ඔයා යනවා

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    මගේ ගැන නෙමෙයි බන් මට දුක කෙල්ලා ගැන අනිවා ඒ කෙල්ල දුක්විදිනවා බන් මට එක හොදට විශ්වාසයි.. අවුරුදු හයක් මම කෙල්ලව ආශ්‍රය කරලා තියෙනවා... එයට පොඩි දෙයක් වත් දරාගන්න බැරි කෙල්ලෙක් ලේ ටිකක් දැක්කත් කලන්තේ හැදෙනවා එයට බෑ බන් එහෙම ගිහින් ඉන්න... :(:(:( එක එයත් දන්නවා..

    ඒ image එක මම අයින් කළා බන්... කෙල්ලා ලගදි මට එව්ව ලියුමක් තිබ්බේ... :(

    දැන් මචන් උඹට කරන්න තියෙන්නේ ආයෙත් ඒ කෙල්ලට මුහුණ දෙන්නෙ නැතුව ඉන්න. කෙල්ල ඔය කියන තරම්ව sensitive නම් උඹව දකිනකොට ආයෙත් පරණ දේවල් මතක් වෙයි. එතකොට ඒකිගෙ පවුල් ජීවිතෙත් අසාර්ථක වෙයි. එහෙම උනාම උඹලා මැරි මැරි ඉපදෙයි.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,774
    113
    මුහුද පැත්තේ..

    අපේ කොල්ලෙක්ට අද wedding එකේ thank you card එකක් ලැබිලා මට එකවත් බලන්න හයියක් නෑ බන්.. දැන් පිස්සු වගේ... :(:(:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට හිතගන්න පුලුවන් මල්ලි උඹේ දුක... අපි මොනව කිව්වත් ඒක නැතිවෙන්නෙ නෑ.. ඒත් අපි කැමති වුනත් අකමැති වුනත් ලෝකේ අපිට ඕන විදිහට කැරකෙන්නෑ නෑ මල්ලි.. අනිත් එක මේ ලෝකේ ඕක වුන එකම කෙනා ඔයා නෙමෙයි... ඒක නිසා හිත සන්සුන් කරගන්න බලන්න..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,774
    113
    මුහුද පැත්තේ..
    මට හිතගන්න පුලුවන් මල්ලි උඹේ දුක... අපි මොනව කිව්වත් ඒක නැතිවෙන්නෙ නෑ.. ඒත් අපි කැමති වුනත් අකමැති වුනත් ලෝකේ අපිට ඕන විදිහට කැරකෙන්නෑ නෑ මල්ලි.. අනිත් එක මේ ලෝකේ ඕක වුන එකම කෙනා ඔයා නෙමෙයි... ඒක නිසා හිත සන්සුන් කරගන්න බලන්න..
    මම දන්නවා බන් මට කරන්න දෙයක් නෑ කියලා දැන්... එත් බන් හිතට මතක් වෙන දෙවල් එක්ක කොහොමද බන් ඉවසගෙන දුක නොවී ඉන්නේ... :(:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දන්නවා බන් මට කරන්න දෙයක් නෑ කියලා දැන්... එත් බන් හිතට මතක් වෙන දෙවල් එක්ක කොහොමද බන් ඉවසගෙන දුක නොවී ඉන්නේ... :(:(

    ඒක නම් ඇත්ත... දුක නැතිකරගන්න තියෙන එකම දේ ඒවා අමතක වෙන්න වැඩ කරන්න... හොඳම යාලුවෝ ටිකක් එක්ක සෙට් වෙලා කතා කරන්න... හිතන්න වෙලාවක් නැති තරමට busy වෙන්න..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,774
    113
    මුහුද පැත්තේ..
    ඒක නම් ඇත්ත... දුක නැතිකරගන්න තියෙන එකම දේ ඒවා අමතක වෙන්න වැඩ කරන්න... හොඳම යාලුවෝ ටිකක් එක්ක සෙට් වෙලා කතා කරන්න... හිතන්න වෙලාවක් නැති තරමට busy වෙන්න..
    යාලුවෝ දන්නා කියන හැම එකාම කතා කරනවා බන් උන්ට.. මගේ අම්මට පිංසිද්ද වෙන්න තමා මම මෙහෙමවත් ඉන්නේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යාලුවෝ දන්නා කියන හැම එකාම කතා කරනවා බන් උන්ට.. මගේ අම්මට පිංසිද්ද වෙන්න තමා මම මෙහෙමවත් ඉන්නේ...

    හ්ම්... වෙන්න තියෙන දේ වලක්වන්න බෑ මචං.. අපි කොච්චර උත්සහ කරත් අපිට දෙයක් හිමි නැත්නම් ඒක ලැබෙන්නෙම නෑ.. ලැබුනත් වැඩිකල් අපේ ලඟ තියෙන්නේ නෑ.. පහුගිය දේ ගැන හිත හිත හිට්යොත් උඹ හැමදාම විදවනවා..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් හරිනේ. ඕන වෙලාවක අපි ඉන්නවා උබත් එක්ක.....මම එහෙම ලේසියෙන් වැටෙන්න දෙන්නේ නැ කොල්ලෙක්ට කෙල්ලෙක් හින්ද

    එහෙනම් ජය වේවා
     
    • Like
    Reactions: sudumalli2009

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002015B.gif

    අනේ මන්දා සුදු මල්ලි
    ඕක අපි හැමෝටම උරුම දෙයක්ද කියලත් මට වෙලාවකට හිතෙනවා
    එයට යන්ඩ දියන් මල්ලි,,,,,,,උබේ ජිවිතයෙන් උබේ ලෝකයෙන් සදහටම සමුඅරන් එයාට යන්ඩ දීපන්
    එයාට කවදාවත් වයිරකරන්ඩ එපා,,,,,,
    ඒ උබට උරුම ආදරය නෙමෙයි
    උබට උරුම උබේ සැබෑ ආදරය ඔයාව හොයාගෙන
    ලගදීම දවසක ඒවි .......................................................................................................
    ...................................

    කෙලෙසක කිවත්
    ඔබ ගැන මතකය අමතක කරනු කියා
    ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
    ඔබ ඒ කීව ලෙසේ,,,,,,,,,,,,,අමතක කරමි කෙසේ
     
    • Like
    Reactions: sudumalli2009

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ඔව් බන් :( මම අවුරුදු හයක් ආදරේ කරපු කෙල්ල හෙට බදිනවා... මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට බදිවී කියලා :(:(

    අයියෝ සිරිසේන..සෑහෙන්න දුකයි..ගනන් ගන්න එපා දැන්...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,774
    113
    මුහුද පැත්තේ..
    0002015B.gif

    අනේ මන්දා සුදු මල්ලි
    ඕක අපි හැමෝටම උරුම දෙයක්ද කියලත් මට වෙලාවකට හිතෙනවා
    එයට යන්ඩ දියන් මල්ලි,,,,,,,උබේ ජිවිතයෙන් උබේ ලෝකයෙන් සදහටම සමුඅරන් එයාට යන්ඩ දීපන්
    එයාට කවදාවත් වයිරකරන්ඩ එපා,,,,,,
    ඒ උබට උරුම ආදරය නෙමෙයි
    උබට උරුම උබේ සැබෑ ආදරය ඔයාව හොයාගෙන
    ලගදීම දවසක ඒවි .......................................................................................................
    ...................................

    කෙලෙසක කිවත්
    ඔබ ගැන මතකය අමතක කරනු කියා
    ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
    ඔබ ඒ කීව ලෙසේ,,,,,,,,,,,,,අමතක කරමි කෙසේ
    ස්තුතියි මචන් බුවා වචනයට... :)
    සිරාවට අමතක කරන්න තමයි අමාරු එත් ඉතින් මතක් කරා කියල තේරුමකුත් නැනේ.. ඒ කොහොම හරි හිත හදාගන්න තමයි උත්සාහය...:yes:
     
    • Like
    Reactions: NUWAN BUWA

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,774
    113
    මුහුද පැත්තේ..
    දැන් හරිනේ. ඕන වෙලාවක අපි ඉන්නවා උබත් එක්ක.....මම එහෙම ලේසියෙන් වැටෙන්න දෙන්නේ නැ කොල්ලෙක්ට කෙල්ලෙක් හින්ද

    එහෙනම් ජය වේවා
    අයෙත් අහලා ගමයෝ එලම තමා...
    11.gif
    11.gif

    තැන්ක්ස් මචන් බොක්ක...
    උබ කිව්ව ඒවා ලොවෙත් නෑ ඉතින් ඇත්ත තමා..
    ජයම තමා ලොක්කා..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    අයෙත් අහලා ගමයෝ එලම තමා...
    11.gif
    11.gif

    තැන්ක්ස් මචන් බොක්ක...
    උබ කිව්ව ඒවා ලොවෙත් නෑ ඉතින් ඇත්ත තමා..
    ජයම තමා ලොක්කා..

    ඔන්න ඔහොම හිටපන් බං. මතක්වෙන හැමවෙලේම එලකිරියට ඇවිත් පිස්සුවක් නටපන්. මේකෙ ඉන්න එකෙක්ට ඕනෙනම් බැනපන්. බාල්දියක් පෙරල ගනින්. අනිවා එතකොට දවස් ගානක් යනකන් උඹට ලොවෙත් ඕවා මතක් වෙන්නේ නෑ. මතකනේ හැකාට වෙච්ච දේ. ;)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,774
    113
    මුහුද පැත්තේ..
    ඔන්න ඔහොම හිටපන් බං. මතක්වෙන හැමවෙලේම එලකිරියට ඇවිත් පිස්සුවක් නටපන්. මේකෙ ඉන්න එකෙක්ට ඕනෙනම් බැනපන්. බාල්දියක් පෙරල ගනින්. අනිවා එතකොට දවස් ගානක් යනකන් උඹට ලොවෙත් ඕවා මතක් වෙන්නේ නෑ. මතකනේ හැකාට වෙච්ච දේ. ;)
    :D:D:yes::yes: ඔව් ඇත්ත සිරාවට උබලගේ වචනවලට පිංසිද්ද වෙන්න දැන් ටිකක් පන ගහලා ඉන්නවා මම... මොන දේ උනත් කියන්න තියෙන්නේ එළකිරි කොල්ලෝ ටිකට තමා..
    Mona Karannada ban.. Ohoma thamaii jiiwithee hati...

    0002041D.gif
    ඔව් බන් කරන්න දෙයක් නෑ අපිට තියන ලැබීම මේක නම් මොනවා කරන්නද...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව් බන් කරන්න දෙයක් නෑ අපිට තියන ලැබීම මේක නම් මොනවා කරන්නද...

    මම උබට කිව්වා නේද aith ඔය මගුල් කියවන්න එපා කියල. බලපන් ඉතින් eye රෑ කන්නෙත් නැතුව උබගේ හිත හදපු එකෙන් වැඩක් නැනේ :angry:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,774
    113
    මුහුද පැත්තේ..
    මම උබට කිව්වා නේද aith ඔය මගුල් කියවන්න එපා කියල. බලපන් ඉතින් eye රෑ කන්නෙත් නැතුව උබගේ හිත හදපු එකෙන් වැඩක් නැනේ :angry:
    පිස්සු ද බන් අයෙත් මනෝ ගැහුවේ නෑ යකෝ...:no::no: මේ ලැබුන විදිය කියල හිතාගෙන ඉස්සරහට උබ කිව්ව අඩිපාරේ යනවා... ;);):rofl::rofl::D