EK Married Club-2

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ දැන් මගේ නම්බර් එක දන්නවා බන් !! :angry:
    මචන් දැන් සමන් දේවාලේ පෙරහැර....
    බලනවානම් ඕන කෙනෙක් එන්න....
    දවල් පෙරහැර නම් (සප්තම්බෙර් 1) අපේ ගෙදර ඉඳලම බලන්න පුළුවන්....
    (කෑම හා නවාතැන් සපයනු ලැබේ)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලබන සතියේ සමන් දේවාලේ පෙරහැර....
    බලනවානම් ඕන කෙනෙක් එන්න....
    දවල් පෙරහැර නම් (සප්තම්බෙර් 1) අපේ ගෙදර ඉඳලම බලන්න පුළුවන්....
    (කෑම හා නවාතැන් සපයනු ලැබේ):rolleyes:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් දැන් සමන් දේවාලේ පෙරහැර....
    බලනවානම් ඕන කෙනෙක් එන්න....
    දවල් පෙරහැර නම් (සප්තම්බෙර් 1) අපේ ගෙදර ඉඳලම බලන්න පුළුවන්....
    (කෑම හා නවාතැන් සපයනු ලැබේ)

    ට්‍රිපකට සෙට් උනෙම නෑ බන් කාලෙකින් :baffled: .. මැරීඩ් ක්ලබ් ටිපක් සෙට් කරන්න හිටියේ කොහෙද මුන් එක්ක බෑනේ බන් !! :angry: මාසේ අන්තිමට නිවාඩුවක් තියෙනවා බලමු එනවනම් තනියම තමා එන්න වෙන්නේ .. තව එකෙක් වත් ඉන්නවනම් එන්න පුළුවන් !! :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ට්‍රිපකට සෙට් උනෙම නෑ බන් කාලෙකින් :baffled: .. මැරීඩ් ක්ලබ් ටිපක් සෙට් කරන්න හිටියේ කොහෙද මුන් එක්ක බෑනේ බන් !! :angry: මාසේ අන්තිමට නිවාඩුවක් තියෙනවා බලමු එනවනම් තනියම තමා එන්න වෙන්නේ .. තව එකෙක් වත් ඉන්නවනම් එන්න පුළුවන් !! :yes:
    එනවනම් p.m. කරපන්, ෆොන් නොම්බරේ එවන්නම් :rolleyes:;)
     
    මේ නිවාඩු මාසේ පොඩි ට්‍රිපක් හරි ගියානම් හරි....:yes::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එනවනම් p.m. කරපන්, ෆොන් නොම්බරේ එවන්නම් :rolleyes:;)

    මේ නිවාඩු මාසේ පොඩි ට්‍රිපක් හරි ගියානම් හරි....:yes::love:

    බොහොම ස්තුතියි ආරාධනාවට !! සමන් දෙවියන්ට මගේ තියෙන්නේ ලොකු භක්තියක් !! එනවනම් කියන්නම් !! :D

    ඔව් අෆ්ෆා :yes: මේ මාසේ අන්තිම දවස් 3ක් නිවාඩු .. ගෙදර උන්දැලා එක්ක යන්න බෑනේ පොඩ්ඩා නිසා :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    TerryBorder02.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලබන සතියේ සමන් දේවාලේ පෙරහැර....
    බලනවානම් ඕන කෙනෙක් එන්න....
    දවල් පෙරහැර නම් (සප්තම්බෙර් 1) අපේ ගෙදර ඉඳලම බලන්න පුළුවන්....
    (කෑම හා නවාතැන් සපයනු ලැබේ):rolleyes:

    උඹ දේවාලෙ ගාවද ඉ්නෙ‌ ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙන්නෙක් ගැලරියකට සෙට් වී ඈති බව නිල ආරංචියකින් සනාථ විය......................අම්මපා මුන්ට නම්.....................!!!!!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙන්නෙක් ගැලරියකට සෙට් වී ඈති බව නිල ආරංචියකින් සනාථ විය......................අම්මපා මුන්ට නම්.....................!!!!!!!

    කව්ද උන් දෙන්නා ? :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං කෑමයි නවාතැනුයි කිව්වෙ‌ පූජා වට්ටියි, දේවාල බිමේ ඉඩයිද ? :P

    ඔව් දේවාල පොල් ෆ්‍රී !! :baffled: එනවනම් වරෙන් මාත් යන්න ඉන්නේ !! :P