මචන් දැන් සමන් දේවාලේ පෙරහැර....ඌ දැන් මගේ නම්බර් එක දන්නවා බන් !!![]()
මචන් දැන් සමන් දේවාලේ පෙරහැර....
බලනවානම් ඕන කෙනෙක් එන්න....
දවල් පෙරහැර නම් (සප්තම්බෙර් 1) අපේ ගෙදර ඉඳලම බලන්න පුළුවන්....
(කෑම හා නවාතැන් සපයනු ලැබේ)
.. මැරීඩ් ක්ලබ් ටිපක් සෙට් කරන්න හිටියේ කොහෙද මුන් එක්ක බෑනේ බන් !!
මාසේ අන්තිමට නිවාඩුවක් තියෙනවා බලමු එනවනම් තනියම තමා එන්න වෙන්නේ .. තව එකෙක් වත් ඉන්නවනම් එන්න පුළුවන් !! 
එනවනම් p.m. කරපන්, ෆොන් නොම්බරේ එවන්නම්ට්රිපකට සෙට් උනෙම නෑ බන් කාලෙකින්.. මැරීඩ් ක්ලබ් ටිපක් සෙට් කරන්න හිටියේ කොහෙද මුන් එක්ක බෑනේ බන් !!
මාසේ අන්තිමට නිවාඩුවක් තියෙනවා බලමු එනවනම් තනියම තමා එන්න වෙන්නේ .. තව එකෙක් වත් ඉන්නවනම් එන්න පුළුවන් !!
![]()

මේ නිවාඩු මාසේ පොඩි ට්‍රිපක් හරි ගියානම් හරි....ට්‍රිපකට සෙට් උනෙම නෑ බන් කාලෙකින්.. මැරීඩ් ක්ලබ් ටිපක් සෙට් කරන්න හිටියේ කොහෙද මුන් එක්ක බෑනේ බන් !!
මාසේ අන්තිමට නිවාඩුවක් තියෙනවා බලමු එනවනම් තනියම තමා එන්න වෙන්නේ .. තව එකෙක් වත් ඉන්නවනම් එන්න පුළුවන් !!
![]()

එනවනම් p.m. කරපන්, ෆොන් නොම්බරේ එවන්නම්![]()
මේ නිවාඩු මාසේ පොඩි ට්‍රිපක් හරි ගියානම් හරි....![]()

මේ මාසේ අන්තිම දවස් 3ක් නිවාඩු .. ගෙදර උන්දැලා එක්ක යන්න බෑනේ පොඩ්ඩා නිසා 
උඹ දේවාලෙ ගාවද ඉ්නෙ ?ලබන සතියේ සමන් දේවාලේ පෙරහැර....
බලනවානම් ඕන කෙනෙක් එන්න....
දවල් පෙරහැර නම් (සප්තම්බෙර් 1) අපේ ගෙදර ඉඳලම බලන්න පුළුවන්....
(කෑම හා නවාතැන් සපයනු ලැබේ)
දෙන්නෙක් ගැලරියකට සෙට් වී ඈති බව නිල ආරංචියකින් සනාථ විය......................අම්මපා මුන්ට නම්.....................!!!!!!!

දෙන්නෙක් ගැලරියකට සෙට් වී ඈති බව නිල ආරංචියකින් සනාථ විය......................අම්මපා මුන්ට නම්.....................!!!!!!!

එහෙනං කෑමයි නවාතැනුයි කිව්වෙ පූජා වට්ටියි, දේවාල බිමේ ඉඩයිද ?නෑ ඌ බස්නායක නිලමේ !!![]()

එහෙනං කෑමයි නවාතැනුයි කිව්වෙ පූජා වට්ටියි, දේවාල බිමේ ඉඩයිද ?![]()
එනවනම් වරෙන් මාත් යන්න ඉන්නේ !! 