duk seen![]()

යුරා මොකෝ කිව්වේ..උඹේ මොකක්ද බෝඩ් එක..MB එකක්ද නැත්තම්..Hard එකක බෝඩ් එකක්ද...![]()
ekakමොකද උඹ ඔරවන්නේ..මම තොට වඩා අවුරුදු 2යි වැඩිමල්...![]()
අවුරුදු 24 නං තාම කොල්ලා

Hard Boardekak


අවුරුදු 24 නං තාම කොල්ලා
![]()
![]()
සිකුරාදට සෙට් වෙමු..![]()
විස්තර කියපන්..
ආරන්චි විදිහට වැකුම් බැහැලා මොකක්ද සීන් එකක් වෙලා ලු![]()

වැකුම් බැස්සොත් එක තැන නතර වෙනවා මිසක්, ඔහොම වෙන්නේ නෑ..... 
යුරා රෙදි ගලවලානේ ඒ දැරිවිගේ
ඒ වෙලාවේ ආපු තරහට..... දැන් අවුලක් නෑ.... හැබැයි එයා කතා කරන්න ඕනා...... 