EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :yes: මමත් තදින්ම කළකිරුනා :oo::baffled:

    :oo: සිරාවට..... :rofl::P

    ඒ ළමයා බායි කියලා යන්න ගිහිං...
    ආයේ මේ පැත්ත පලාතක ඇවිත් නෑ... මගෙ මැසේජ් එකට රිප්ලයි එකක් වත් නෑ :no:
    2.gif

    :oo::oo: ටික දවසක් ගිහින් එයි......!! :yes:

    එහෙනං අර අහිංසකීට බැනලා පැන්නුවෙ ? :oo:

    :oo: හොද අහිංසකී...... නිදා ගත්තහම වෙන්ටෑ.....!! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :oo::frown::angry:

    මමද යකෝ පැන්නුවේ ? :rofl:

    :rofl::P

    :lol: උඹනෙ ඉතින් මේකෙන් වැඩියෙන්ම සතුටු වෙන්නෙ :baffled::P

    :yes::yes::P:P

    පැන්නුවෙ නැති උනාට අනිත් වැ‍ඩේ කලා නෙහ් :rofl:

    :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ♥ ♥ ♥ මුඛ සංසාර්ගය ගැහැනිය ප්‍රබෝධමත් කරවයි ♥ ♥ ♥

    පිරිමියෙක් සමග කරන මුඛ සංසාර්ගය කාන්තාවන්ට ඉතාම ගුනදායක බව ඇමරිකානු සරසවි සමීක්ෂනයක් පෙන්වාදෙයි..නිව්යෝක් රාජ්‍යය විශ්ව විද්‍යාලය තරුනියන් 293ක සහභාගිත්වයෙන් කරන ලද පර්යෙෂනයක් මගින් මෙය තහවුරු කර ඇත.මුඛ සංසාර්ගය තරුනියගේ මානසික සහ කාටික සුවතාවය වැඩි කරන බවත් එමගින් ඉමහත් සහනයක් ප්‍රබෝධයක් කාන්තාවන්ගේ දිවියට ලබා දෙන බවත් සොයාගෙන ඇත.
    පිරිමි ශුක්‍ර තරලය තුල ගැහැනිය ප්‍රබෝධමත් කරන,මානසික සතුට වැඩි කරවන, සුව දායක නින්ද ඇති කරන රසායනික ප්‍රෝටීන් අඩංගු බච පරීක්ෂන මගින් තහවුරු කර ඇත.ශුක්‍ර තරලය මුඛයට ගැනීම කිසිම අහිතකර තාවයක් හෝ රෝගයක් ඇති නොකරයි.පුරුෂ ශුක්‍රානු වල අඩංගු ස්පර්මෝටස සහ කෝටිසෝල් යන සංඝටක ගැහැනියකගේ ලිංගික ආශාවන්, රූ සපුව ,කායික සහ මානසික ප්‍රබෝධය ඉහල නංවන බවත් සම පැහපත් කරන බවත් කියැවේ.

    ශුක්‍ර තරලයේ අඩංගු තයිරට්‍රොපින් ගැහනියකගේ මානසික ආතතිය අඩි කරන බවත් සොයාගෙන ඇත.
    මෙය ලිංගික කොපු නොහොත් කොන්ඩම් රහිතව කානතවන් 293ක් මුඛ ලිංගික ක්‍රියාවට ගෙන කරන ලද පර්යේෂනයක් බව ඇමරිකන් පර්යේෂකයන් කියයි.
    කොන්ඩම් සහිත ආරක්ෂිත මුඛ සංසාර්ගය මේ ගුණතාවයන් ඇති නොකරයි.එම නිසා අනාරක්ෂිත මුඛ සංසාර්ගය ගැහැනියට ධනාත්මක ප්‍රථිඵල ඇති කරයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1473857

    :nerd::shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඒ වෙලාවේ ආපු තරහට..... දැන් අවුලක් නෑ.... හැබැයි එයා කතා කරන්න ඕනා...... :yes:

    හා හා දැන් ඕව අමතක කරලා යාලු වෙයන් !! උඹේ නංගිනේ ? උඹනේ එයාව අල්ලන් මට ගුලි දෙන්න ගියේ උඹ තමා වැරදි කාරයා පැත්තක හිටිය අය‍ට නිකන් ඉන්න දුන්නේ නැති නිසා !! :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හා හා දැන් ඕව අමතක කරලා යාලු වෙයන් !! උඹේ නංගිනේ ? උඹනේ එයාව අල්ලන් මට ගුලි දෙන්න ගියේ උඹ තමා වැරදි කාරයා පැත්තක හිටිය අය‍ට නිකන් ඉන්න දුන්නේ නැති නිසා !! :D

    :oo::oo: හරි හරි යාළු වෙන්නම්කෝ එච්චරටම කියනවා නම්....... :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown::oo: තෝ Sun Boy නෙවේ...... :no: Carry Boy ....... :rofl::P අර ඩබල් කැබ් වල පිටිපස්සේ ගහලා තියෙන්නේ.......!! :P:yes:

    මේ මොකද මේ..:oo: මම ඔයා නොකරන මොකුත් ගැන මෙතන කියල තියෙනවද...:rolleyes::rolleyes::rofl::rofl::P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: Reported to මාතර මහේස්ත්‍රාත් තුමිය or .......?? :oo::rofl::P:rolleyes:

    මොකෝ යකෝ හිස් තැන දාන්නේ ? :frown: මොකෝ කියන්නේ හවස සෙට් වෙමුද ආයේ බොන්න ඕන බන් !! :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මොකද මේ..:oo: මම ඔයා නොකරන මොකුත් ගැන මෙතන කියල තියෙනවද...:rolleyes::rolleyes::rofl::rofl::P:P

    මට ඕකට යුරාට කියන්න දේවල් කටට එනවා !! කිසිත් නොකියා සිටිමි !! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මොකෝ යකෝ හිස් තැන දාන්නේ ? :frown: මොකෝ කියන්නේ හවස සෙට් වෙමුද ආයේ බොන්න ඕන බන් !! :baffled:

    :oo::oo: කාර් එකේ ආවේ ඔෆිස්.... :P සෙට් වෙන්න නම් පුලුවන්....ඒත් හිට්ලර්ට හෝ මාතර මහේස්ත්‍රාත්ට අහු උනොත්..... දෙන්නම ගස්........!! :rofl::P :( ඈල්කොහොල් ටිකක් ඈගට වැටුනේ නෑ කාලෙකින් (සති දෙකකින් :P )
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: කාර් එකේ ආවේ ඔෆිස්.... :P සෙට් වෙන්න නම් පුලුවන්....ඒත් හිට්ලර්ට හෝ මාතර මහේස්ත්‍රාත්ට අහු උනොත්..... දෙන්නම ගස්........!! :rofl::P :( ඈල්කොහොල් ටිකක් ඈගට වැටුනේ නෑ කාලෙකින් (සති දෙකකින් :P )
    :eek::eek: බෙබා ලන්තය.....:rolleyes: