dan ehenam kattiyage nonala tikawath meke register karanna kiyala mama yojana karanawa![]()

හුහ්.....මට වැදිලා........කවුද බං ඔය කියන උන්...මට පේන්නේ උඹට වදිලා වගේ...
![]()

අනේ බං වාහන එපා වෙලා ඉන්නේ.. පට්ට ලදරම් වලටනේ මුං අස්ප ගනන් කියන්නෙ.... ඒත් දැන්නම් ඉක්මනට එකක් ගන්න ඕනේ..වයිෆ්ගෙන් බර බරේ...ඒත් දැන් ඕවා අරන් හිරවෙයිද කියලත් බයයි බං.. 20 ට අඩුවෙන් එකක් හොයන්න ඕනේ බං...
තොපිනේ නේ මුන්ව රජ කොරේ !! වින්දෝපිය දැන් ! 
හුහ්.....මට වැදිලා........
අර බඩුවකට මරා ගත්තේ ගුලි කේස් එකක් එක්ක..........අන්න උන් දෙන්නා............
උන් දෙන්නා අද යාළුකම් වෙනුවෙන් දාල........
අර කෙල්ලට වගා ලිද ම තමා දැන් නම්.............!!!!

මම එක ඉස්තීර කොරනවා !! මම ගේනුන්ට ඉස්ෂරහටත් කොරනවා පශ්ශටත් කොරනවා !!![]()
... ube asahanaya mata hithaganna puluwan 

ගැලරියක් ගහලා අහු වෙලා රත්නේ ගුටි කාල කියන්නෙ ඇත්තද
![]()

... ube asahanaya mata hithaganna puluwan
![]()

අනේ නෑ බන් විහිලුවට කිව්වේ !! 
මී ටූ............
මම යනව බන්z. අද කලින් ගෙදර යනවා ලොල්

පරන මරුතියක් තමයි එහෙනං...
ගනින්කො අලුත් මයික්‍රෝ එක. විසිගානක් තමයි..
ජොබ් දෙකක් කරන එකා ගැන වෙන්න ඕන ඔය කියන්නෙ..![]()

හුහ්.....මට වැදිලා........
අර බඩුවකට මරා ගත්තේ ගුලි කේස් එකක් එක්ක..........අන්න උන් දෙන්නා............
උන් දෙන්නා අද යාළුකම් වෙනුවෙන් දාල........
අර කෙල්ලට වගා ලිද ම තමා දැන් නම්.............!!!!
![]()