![]()

හරි එහෙනම් උඹල දෙන්න යාලු වෙලා ඉඳපන් මම හවස ලොග් වෙද්දී ... මම යනෝ බොන්ගෝ එකේ දැන් !!![]()

බලමුකෝ.......