බලලා තියෙනව මචන් පට්ට ෆිල්ම් එකක්.
බොහොම ස්තුති RCCCC මගේ රික්වෙස්ට් එක පොස්ට් කලාට........
තව දෙයක් කියන්න ඕනේ. මේක ඇත්තම ජීවිතයේ ඉන්න දෙන්නෙක්ගේ කතාවක්. චිත්රපටයේ අන්තිමට ඒ දෙන්න ගැනත් විස්තරේ දානවා. ලස්සන සව්න්ඩ් ට්රැක් වගයක් තියෙනවා පට්ටම පට්ට. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක්. කාලෙකින් හම්බවුන හොද කතාවක්.
රේප්+11 Bro
තුන් හතර සැරයක්ම ITN එකෙත් ගියා. සමහරු
Action වලට කැමති අය අරන් බලන්න.......




