ඔයා යනවා

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    හෙට ඔයා යන්නම යනවා..
    කමක් නෑ.. යන්න..
    මට බෑ ඔයාව නවත්වන්න..
    ඔයා දන්නවා..
    මේ පුංචි හදවතේ
    ඔයා වෙනුවෙන් ආදරේ පිරිලා කියලා...
    යනකොට යන්න ඔයා ඒ ආදරෙත් අරගෙනම
    සෙමින් සෙමින් මගේ ජීවිතේට ආව
    මගේ ආදරේට අරුතක් දුන්නු
    ගොඩක් කල් මගේ ළගින් උන්නු
    ඔයා..
    දැන් යනවා මටත් නොකියම සදහටම මගේ ළගින්...
    යන්න මගේ ඒ ආදරයත් අරගෙනම..
    සය අවුරුදු අපේ ඒ ආදරේ මතකයන්
    අරගෙන යන්න මගේ ළගින්..
    ඔයා ගියාම මේ හැමදෙයක්ම මට
    දුකක් වේදනාවක්ම විතරයි..
    යන තැනක සතුටින් ඉන්න..
    පුළුවන් නම් ඔය හිතේ
    මට පුංචි ඉඩක් වෙන්කරලා තියන්න..

    තෙරුවන් සරණයි ඔයාට..!!!!

    :love::love::love::love::love:
    :(:(:(:(:(


    View attachment 41230




    අනේ ඉතින් අයියේ ඔයාට එයාව ලබා ගන් වෙන විදිහක් තිබ්බෙම නැද්ද...
    ඔයාලා දෙන්නම පව්...
    මොනවා කියන්නද කියලා මට නම් තේරෙන්නෙ නැහැ.
    ඒත් අක්කා ට තිබ්බා ගෙදරින් කතා කරලා දුන්න කෙනාව බඳින්න බෑමයි කියන්න..
    බලෙන් WEDDING එකට එක්කගෙන ඇවිත් බලෙන්ම පෝරුවට නග්ගන්න බැහැනේ...
    ඔයාලා දෙන්නට නොසැලී ඉන්නයි අයියේ තිබ්බේ...
    :(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: sudumalli2009

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    මං උබේ කතාව කියෙව්වා මචන්. සිරාවටම ඇස් දෙකට කදූලු ආවා. පව් බං උඹලා දෙන්නා. උඹලා දෙන්නගෙම හිත් වල කොයි තරම් දුකක් ඇත්ද කියලා මට හිතාගන්න පුලුවන්. කවදාහරි කෙල්ලගෙ තාත්තා තේරුම් ගන්නකොට උඹලා දෙන්නා විදවලා ඉවරයි. ලබන ආත්මෙදිවත් උඹලා දෙන්ට එකතු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව මචන්. මං දැක්කා උඹ මොකක්ද ලියුමක් ගැනත් කියලා තිබ්බා. ඒත් මට Image එක පේන්නෙ නැද්ද කොහෙද.
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    :(.....balapan machan rep awada nathnam kapilada kiyala..mokadda magulak una..:confused:
    රේප් අවුලක් නෑ... ඒවා බලාගෙන නෙමෙයි බන් මම මේක දැම්මේ.. හිතේ දුකට..
    Adenawa thani aheta..
    patta machooo
    ස්තුතියි යාළුවා...
    බුම්ප් එකක් තාම දෙන්න. වෙන්නේ කියන්න දෙයක් නැ.. :(
    :(:(:(:( ස්තුතියි මචන්...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ඔව් මචං. මට දුකයි සහෝ මම දන්නවා මචං දැනෙන දුක. උබ ජීවිතේ පහු බහින්න එපා සහෝ උබට ගොඩක් හොද කෙල්ලෙක් හම්බවෙයි.

    අනිත් එක සහෝ උබ ඒ කෙල්ලට තිබ්බ ආදරේ උබේ ක්‍රියාවෙන් ඔප්පුවෙලා තියෙනව මචං

    අනාගතේ සුභ වෙන්න කියලා ප්‍රාර්තණා කරනවා
    :(:(:(:( අනේ මන්ද බන් මට ජිවිතේ ගොඩක් දේවල් ලැබිලා තියෙනවා අම්මට තාත්තට පිංසිද්ද වෙන්න.. එත් මට ඕන වටිනාම දේ මට නැති උනා...

    කෙල්ල බදිනවා කියලා දන්නේ මගේ යාලුවෝ කිහිප දෙනයි... අනික කෙල්ලගේ ගෙදරින් ගමේ අයටවත් නොකිය වෙඩින් එක ගන්නේ සද්ද නැතුව මොකද මුළු ගම් දෙකම දන්නවා අපි දෙන්නගේ සම්බන්දය.. ගමේ කවුරුත් උදව් කලා මිස නරකක් කලේ නෑ අපිට... ඒ නිසා කෙල්ලගේ ගෙදරින වෙඩින් එක සද්ද නැතුව අරගෙන කෙල්ලව යවන්න හදන්නේ... මම වෙඩින් එක දැනගත්තෙත් මගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් එයාගේ ගෙදරින් තමා පෝරුව අරගෙන තියෙන්නේ...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    patta rep add +
    ස්තුතියි යාළුවා...
    Ganan ganna epa machan Owa ohoma thama.............
    වචනෙට ස්තුතියි යාළුවා...
    උඹට හිත හදාගන්න වෙනවා නේද මචං??
    කරන්න අමාරුම දේ තමයි ඒක.. එත දැන් ඒක විතරයි මට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ... :(
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    අනේ ඉතින් අයියේ ඔයාට එයාව ලබා ගන් වෙන විදිහක් තිබ්බෙම නැද්ද...
    ඔයාලා දෙන්නම පව්...
    මොනවා කියන්නද කියලා මට නම් තේරෙන්නෙ නැහැ.
    ඒත් අක්කා ට තිබ්බා ගෙදරින් කතා කරලා දුන්න කෙනාව බඳින්න බෑමයි කියන්න..
    බලෙන් WEDDING එකට එක්කගෙන ඇවිත් බලෙන්ම පෝරුවට නග්ගන්න බැහැනේ...
    ඔයාලා දෙන්නට නොසැලී ඉන්නයි අයියේ තිබ්බේ...
    :(:(:(:(:(:(:(

    කරන්න කිසිම දෙයක් ඉතුරු උනේ නෑ.. අපිට කරන්න හිතුව දේවල්වත් කරන්න බැරි උනා.. :(:(:( ඒහෙම උනේ ඇයි කියලා අපේ කතාව දන්නවා නම් අනිවර්යේනම තේරෙනවා.. එහෙනම් ඔයාටවත් මේකට උත්තරයක්‌ දෙන්න බැරි වෙනවා...:no::no:
     

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    හිත හදාගන්න කොච්චර අමාරැ වුනත් කොහෙම හරි කරපන් බන් උඔට හොදක් වුනේ කියලා හිතා ගනින් ජිවිතේ මුන දෙන්න අමාරැම ප්‍රශ්න වලට මුන දෙන එක තමයි බන් ජිවිතේ හිතේ හයිය තියා ගනින් වරදින්නේ නෑ

    හිතන්න එපා
    :yes::yes::yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මං උබේ කතාව කියෙව්වා මචන්. සිරාවටම ඇස් දෙකට කදූලු ආවා. පව් බං උඹලා දෙන්නා. උඹලා දෙන්නගෙම හිත් වල කොයි තරම් දුකක් ඇත්ද කියලා මට හිතාගන්න පුලුවන්. කවදාහරි කෙල්ලගෙ තාත්තා තේරුම් ගන්නකොට උඹලා දෙන්නා විදවලා ඉවරයි. ලබන ආත්මෙදිවත් උඹලා දෙන්ට එකතු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව මචන්. මං දැක්කා උඹ මොකක්ද ලියුමක් ගැනත් කියලා තිබ්බා. ඒත් මට Image එක පේන්නෙ නැද්ද කොහෙද.
    මගේ ගැන නෙමෙයි බන් මට දුක කෙල්ලා ගැන අනිවා ඒ කෙල්ල දුක්විදිනවා බන් මට එක හොදට විශ්වාසයි.. අවුරුදු හයක් මම කෙල්ලව ආශ්‍රය කරලා තියෙනවා... එයට පොඩි දෙයක් වත් දරාගන්න බැරි කෙල්ලෙක් ලේ ටිකක් දැක්කත් කලන්තේ හැදෙනවා එයට බෑ බන් එහෙම ගිහින් ඉන්න... :(:(:( එක එයත් දන්නවා..

    ඒ image එක මම අයින් කළා බන්... කෙල්ලා ලගදි මට එව්ව ලියුමක් තිබ්බේ... :(
     

    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    adenawa ban...sirawatama.matath okama wuna podiwenasakata thiyenne mage adareta awurudu 5i masa 4i....but finally she went....
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    මගෙ පපුව හෝස් ගාලා ගියා බන්.
     
    Last edited: