EK Married Club-2

Nov 24, 2008
14,813
575
0
78
:oo: තවම බෝඩ් එකක් නම් සෙට් උනේ නෑ බං.... ඔෆිස් එකේ ඩෙස්ක්ටොප් කරන එකෙක්ට වැඩේ බාර දුන්නා.... :yes:
ane loku udawwak boss :( puluwan tharam ikmanata oka set karala dennakoooooooooooooooooo :(((((
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිනා කාල මැරෙනව උඩ තියන කමෙන්ට්ස් සහ රිප්ලයි දකිද්දී.......

    අහෝ යුරාජය......
    අහෝ තරින්දය.......
    අහෝ විචීය...................:rofl::rofl::Plol

    :angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන් මේ කරගත්ත ඒවයින් අන්තිමට උනේ මුන් එකෙක් වත් කියන කරන දේවල් කවුරුවත් ඇත්තක් කියලා පිලිගන්නෙ නැතිවුන එක විතරයි.

    :baffled::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::yes: :angry::angry: මුට පිස්සු බං.. පව් අර ළමයා :baffled:

    පිස්සට තව පිස්සු කියල වැඩක් නෑ බන් !! :oo: චා මාක්ස් සීන් එක මෙහෙම කතා කරපු එක නම් කොහෙත්ම පිළිගන්න බෑ මට නම් !! :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අත පය තුවාල උනොත් හොද වෙනවා... ඒත් හිත තුවාල උනොත් හොද කරන එක ලේසි නෑ...
    කියන්න තියෙන සේරම කියලා... කරන්න පුලුවන් තරං අපහාස කරලා දැං බබා හුකුං කියලා නලවන්ඩ එපා :no: :angry:
    :yes:

    :yes: ඇත්ත කතාව මල්ලි !! :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ බබා එතකොට :frown:
    මම කාටවත් ගුලි අඹරලාත් නෑ, කෝල් දීලා යට ඇඳුම් ගැන අහලත් නෑ.
    උඹලා කරලා තියන වැඩ වල හැටියට අපි බබ්බු තමයි :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කාටවත් ගුලි අඹරලාත් නෑ, කෝල් දීලා යට ඇඳුම් ගැන අහලත් නෑ.
    උඹලා කරලා තියන වැඩ වල හැටියට අපි බබ්බු තමයි :yes:

    :frown: වරෙන් නලවන්න :angry: