සිරාවට.....
ටික දවසක් ගිහින් එයි......!!
හොද අහිංසකී...... නිදා ගත්තහම වෙන්ටෑ.....!!
![]()
දැං මොකක්ද අළුත්ම තත්වය ? මං මේ පරන පිටු බලන ගමන්

සිරාවට.....
ටික දවසක් ගිහින් එයි......!!
හොද අහිංසකී...... නිදා ගත්තහම වෙන්ටෑ.....!!
![]()
දැං මොකක්ද අළුත්ම තත්වය ? 
මචන් දැන් සමන් දේවාලේ පෙරහැර....
බලනවානම් ඕන කෙනෙක් එන්න....
දවල් පෙරහැර නම් (සප්තම්බෙර් 1) අපේ ගෙදර ඉඳලම බලන්න පුළුවන්....
(කෑම හා නවාතැන් සපයනු ලැබේ)

විනාඩියක් කතාකරන්න, මාතෘකාව " married club " තහනම් වචනය විචී....![]()

අනේ චුටි පැටියෝ ඔයා නැතුව වාවන්නෙ නෑ මගෙ රන් කඳ ... අර බස් කොන්දොස්තරය තමයි මේ සෙරටම මුල![]()
මල් සමය ගුලි දීමෙන් නිම වුනාදෝ..![]()
විකිලීක්ස් මහතා විසින් දෙවන වරට ආරම්භ කරන ලද මෙම බැදපු එවුන්ගේ සහ බදින ගමනින් සිටින උන්ගේ සංසදය නිසල සීත සුනිල් දිය ගගුලක් ලෙසින් දිනෙන් දින පියකරුව ගලා යමින් පැවතුනු සමයක, බස් රත්නේ නම් වෞර නිඝන්ඨයෙකු ගේ නොවටිනා විසිළු තැතක් දුර දිග යාමෙන් ලදබොලද,සුරූපී, පියකරු.. සියුමැලි![]()
සියුමැලී..................
සියුමැලි රෝඕඕඕඕඕඕඕඕඕඕඕස මලී....................
මල් සමය නිම වේවිදෝ ඕඕඕඕඕඕ ....
මල් සමය කොයි වේලෙ නිම වේවිදෝ...ඕඕඕඕඕ......
සියුමැලී..................
සියුමැලි රෝඕඕඕඕඕඕඕඕඕඕඕස මලී....
හුටා .. පොඩ්ඩක් අවුට් ගියා....
එවැනි තරුණියක හා ඇතිවූ බහින් බස්වීමක් නිසා..... ට්‍රීං...
විනාඩිය ඉවරයි![]()

මං හීනෙකුත් දැක්කා මේ සිදුවීම සම්බන්ධයෙන්..මල් සමය ගුලි දීමෙන් නිම වුනාදෝ..![]()
උඹට විචියව හීනෙනුත් පේනවද ?මං හීනෙකුත් දැක්කා මේ සිදුවීම සම්බන්ධයෙන්..![]()
![]()
විකිලීක්ස් මහතා විසින් දෙවන වරට ආරම්භ කරන ලද මෙම බැදපු එවුන්ගේ සහ බදින ගමනින් සිටින උන්ගේ සංසදය නිසල සීත සුනිල් දිය ගගුලක් ලෙසින් දිනෙන් දින පියකරුව ගලා යමින් පැවතුනු සමයක, බස් රත්නේ නම් වෞර නිඝන්ඨයෙකු ගේ නොවටිනා විසිළු තැතක් දුර දිග යාමෙන් ලදබොලද,සුරූපී, පියකරු.. සියුමැලි![]()
සියුමැලී..................
සියුමැලි රෝඕඕඕඕඕඕඕඕඕඕඕස මලී....................
මල් සමය නිම වේවිදෝ ඕඕඕඕඕඕ ....
මල් සමය කොයි වේලෙ නිම වේවිදෝ...ඕඕඕඕඕ......
සියුමැලී..................
සියුමැලි රෝඕඕඕඕඕඕඕඕඕඕඕස මලී....
හුටා .. පොඩ්ඩක් අවුට් ගියා....
එවැනි තරුණියක හා ඇතිවූ බහින් බස්වීමක් නිසා..... ට්‍රීං...
විනාඩිය ඉවරයි![]()

Vichi ආවාද ?![]()

දැක්කේ නෑ..... 
විනාඩියක් කතාකරන්න, මාතෘකාව " married club " තහනම් වචනය විචී....![]()

කොහෙටද ?
කඩවතට...... 
දැං මොකක්ද අළුත්ම තත්වය ?
මං මේ පරන පිටු බලන ගමන්![]()
තත්වය එලෙසමයි...... අපි ආතල් එකේ ඉන්නවා...... 

අනේ චුටි පැටියෝ ඔයා නැතුව වාවන්නෙ නෑ මගෙ රන් කඳ ... අර බස් කොන්දොස්තරය තමයි මේ සෙරටම මුල![]()

හිත වාවන්නේම නෑ..... ඔබ ආයෙත් එන්නේ නෑ...... 

![]()
විකිලීක්ස් මහතා විසින් දෙවන වරට ආරම්භ කරන ලද මෙම බැදපු එවුන්ගේ සහ බදින ගමනින් සිටින උන්ගේ සංසදය නිසල සීත සුනිල් දිය ගගුලක් ලෙසින් දිනෙන් දින පියකරුව ගලා යමින් පැවතුනු සමයක, බස් රත්නේ නම් වෞර නිඝන්ඨයෙකු ගේ නොවටිනා විසිළු තැතක් දුර දිග යාමෙන් ලදබොලද,සුරූපී, පියකරු.. සියුමැලි![]()
සියුමැලී..................
සියුමැලි රෝඕඕඕඕඕඕඕඕඕඕඕස මලී....................
මල් සමය නිම වේවිදෝ ඕඕඕඕඕඕ ....
මල් සමය කොයි වේලෙ නිම වේවිදෝ...ඕඕඕඕඕ......
සියුමැලී..................
සියුමැලි රෝඕඕඕඕඕඕඕඕඕඕඕස මලී....
හුටා .. පොඩ්ඩක් අවුට් ගියා....
එවැනි තරුණියක හා ඇතිවූ බහින් බස්වීමක් නිසා..... ට්‍රීං...
විනාඩිය ඉවරයි![]()

මල් සමය ගුලි දීමෙන් නිම වුනාදෝ..![]()

මං හීනෙකුත් දැක්කා මේ සිදුවීම සම්බන්ධයෙන්..![]()
වෙන මුකුත් දැක්කේ නැද්ද.....?? 
උඹට විචියව හීනෙනුත් පේනවද ?

රෝස මලක් දුටිමි![]()
නටුවේ කටු දැක්කේ නැද්ද......?? 
අයියලා බැන්දලා මොක්කද කරනවා![]()

කොරනවා අහවල් එක......!! 