EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :shocked: හුටා......!! මේ කොහෙද බං මේ.....?? මොනවා වෙලාද මේ....?? බස් එකට කිසි ඩැමේජ් එකක් නෑ වගේනේ පේන්නෙත්......??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: හුටා......!! මේ කොහෙද බං මේ.....?? මොනවා වෙලාද මේ....?? බස් එකට කිසි ඩැමේජ් එකක් නෑ වගේනේ පේන්නෙත්......??
    2007දි නුවර එලියෙ වෙච්ච ඇක්සිඩන්ට් එකක්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    2007දි නුවර එලියෙ වෙච්ච ඇක්සිඩන්ට් එකක්..

    :oo: :shocked: බලපන්කෝ ඉතින් ඔච්චර හරියක් වෙලත් ලෙසටම තියෙන හැටි බස් එක.... :D :yes: :) ටාටා ලදරමක් එහෙම උනා නම් කෑලි අහුලන්න වෙන්නේ සවලකින්.......!! :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්නේ අද එනව නේද?
    දැන් ටික ටික ඩ්‍රයි සීසන් එකට සෙට් වෙනවා යයි සිතමි............
    අ​හෝ ළිද!!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්නේ අද එනව නේද?
    දැන් ටික ටික ඩ්‍රයි සීසන් එකට සෙට් වෙනවා යයි සිතමි............
    අ​හෝ ළිද!!!!!

    :oo: එන්න ට්‍රයි කරමි..... :yes: දැන් මොරටුවේ යා යුතුය..... :D

    ඩ්‍රයි සීසන්.......!! :dull::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේ අද එනව නේද?
    දැන් ටික ටික ඩ්‍රයි සීසන් එකට සෙට් වෙනවා යයි සිතමි............
    අ​හෝ ළිද!!!!!
    කොහොමද බං ටික ටික dry season සෙට් වෙන්නෙ‌ ?? :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    448419865_205664416201292_100002732059260_283556_51536709_n.jpg