හුටා......!! මේ කොහෙද බං මේ.....?? මොනවා වෙලාද මේ....?? බස් එකට කිසි ඩැමේජ් එකක් නෑ වගේනේ පේන්නෙත්......??
හුටා......!! මේ කොහෙද බං මේ.....?? මොනවා වෙලාද මේ....?? බස් එකට කිසි ඩැමේජ් එකක් නෑ වගේනේ පේන්නෙත්......??2007දි නුවර එලියෙ වෙච්ච ඇක්සිඩන්ට් එකක්..හුටා......!! මේ කොහෙද බං මේ.....?? මොනවා වෙලාද මේ....?? බස් එකට කිසි ඩැමේජ් එකක් නෑ වගේනේ පේන්නෙත්......??
2007දි නුවර එලියෙ වෙච්ච ඇක්සිඩන්ට් එකක්..
බලපන්කෝ ඉතින් ඔච්චර හරියක් වෙලත් ලෙසටම තියෙන හැටි බස් එක....
ටාටා ලදරමක් එහෙම උනා නම් කෑලි අහුලන්න වෙන්නේ සවලකින්.......!! 

රත්නේ අද එනව නේද?
දැන් ටික ටික ඩ්රයි සීසන් එකට සෙට් වෙනවා යයි සිතමි............
අහෝ ළිද!!!!!
එන්න ට්රයි කරමි.....
දැන් මොරටුවේ යා යුතුය.....


කොහොමද බං ටික ටික dry season සෙට් වෙන්නෙ ??රත්නේ අද එනව නේද?
දැන් ටික ටික ඩ්රයි සීසන් එකට සෙට් වෙනවා යයි සිතමි............
අහෝ ළිද!!!!!

ඌට සෙට් වෙන්නේ එහෙමලු.......මොකද අපට වගේ එක පාරට සෙට් වුනොත් පොරට ළිද ලු...........කොහොමද බං ටික ටික dry season සෙට් වෙන්නෙ ??![]()
කොහොමද බං ටික ටික dry season සෙට් වෙන්නෙ ??![]()
