EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    dan ehenam kattiyage nonala tikawath meke register karanna kiyala mama yojana karanawa :P:baffled:

    මම එක ඉස්තීර කොරනවා !! මම ගේනුන්ට ඉස්ෂරහටත් කොරනවා පශ්ශටත් කොරනවා !!:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද බං ඔය කියන උන්... :rolleyes:මට පේන්නේ උඹට වදිලා වගේ... :rofl:
    හුහ්.....මට වැදිලා........:angry::angry::angry::angry::angry:
    අර බඩුවකට මරා ගත්තේ ගුලි කේස් එකක් එක්ක..........අන්න උන් දෙන්නා............
    උන් දෙන්නා අද යාළුකම් වෙනුවෙන් දාල........
    අර කෙල්ලට වගා ලිද ම තමා දැන් නම්.............!!!!
    :dull::dull::dull::P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ බං වාහන එපා වෙලා ඉන්නේ.. පට්ට ලදරම් වලටනේ මුං අස්ප ගනන් කියන්නෙ.... ඒත් දැන්නම් ඉක්මනට එකක් ගන්න ඕනේ..වයිෆ්ගෙන් බර බරේ...ඒත් දැන් ඕවා අරන් හිරවෙයිද කියලත් බයයි බං.. 20 ට අඩුවෙන් එකක් හොයන්න ඕනේ බං...

    කියල වැඩක් නෑ බන් !! :baffled: තොපිනේ නේ මුන්ව රජ කොරේ !! වින්දෝපිය දැන් ! :angry:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හුහ්.....මට වැදිලා........:angry::angry::angry::angry::angry:
    අර බඩුවකට මරා ගත්තේ ගුලි කේස් එකක් එක්ක..........අන්න උන් දෙන්නා............
    උන් දෙන්නා අද යාළුකම් වෙනුවෙන් දාල........
    අර කෙල්ලට වගා ලිද ම තමා දැන් නම්.............!!!!
    :dull::dull::dull::P:P

    :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුහ්.....මට වැදිලා........:angry::angry::angry::angry::angry:
    අර බඩුවකට මරා ගත්තේ ගුලි කේස් එකක් එක්ක..........අන්න උන් දෙන්නා............
    උන් දෙන්නා අද යාළුකම් වෙනුවෙන් දාල........
    අර කෙල්ලට වගා ලිද ම තමා දැන් නම්.............!!!!
    :dull::dull::dull::P:P

    ඔහොමත් කියනවද බොල ? දැන් නම් ආඬි ලිඳම තමා !! :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පරන මරුතියක් තමයි එහෙනං...
    ගනින්කො අලුත් මයික්රෝ එක. විසිගානක් තමයි..

    පිස්සුද බං.. මාර්ච් එහෙම තියෙන්නෙ 20 ට අඩුවෙන්... නැත්නම් පෙට්ටි ස්විෆ්ට් එකක් බලන්න ඕනේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හුහ්.....මට වැදිලා........:angry::angry::angry::angry::angry:
    අර බඩුවකට මරා ගත්තේ ගුලි කේස් එකක් එක්ක..........අන්න උන් දෙන්නා............
    උන් දෙන්නා අද යාළුකම් වෙනුවෙන් දාල........
    අර කෙල්ලට වගා ලිද ම තමා දැන් නම්.............!!!!
    :dull::dull::dull::P:P

    ආ... මමත් දැක්ක තමයි කෙල්ලෙක්ට මෙතන සීන් එකක් ගියා... හරි හරි ... දැන් මීටර්... :D